LKS007 ගුටිකාල

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    reputation_neg.gif
    LKS007 ගුටිකාල 07-27-2014 04:41 PM wrong topic

    podi ekage asawa ne :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow ow, loku operation ekak nemelu habai
    සෙම් ගෙඩි අයින් කරල නේද..? ඕක එච්චර අවුලක් නෑ..
    මටත් ඔපරේෂන් කරලා අයින් කරන්න කිව්වා බං පොඩි කාලෙ..
    බයට ගියේ නෑ.. පස්සෙ නිකම්ම හොඳවෙලා ගියා..

     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සෙම් ගෙඩි අයින් කරල නේද..? ඕක එච්චර අවුලක් නෑ..
    මටත් ඔපරේෂන් කරලා අයින් කරන්න කිව්වා බං පොඩි කාලෙ..
    බයට ගියේ නෑ.. පස්සෙ නිකම්ම හොඳවෙලා ගියා..


    ow ow oka godak podi kale thamai ain karanne ban. matat podi kale mara widihata ugure leda tibba. passe natiwela giya ban
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    මාත් දැක්කා පොටෝ එකට ලයික් කොරන්නත් හොඳ නෑනේ :lol: ,කොමෙන්ට් දැම්මොත් ඕකා ඇඬුවොත් කියල හිතාන ඔන්න ඔහේ කොල්ලො සෙට් එක දාල තිබ්බ කොමෙන්ට් වලට ලයික ලයික කෙලල ඇරියා :D ,සරමක්ද කම්බායක්ද? :eek::dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,775
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    අපිත් දකුණෙ තමයි හරිය.... අඩෝ ලැජ්ජ නැද්ද ඩෝ ගුටිකන්න....
    LKS007 කොල්ලට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    :love::love:


    :dull::dull::dull::dull::dull:



    හුටා..... :shocked: සීන් එක ඈත්තද.....??

    Ara atasakilla wage inna podi ekada???
    paw ban mu ...:oo::oo::oo::oo:
    Anika owa dana gatta kiyala ubala hamathanama kiya kiya yanawada ban ..kata wada ban owa ....:P:P:P
    Get well soon machooo..

    Get well soon bro

    ජොනී බට්ට;16939009 said:
    :rofl::rofl: ලැජ්ජයි ඩෝ, කිරිසප්පයින්ගෙන් ඔහොමත් කනවද :dull::dull: ඊලග පාරවත් හතර හන්දි කඩන්න ශක්තිය දහිරය ලැබේවා :rofl::rofl:


    hitu pennanna :angry::angry:

    2v0j03b.jpg

    :P:P:P









    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:



    හැමෝටම තැන්ක්ස් වේවා..

    මෙකය් සිද්දිය..සෙම් ගෙඩි කැපුවේ..මන් කලිනුත් ත්‍රෙඩ් එකක් දමලා තිබුනේ..

    මේ ^^%#% ටික ඒ ටිකට මුළු කිරියේම රිලා..නෙදකින්


     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,775
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    උඹත් පොරක් කියල පෙන්නන්න දකුණට තියෙන සම්බන්ද කම් පෙන්නනවා නේ... :rofl:
    උඹේ නම සුදේව නේ හරකෝ. sudeewa කියල දාගෙන ඉන්නේ මක්කටෙයි?

    :dull::dull::dull::dull::dull:

    මුන්ට දකුණේ වෙන්න තියෙන උමනාවක්..
    ඔන්න ගල් ඉබ්බා වත් කිවා නං කමක් නැ..උ දකුණේ ඩොටේ ඉන්න පොරක් නේ
    :rofl::rofl::rofl::rofl:





    dakune inne porawalda bola :rofl: rata kana un ne ehe inne :P:P

    itin sudeewa kiyala thamai liyanne :rofl:

    මුව සුන්නත් කරන්න ගිහින් කරල මුලින් කැපිල ගිහින්ලු.. දැන් විරුවපට්ටන් ගහගෙන ඉන්නවලු... දැන් මු හම්බයෙක් වෙල


    :P:P:P:P
    ane palayan nangi yanna





    බයිට් කරන්න ගියේ එකෙක් බයිට් වෙන්නේ තව එකෙක්..:lol:




    හපොය් ලිද

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,775
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මටත් පී එම් එකක් දාල තිබ්බා, අනේ බං අයියේ අම්බානක ට නෙළුව බං, @ දෙකත් ගැලෙව්ව මට බැරිද අමතර @ දෙකක් හොයල දෙන්න ඉක්මනින් බද්ධ කරගන්න කියල අහල........තව ගොනික වැල් මිටියක් එවපං කියලත් තිබ්බ විජාඩියට ඇග පත අමාරුවට තම්බල බොන්න.......

    මොනව වුනත් අහස පොළව නුහුලන අපරාද මේවා.....
    ඇයි යකෝ ගහල @ ගලවන්නේ මේ වගේ පකාඩුවන් ගේ....?????



    ඉක්මනින් සුව (නිවන් ඈ!) ලැබේවා කියල පතනවා බොක්කෙන් ම............





    :dull::dull::dull::dull:


    මම බැලිවේ මේ ගෂ් කිබුලට රිප්ලය් එකක් දානවද නද්ද කියල..
    එක්කෝ ඕන නේ


    :rofl::rofl::rofl::rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,775
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    නැකැත් රාල;16940096 said:
    මම දැක්ක සොන්නයා බුකියේ දාලා තියනවා පින් එකක්. සොන්නයව සුන්නත් කලා කියලා ආරන්චියි :P:P:rofl::rofl:



    :dull::dull::dull::dull:

    ane palayan naki nakatha yanna

    pala pala gihin panasalakata wela bana padayak ahapan