නොදෝකින්

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හොඳ වෙලාවට උදාරි දේශපාලනඥයෙක් නොවී නිළියක් වුණේ...?
    ඇයි එහෙම කියන්නේ?

    නිළියක් වෙලා මේ තරම් ඕභඵර නම් දේශපාලනඥයෙක් වුණා නම් කොහොමට තියෙයිද?
    ඒක මිසක්... මේ දවස්වල ෂූටින්නේ. බළන්ගොඩ ඉන්නේ. අනිත් එක බය වෙන්න එපා මම දේශපාලනයට එන්න තාම හිතලා නෑ...
    "තාම හිතලා නෑ..." කියන්නේ ඉදිරියේදී හිතන්න පුළුවන් කියන එකද?
    කෙළින්ම නෑ... බෑ... කියනවාට වඩා කුතුහලයක් තියෙන එක හොඳයි නේ... නේද?
    ඒ කියන්නේ උදාරි හැමදේම කරන්නේ කියන්නේ කුතුහලයත් එක්කද?
    ඔව්. මම ඩ්චනනඥදඪදඨ වෙනවාට කැමැතියි.

    උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?
    ම්... ඔව්... හැබැයි මම අදහස් කළේ උදාරි කියන්නේ ජීවිතේ විඳින්න කැමැති කෙනෙක් කියන එක.

    උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?
    මම මාව ර්චපඬඥබ කරන්නේ නෑ. හැබැයි මගේ ඊචතඥදබ එක නම් ර්චපඬඥබ කරනවා... ඒකෙ වැරැද්දක් නෑනේ.
    ප්‍රසිද්ධ වෙන්න මොනවාද කරන්නේ...?
    දෙවියනේ කියලා අමුතුවෙන් ප්‍රසිද්ධ වෙන්න දෙයක් කරන්නෙ නෑ... වාසනාවට ඉබේම මට ඒ දේ ලැබිලා තියෙනවා.
    උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...?
    මම ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් නෙවෙයි. හැබැයි මම ගැන ඨධඵඵඪන වල යන ඒවා දැක්කම කෙනකුට එහෙම හිතෙන එකත් සාධාරණයි.
    සමහරු ජනප්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ඨධඵඵඪනප්‍රචාරය කරනවලු...?

    වෙන්න පුළුවන්... ඒත් මට එහෙම වුවමනාවක් නෑ.
    උදාරි ගැන ඨධඵඵඪන පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...?
    මම ඒ ගැන හිතන්නෙ නෑ... ගණන් ගන්නෙ නෑ... කෙටියෙන්ම කිව්වොත් ඒවා බලන්නෙවත් නෑ. ප්‍රසිද්ධ හින්දානේ මඩ ගහන්නේ... කවුරු හරි කීයක් හරි හොයාගන්න කරන වැඩක්නේ... මම ඒ අයට අනුකම්පා කරනවා.
    ඨධඵඵඪන එක බොරුවක් නම් නම කැත වෙන්නේ ඔයාගෙනේ... ඒක ප්‍රශ්නයක් නෙවෙයිද?
    ප්‍රශ්නයක් තමයි. ඒත් ඇත්ත කවදාහරි එළි වෙනවානේ... එතකන් ඉවසනවා.

    හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද?
    වෙබ් අඩවියක ගියා මම ඇමැති කෙනෙක් එක්ක යුරෝපා සංචාරයක් ගියා කියලා. එදා මම ගියේ සිංගප්පූරුවට. මගේ මහත්තයා ළඟට. මගේ කරුමෙට ඒ ඒඪප ඹ්ඪදඥ එකේම ඔය කියන ඇමැතිවරයා යුරෝපා සංචාරයක ගියා. ඒක තමයි ඔය ඨධඵඵඪන ඹඥඡ එකේ ගියේ. පස්සේ මගේ මහත්තයා ඒ ඨධඵඵඪන එකට කතා කරලා කිව්වා උදාරි ඉන්නේ මගේ ළඟ ඕක බොරු ඨධඵඵඪන එකක් ඒ නිසා ඒ ඨධඵඵඪන එක අයින් කරන්න කියලා.. පහුවදා ඒ වෙබ් එකේම ගියා උදාරිගේ සැමියා එයාලට මරණ තර්ජන කළා කියලා. ඒක දැක්කහම නම් මට මාර දුක හිතුණා.
    ඔඩෙල් ඨධඵඵඪන එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද?
    දැන්නම් ඕක ඇති වෙලා... ර්ණීච්ඡ්ඹ් නම් උදාරි. උදාරි නම් ර්ණීච්ඡ්ඹ් වගේ... නඩුවකුත් ගිය නිසා ඒක බොරු ඨධඵඵඪන එකක් කියන්නත් බෑනේ. ඒත් නඩුවෙන් මොකද වුණේ කියලා කවුරුත් දන්නෙ නෑ..

    ඉතින් දැනගන්නත් එක්ක කියමුකෝ...?
    නෑ... ඒක ගැන කතා නොකර ඉමු. ඔහොම නෙවෙයි කොහොම ඇහුවත් ඒ ගැන නම් කියන්නෙම නෑ...
    හැබැයි ර්ණීච්ඡ්ඹ් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...?
    ඔව්... ඊට පස්සේ අවුරුද්දෙ සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නිළියත් වුණා.
    ඒ කියන්නේ ඔය සම්මානයට හේතුව ඒ සිද්ධිය නිසා ලැබුණු ජනප්‍රියත්වයද?
    අපෝ නැහැ. බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ සංසලාට ලැබුණු ප්‍රතිචාර තමයි ඒ. මං ගැන පැතිරුණු එක කතාවක්වත් මගේ රසිකයෝ ගණන් නොගත්ත නිසානේ මට මනාප ලැබුණේ.

    සමහරු කියනවා උදාරි සැමියාගෙන් දික්කසාද වෙලා කියලා...?
    කවුද කියන්නේ... මොන බොරු කතාවක්ද? මම නම් ඒ වගේ කතාවක් අහලත් නෑ... ඒකත් එඥඡවල තිබුණද?
    එඥඡ වල නම් තිබුණෙ නෑ... ඒත් ක්‍ෂේත්‍රයේ සමහරු තැන තැන කතා වෙනවා...?
    කරන්න දෙයක් නැති අය නිර්මාණය කරන කතා විතරයි ඒවා. මමයි, දුවයි, සැමියයි බොහොම සතුටින් ජීවත් වෙනවා.
    ඕපදූපවලින් මිදිලා අපි දූ පොඩිත්ත ගැන කතා කරමු. අම්මා දුවව අනාගතයේ නිළියක් කරන්නද කල්පනාව...?
    එහෙම හිතලා නෑ.. එයා කැමැති ක්‍ෂේත්‍රයක් තෝරා ගනී. එයා නිළියක් වුණත්, වෛද්‍යවරියක් වුණත් මට ප්‍රශ්නයක් නෑ. තාම දුවට අවුරුදු 2යි මාසයයි. ලබන අවුරුද්දේ ජනවාරි ඉඳන් මොන්ටිසෝරි යනවා.

    සැමියයි බිරියයි දෙතැනක ඉඳන් ගත කරන ජීවිතේ ගැන දුක නැද්ද?
    අපි දෙතැනක නෑ... මම පදිංචි සිංගප්පූරුවේ... ෂූටින්වලට විතරයි ලංකාවට එන්නේ. කෙටියෙන්ම කිව්වොත් මට ලංකාවේ ගෙයක්වත් නෑ... ආවහම ඉන්නේ කුලියට. දැන් දුව මොන්ටිසෝරි යන්න පටන් ගත්තාම ලංකාවට වැඩිය එන්න ලැබෙන එකකුත් නෑ... මොන්ටිසෝරි යන්නෙත් සිංගප්පූරුවෙම නිසා.
    ඒ කියන්නේ ඇඟ ඉඩචනඥ කරගෙන කරළියට ආවා විතරයි ආයෙමත් අෑත් වීමක්...?
    සම්පූර්ණයෙන් අෑත් වෙන්නෙ නෑ... ඒත් මම කාර්යබහුල මවක් වන නිසා ටිකක් වැඩ අඩුවෙයි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull::dull::dull:.....................................අනේ මන්දා...මටනන් ජීවිතේම එපාවෙලා ඉන්නේ.මේ ගෑණිට කොච්චර කලත් වැඩක් නෑනේ..පුදුම ජාතියක්...මම විඳින දුක මම විතරයි දන්නේ...මට දැන් මේ වලං හේදිල්ල එපාම වෙලා තියෙන්නේ.ඒ මදිවට රෙදි හේදිල්ල...ලමයිගෙ වැඩපල ගෙදර හැම දෙයක්ම මමම කරන්න එපායැ...මේ
    :dull:විනාඩි 10ක් ඉන්න හිතෙන්නෙ නැ :dull:
    ...........ඒ මදිවට ලමයින්ගේ හෝම්වර්ක් වල හිස්තැන් පුරවන්නත් තියෙනවා...තමන්ගෙ
    හිස් තැන් තමන් පුරව ගන්න......පුරුදු කරන්න එපැයි.කොහෙද ඒවත් මම කලේ
    නැත්නම් උදහස් වෙනවා
    ...................දැන්නන් ඉවසුවා ඇති හොඳටම.මොන මගුලක්ද මේ...මමත් පිරිමියෙක්නේ...මට එළකිරිය විතරයි සතුටකට තියෙන්නේ...එළකිරියෙම පදිංචි වුනානන් ඔක්කොම හරි කියලා මට හිතෙනවා.......

