Paper Planes 2 - C130 Hurcules

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මාත් එකක් හැදුවා.......:)

    හැබැ‍යි මූනත්තහඩුව නං පොඩ්ඩක් ඇදවුනා...........:baffled:

    i1NxHhb.jpg

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඔන්න මාත් එකක් හැදුවා.......:)

    හැබැ‍යි මූනත්තහඩුව නං පොඩ්ඩක් ඇදවුනා...........:baffled:

    i1NxHhb.jpg

    එල එල ඔය තියෙන්නේ එලකිරි වගේ!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල ඔය තියෙන්නේ එලකිරි වගේ!!!
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තුනී කාඩ්බෝඩ් වලින් හැදුවොත් හොඳ finishing එකක් එ‍යි වගේ මචන්......:yes:කඩදාසි‍යේ ගම් ගෑවම තෙත්වෙලා ඇද වෙනවා........:dull:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    තුනී කාඩ්බෝඩ් වලින් හැදුවොත් හොඳ finishing එකක් එ‍යි වගේ මචන්......:yes:කඩදාසි‍යේ ගම් ගෑවම තෙත්වෙලා ඇද වෙනවා........:dull:

    ඔව් මචන් එහෙම වෙනවා
    ගම් ගොඩාක් ගාන්න එපා ලාවට ගාන්න හොඳට ඇලවෙනවා.
    මේ බලපන් මේක දැන් හදාගෙන යන එක, A4 කොල සහ ගම් විතරයි :yes:

    WP_20140725_17_21_05_Pro%255B1%255D.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් මචන් එහෙම වෙනවා
    ගම් ගොඩාක් ගාන්න එපා ලාවට ගාන්න හොඳට ඇලවෙනවා.
    මේ බලපන් මේක දැන් හදාගෙන යන එක, A4 කොල සහ ගම් විතරයි :yes:

    IMG
    මේක අලවන්න දවස් කී‍යක් ගි‍යාද බන්......:oo: හදල ඉවරවෙලා thread එකක් දාපන්......:cool:

    chemifix වගේ ගම් එකකින් ඇලෙව්වත් පරෙස්සමට අලවන්න පුලුවන් වෙ‍යි කි‍යලා හිතෙනවා......බලන්න ඕන.....:yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේක අලවන්න දවස් කී‍යක් ගි‍යාද බන්......:oo: හදල ඉවරවෙලා thread එකක් දාපන්......:cool:

    chemifix වගේ ගම් එකකින් ඇලෙව්වත් පරෙස්සමට අලවන්න පුලුවන් වෙ‍යි කි‍යලා හිතෙනවා......බලන්න ඕන.....:yes:

    ගෙදර ඉන්න ෆ්‍රී වෙලාවට තමා ඉතින් කරගෙන යන්නේ.. :(
    දැනට ඉතින් මාසයක් වගේ ගිහින් තියනවා බන්.. ගෙදර ඉන්නේ දවස් දෙකයිනෙ බන් සතියට :sorry:
    තව ටිකයි ඉතුරු ලබන සතිය වෙද්දි ඉවරකරනවා :yes:

    Normal ගම් බන් පාවිච්චි කලේ.. එක පාරම ඇලවෙන එව්වා ගත්තොත් අවුල්, සමහර ඒවා ගලව ගලව හදන්නත් උනා :baffled:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry:
    ගෙදර ඉන්න ෆ්‍රී වෙලාවට තමා ඉතින් කරගෙන යන්නේ.. :(
    දැනට ඉතින් මාසයක් වගේ ගිහින් තියනවා බන්.. ගෙදර ඉන්නේ දවස් දෙකයිනෙ බන් සතියට :sorry:
    තව ටිකයි ඉතුරු ලබන සතිය වෙද්දි ඉවරකරනවා :yes:

    Normal ගම් බන් පාවිච්චි කලේ.. එක පාරම ඇලවෙන එව්වා ගත්තොත් අවුල්, සමහර ඒවා ගලව ගලව හදන්නත් උනා :baffled:
    උඹට දවස් දෙකක්වත් ති‍යනවා.....මට එක දවස‍යි........:dull::sorry:

    එල එල......හදල block එක අපිටත් දීපන්......:cool: