oya use karanawada machan..?eke cam eka kohomada ban..speed eka ehema..mage yaluwek gatta Lumia 720 supiri ban.lumia 630 aka hodai ban
windows phone akak
ඔය ගානට නම් මචං ගන්න පුළුවන් හොද smart phone එකකට තියන්නේ
Lumia 525 - 19ක් වගේ MC divine (with insurance)
Lumia 630 - 23 ක් වගේ MC divine( with insurance)
lumia 625 - 24ක් වගේ IdealzLanka, liberty Plaza
Sony වල නම් xperia L එක තියෙනව. එත් එක ගන්නවට වඩා Lumia එකක් ගන්න එක හොදයි කියන එක තමා මචං මගේ නම් අදහස
oya use karanawada machan..?eke cam eka kohomada ban..speed eka ehema..mage yaluwek gatta Lumia 720 supiri ban.
. ඒ වුනාට ගන්න ෆොටෝ නම් සෑහෙන qualityThank you machan Lumia 625 mata ahu unema ne..machan man dan eka check kala.eke non removeble battery 1kda thiyenne.ethakota battery eke awlak awoth 4n ekama ayn karanna wenawada...?eke anith features nam hodaiඔය ගානට නම් මචං ගන්න පුළුවන් හොද smart phone එකකට තියන්නේ
Lumia 525 - 19ක් වගේ MC divine (with insurance)
Lumia 630 - 23 ක් වගේ MC divine( with insurance)
lumia 625 - 24ක් වගේ IdealzLanka, liberty Plaza
Sony වල නම් xperia L එක තියෙනව. එත් එක ගන්නවට වඩා Lumia එකක් ගන්න එක හොදයි කියන එක තමා මචං මගේ නම් අදහස
ඔය ගානට නම් මචං ගන්න පුළුවන් හොද smart phone එකකට තියන්නේ
Lumia 525 - 19ක් වගේ MC divine (with insurance)
Lumia 630 - 23 ක් වගේ MC divine( with insurance)
lumia 625 - 24ක් වගේ IdealzLanka, liberty Plaza
Sony වල නම් xperia L එක තියෙනව. එත් එක ගන්නවට වඩා Lumia එකක් ගන්න එක හොදයි කියන එක තමා මචං මගේ නම් අදහස
Divine eke 19 walata softlogic insurance ekath ekka ganna puluwanda 525 ekak ?
Thank you machan Lumia 625 mata ahu unema ne..machan man dan eka check kala.eke non removeble battery 1kda thiyenne.ethakota battery eke awlak awoth 4n ekama ayn karanna wenawada...?eke anith features nam hodai
insurance eka thiyenne wadima unoth two years neda machan..man ehema nemei ahuwe..ita passe case unoth.normal 4n ekaka wage ikmanata battery bahinna unoth mokada karanne...? math ganna asa Nokia Lumiyekma tama. 625ta hitha giya..man kalin smart 4n ekak use karala ne machan.ekai me hamadema ahaganne.danagena hoda de ganna ona nisa...
battery එකේ අව්ලක් අවොත් ඉතින් insurance එක තියෙන නිසා free of charge හදල දෙයි මචං. හදන්න බැරි උනොත් අලුත් එකක් දෙයි

insurance eka thiyenne wadima unoth two years neda machan..man ehema nemei ahuwe..ita passe case unoth.normal 4n ekaka wage ikmanata battery bahinna unoth mokada karanne...? math ganna asa Nokia Lumiyekma tama. 625ta hitha giya..man kalin smart 4n ekak use karala ne machan.ekai me hamadema ahaganne.danagena hoda de ganna ona nisa...![]()

inusrance එක 1 year. ඊට පස්සේ ඊලග අව්රුද්දට දිගු කර ගන්නවා නම් phone එකේ දැන් වර්තමාන මුදලින් 4% ක් ගෙවන්න ඕනි. එහෙම තමා මචං seen එක
තමන්ගේ අතෙන් වගකීමක් තියෙනව මචං.. තමන් සල්ලි දීල ගත්ත දේ පරිස්සම් කර ගන්න.. battery එක over charge නොකරන.. නිසි පරිදි භාවිත කලොත් ඔහොම ප්රශ්නයක් එන එකක් නැහැ මචං
එල එල ඕනි එකක් අහපන් මචං