    මේ ගෙදර එවුන් වගේයැ...ඒකෙ ඉන්න කෙල්ලෝ ඔක්කොම උගත් බුද්ධිමත් රූමත් අය..
    [/QUOTE]
    :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland

    :P[/QUOTE]

    :rolleyes::rolleyes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ත්‍රෙඩ් එක දාපු එකා විතරක් නෙමෙයි මෙකෙ සමහර කමෙන්ට් කරපු එවුන්ටත් නැට්ටෙ ඉදන් පිස්සු වගෙ:dull:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?

    උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?

    උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...?

    සමහරු ජනප්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ඨධඵඵඪනප්‍රචාරය කරනවලු...?

    උදාරි ගැන ඨධඵඵඪන පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...?

    හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද?

    ඔඩෙල් ඨධඵඵඪන එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද?

    හැබැයි ර්ණීච්ඡ්ඹ් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...?

    ඒකත් එඥඡවල තිබුණද?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උබ අව්ව වෙලාවෙ එලියට ගියාද ???
    නැත්තන් මේ හඳ පායන කාලෙද
    ????:oo::oo::oo::oo:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    පෘථිවියෙහි භ්‍රමණය
    විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

    පෘථිවියෙහි භ්‍රමණය පෙන්වන සජීවිවනයක්.
    පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා ඝන පෘථිවියෙහි භ්‍රමණයයි. බටහිර දිශාවෙහි සිට නැගෙනහිර දිශාවට පෘථිවිය භ්‍රමණය වෙයි. උතුරු තරුව හෝ ධ්‍රැව තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය.

    භූගෝලීය උත්තර ධ්‍රැවය හෝ භෞමික උත්තර ධ්‍රැවය හෝ ලෙසින්ද හැඳින්වෙන උත්තර ධ්‍රැවය වනාහී, පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එහි පෘෂ්ඨය හමුවන්වාවූ උතුරු අර්ධගෝලයේ ලක්ෂ්‍යයයි. මෙම ලක්ෂ්‍යය පෘථිවියෙහි උත්තර චුම්බක ධ්‍රැවය වෙතින් වෙනස් ලක්ෂ්‍යයක් වෙයි. දක්ෂිණ ධ්‍රැවය යනු, ඇන්ටාක්ටිකාවෙහිදී පෘථිවියෙහි භ්‍රමණ අක්ෂය එහි පෘෂ්ඨය හා හමුවන්නාවූ අනෙකුත් ලක්ෂ්‍යයයි.

    සූර්යයාට සාපේක්ෂව සෑම පැය 24 කට පමණ වරක්ද තාරකා වලට සාපේක්ෂව සෑම පැය 23 විනාඩි 56 තත්පර 4 කට වරක්ද පෘථිවිය භ්‍රමණය වෙයි (පහත බලන්න). කාලය ගතවීම හා සමගින් පෘථිවියෙහි භ්‍රමණය කෙමෙන් මන්දගාමී වෙයි; එබැවින්, පුරාණයේදී, දිනයක් මඳ විය. පෘථිවියෙහි භ්‍රමණය වෙත චන්ද්‍රයාගේ උදම් ආචරණ නිසා මෙය සිදුවෙයි.

