පට්ට මචන්..
mama...ai moko?![]()
![]()
![]()



ඔන්න මාත් එකක් හැදුවා.......
හැබැයි මූනත්තහඩුව නං පොඩ්ඩක් ඇදවුනා...........
![]()
තුනී කාඩ්බෝඩ් වලින් හැදුවොත් හොඳ finishing එකක් එයි වගේ මචන්......එල එල ඔය තියෙන්නේ එලකිරි වගේ!!!
![]()
![]()
![]()
කඩදාසියේ ගම් ගෑවම තෙත්වෙලා ඇද වෙනවා........
තුනී කාඩ්බෝඩ් වලින් හැදුවොත් හොඳ finishing එකක් එයි වගේ මචන්......කඩදාසියේ ගම් ගෑවම තෙත්වෙලා ඇද වෙනවා........
![]()

මේක අලවන්න දවස් කීයක් ගියාද බන්......ඔව් මචන් එහෙම වෙනවා
ගම් ගොඩාක් ගාන්න එපා ලාවට ගාන්න හොඳට ඇලවෙනවා.
මේ බලපන් මේක දැන් හදාගෙන යන එක, A4 කොල සහ ගම් විතරයි
IMG
හදල ඉවරවෙලා thread එකක් දාපන්......

මේක අලවන්න දවස් කීයක් ගියාද බන්......හදල ඉවරවෙලා thread එකක් දාපන්......
chemifix වගේ ගම් එකකින් ඇලෙව්වත් පරෙස්සමට අලවන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා......බලන්න ඕන.....![]()





උඹට දවස් දෙකක්වත් තියනවා.....මට එක දවසයි........ගෙදර ඉන්න ෆ්රී වෙලාවට තමා ඉතින් කරගෙන යන්නේ..
දැනට ඉතින් මාසයක් වගේ ගිහින් තියනවා බන්.. ගෙදර ඉන්නේ දවස් දෙකයිනෙ බන් සතියට
තව ටිකයි ඉතුරු ලබන සතිය වෙද්දි ඉවරකරනවා
Normal ගම් බන් පාවිච්චි කලේ.. එක පාරම ඇලවෙන එව්වා ගත්තොත් අවුල්, සමහර ඒවා ගලව ගලව හදන්නත් උනා![]()



උඹට දවස් දෙකක්වත් තියනවා.....මට එක දවසයි........
එල එල......හදල block එක අපිටත් දීපන්......![]()

