Rs 20000 -25000 athara hoda smart phone ekak

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Rs 20000 -25000 athara hoda smart phone ekak kiyanna balanna.man ekak ganna hadanne.me ganata ganna puluwan hoda model eka mokadda.samsung or Sony or Nokia tama beluwe .HTC,Huawei Hodaida?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔය ගානට නම් මචං ගන්න පුළුවන් හොද smart phone එකකට තියන්නේ
    Lumia 525 - 19ක් වගේ MC divine (with insurance)
    Lumia 630 - 23 ක් වගේ MC divine( with insurance)
    lumia 625 - 24ක් වගේ IdealzLanka, liberty Plaza

    Sony වල නම් xperia L එක තියෙනව. එත් එක ගන්නවට වඩා Lumia එකක් ගන්න එක හොදයි කියන එක තමා මචං මගේ නම් අදහස​
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය ගානට නම් මචං ගන්න පුළුවන් හොද smart phone එකකට තියන්නේ
    Lumia 525 - 19ක් වගේ MC divine (with insurance)
    Lumia 630 - 23 ක් වගේ MC divine( with insurance)
    lumia 625 - 24ක් වගේ IdealzLanka, liberty Plaza

    Sony වල නම් xperia L එක තියෙනව. එත් එක ගන්නවට වඩා Lumia එකක් ගන්න එක හොදයි කියන එක තමා මචං මගේ නම් අදහස​

    Divine eke 19 walata softlogic insurance ekath ekka ganna puluwanda 525 ekak ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    oya use karanawada machan..?eke cam eka kohomada ban..speed eka ehema..mage yaluwek gatta Lumia 720 supiri ban.

    windows os එක නම් butter smooth බන්.. ඔව් මචං 720 එකේ camera එක ෆට්ට. හැබැයි 720 29ක් වගේ වෙනවා. 630 camera එක Flash නැති එක තමා මචං එකම දුක. :sorry:. ඒ වුනාට ගන්න ෆොටෝ නම් සෑහෙන quality
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    ඔය ගානට නම් මචං ගන්න පුළුවන් හොද smart phone එකකට තියන්නේ
    Lumia 525 - 19ක් වගේ MC divine (with insurance)
    Lumia 630 - 23 ක් වගේ MC divine( with insurance)
    lumia 625 - 24ක් වගේ IdealzLanka, liberty Plaza

    Sony වල නම් xperia L එක තියෙනව. එත් එක ගන්නවට වඩා Lumia එකක් ගන්න එක හොදයි කියන එක තමා මචං මගේ නම් අදහස​
    Thank you machan Lumia 625 mata ahu unema ne..machan man dan eka check kala.eke non removeble battery 1kda thiyenne.ethakota battery eke awlak awoth 4n ekama ayn karanna wenawada...?eke anith features nam hodai
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔය ගානට නම් මචං ගන්න පුළුවන් හොද smart phone එකකට තියන්නේ
    Lumia 525 - 19ක් වගේ MC divine (with insurance)
    Lumia 630 - 23 ක් වගේ MC divine( with insurance)
    lumia 625 - 24ක් වගේ IdealzLanka, liberty Plaza

    Sony වල නම් xperia L එක තියෙනව. එත් එක ගන්නවට වඩා Lumia එකක් ගන්න එක හොදයි කියන එක තමා මචං මගේ නම් අදහස​

    යකෝ දැන් දැක්කේ මේක හොදුයි වගේ 630ත වඩා
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Divine eke 19 walata softlogic insurance ekath ekka ganna puluwanda 525 ekak ?
    softlogic insurance නෙමේ බන් Nokia Insurance එක දෙනවා නම් soflogic service center උනත් දීල ෆෝන් එක service කර ගන්න පුළුවන් මචං
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Thank you machan Lumia 625 mata ahu unema ne..machan man dan eka check kala.eke non removeble battery 1kda thiyenne.ethakota battery eke awlak awoth 4n ekama ayn karanna wenawada...?eke anith features nam hodai

    battery එකේ අව්ලක් අවොත් ඉතින් insurance එක තියෙන නිසා free of charge හදල දෙයි මචං. හදන්න බැරි උනොත් අලුත් එකක් දෙයි
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18

    battery එකේ අව්ලක් අවොත් ඉතින් insurance එක තියෙන නිසා free of charge හදල දෙයි මචං. හදන්න බැරි උනොත් අලුත් එකක් දෙයි
    insurance eka thiyenne wadima unoth two years neda machan..man ehema nemei ahuwe..ita passe case unoth.normal 4n ekaka wage ikmanata battery bahinna unoth mokada karanne...? math ganna asa Nokia Lumiyekma tama. 625ta hitha giya..man kalin smart 4n ekak use karala ne machan.ekai me hamadema ahaganne.danagena hoda de ganna ona nisa... :D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    insurance eka thiyenne wadima unoth two years neda machan..man ehema nemei ahuwe..ita passe case unoth.normal 4n ekaka wage ikmanata battery bahinna unoth mokada karanne...? math ganna asa Nokia Lumiyekma tama. 625ta hitha giya..man kalin smart 4n ekak use karala ne machan.ekai me hamadema ahaganne.danagena hoda de ganna ona nisa... :D

    inusrance එක 1 year. ඊට පස්සේ ඊලග අව්රුද්දට දිගු කර ගන්නවා නම් phone එකේ දැන් වර්තමාන මුදලින් 4% ක් ගෙවන්න ඕනි. එහෙම තමා මචං seen එක :yes:

    තමන්ගේ අතෙන් වගකීමක් තියෙනව මචං.. තමන් සල්ලි දීල ගත්ත දේ පරිස්සම් කර ගන්න.. battery එක over charge නොකරන.. නිසි පරිදි භාවිත කලොත් ඔහොම ප්‍රශ්නයක් එන එකක් නැහැ මචං

    එල එල ඕනි එකක් අහපන් මචං
     
    • Like
    Reactions: killer s

    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    inusrance එක 1 year. ඊට පස්සේ ඊලග අව්රුද්දට දිගු කර ගන්නවා නම් phone එකේ දැන් වර්තමාන මුදලින් 4% ක් ගෙවන්න ඕනි. එහෙම තමා මචං seen එක :yes:

    තමන්ගේ අතෙන් වගකීමක් තියෙනව මචං.. තමන් සල්ලි දීල ගත්ත දේ පරිස්සම් කර ගන්න.. battery එක over charge නොකරන.. නිසි පරිදි භාවිත කලොත් ඔහොම ප්‍රශ්නයක් එන එකක් නැහැ මචං

    එල එල ඕනි එකක් අහපන් මචං

    Thank you very much machan..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 525 එකක් ගනින් ඩිවයින්ස් එකෙන් ඉන්ශුවරන්ස් එකත් එක්කම.