    භ්‍රමණ කාලාවර්තය[සංස්කරණය]

    පෘථිවියෙහි ආක්ෂක ඇලය (හෝ ඇල බව) සහ භ්‍රමණ අක්ෂයට සහ කක්ෂයෙහි තලයට එය දක්වන සබඳතාවය මාර්තු විෂුවය තුලදී සූර්යයා සි‍ට නැරඹුවහොත් නිරික්ෂණය වන අයුරු.

    පෘථිවිය වැනි ප්‍රක්‍රමණ ග්‍රහලොවක් මත, තාරීය දවස සූර්ය දවසට වඩා කෙටිය. කාලය 1 හිදී, සූර්යයා හා යම්කිසි දුර තාරකාවක් යන දෙකම මුදුන්ගතව පිහිටයි. කාලය 2 හිදී, ග්‍රහලොව 360° භ්‍රමණය වී ඇති අතර දුර තාරකාව නැවතත් මුදුන්ගතව පිහිටියත් සූර්යයා එලෙස නොපිහිටයි (1→2 = එක් තාරීය දවසක්). මෙයට ටික වේලාවක් පසුවන, කාලය 3, වන තුරු සූර්යයා නැවත මුදුන්ගත නොවෙයි (1→3 = එක් සූර්ය දවසක්).
    සූර්යයාට සාපේක්ෂව ‍පෘථිවියෙහි භ්‍රමණ කාලාවර්තය (සැබෑ දහවල සිට සැබෑ දහවල දක්වා) යනු එහි සැබෑ සූර්ය දවස හෝ දෘශ්‍ය සූර්ය දවස වෙයි. එය වේලා සමීකරණයෙහි ව්‍යුත්පන්නය වන බැවින් පෘථිවි කක්ෂයේ විකේන්ද්‍රිකතාවය සහ පෘථිවි අක්ෂයෙහි ඇලය (ඇල බව) මත රඳා පවතියි. මේ දෙකම වසර දහස් ගණනක් පුරා පැතිර පවත්නා විචල්‍යයක් අත්විඳින බැවින් [1] සැබෑ සූර්ය දවසෙහි වාර්ෂීක විචල්‍යයද වෙනස් වෙයි. සාමාන්‍යයෙන්, එය වසරකට දෙවරක් සාමාන්‍යය සූර්ය දවසට වඩා දිගු වන අතර වසරකට දෙවරක් ‍ සාමාන්‍යය සූර්ය දවසට වඩා කෙටි වෙයි.[n 1] සූර්ය සමීපකය කිට්ටුවදී, සාමාන්‍ය පමණට වඩා වැඩි කෝණයක් ගනිමින් හා එම ගමනට තත්පර 10 පමණ වැඩිපුර ගනිමින්, සූර්යයාගේ දෘශ්‍ය චලිතය ක්‍රාන්තිවලය හරහා සිදු වන විට, සැබෑ සූර්ය දවස දිගු වීමට ප්‍රවණතාවයක් ඇත. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන්, සූර්ය දුරකය සමීපයෙහිදී එය තත්පර 10 පමණ කෙටිය.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උදාරි ඩ්චනනඥදඪදඨ නිළියක්ද?

    උදාරි කොහොමද ඔයාව ර්චපඬඥබ කරන්නේ...?

    උදාරි කියන්නේ ඨධඵඵඪන ජඩචපචජබඥප එකක් කියලා සමහරු කියනවා...?

    සමහරු ජනප්‍රිය වෙන්නත් තමන් ගැන බොරු ඨධඵඵඪනප්‍රචාරය කරනවලු...?

    උදාරි ගැන ඨධඵඵඪන පැතිරෙද්දි කොහොමද ඒවට ප්‍රතිචාර දක්වන්නේ...?

    හිත සසල කරපු ඨධඵඵඪන එක මොකක්ද?

    ඔඩෙල් ඨධඵඵඪන එක නිසා අපහසුතාවට පත් වුණේ නැද්ද?

    හැබැයි ර්ණීච්ඡ්ඹ් සිද්ධිය නිසා උදාරිට අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා...?

    ඒකත් එඥඡවල තිබුණද?
    :lol:
     
    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ජොනී බට්ට;16939276 said:

    :rofl::rofl: