Rs 20000 -25000 athara hoda smart phone ekak

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    softlogic insurance නෙමේ බන් Nokia Insurance එක දෙනවා නම් soflogic service center උනත් දීල ෆෝන් එක service කර ගන්න පුළුවන් මචං

    ආහ්. එල එල.
    ඔය උඹ කියන්නේ අර අවුරුද්දක් දෙන එක නේද ?
    මම softlogic එකෙන් ගන්න හැදුවහම 23700/= කිව්වා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    lumia 630 aka hodai ban
    windows phone akak

    :rofl::rofl:උබ ෆෝන් එකක් අරගෙනත් නැතුවද ඔය හොදයි හොදයි කිය කිය අනිත් උන්වත් උබ වැටෙන්න යන වලටම දාගන්න හදන්නේ?:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113

    battery එකේ අව්ලක් අවොත් ඉතින් insurance එක තියෙන නිසා free of charge හදල දෙයි මචං. හදන්න බැරි උනොත් අලුත් එකක් දෙයි

    මේ ඉන්නේ අනිකා..ෆෝන් එකක් ගැන ඇහුවහම insurance ගැන කියවනවා..:rofl::rofl:ඔව් ඉතින් ඔය ඉන්දියාවේ හදන nokia ජරාවට insurance දහයක් දුන්නත් කමක් නැහැ.:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මචන් මේකේ දැන් ඉන්නවා ship වලින් පන්නපු nokia ෆෝන්ස් විකුනලා ජීවත් වෙන දෙතුන් දෙනෙක්..උන් හරි ලස්සනට කොමන්ට්ස් දානවා windows තරම් හොද ෆෝන් ලෝකේ වෙන නැහැ වගේ..ඒ වගේ ජිල්මාර්ට් කාරයොන්ට අහු වෙන්නේ නැතුව පොඩ්ඩක් මොලේ පාවිච්චි කරලා ගන්න එකක් ගනින්..අනික බන් උබේ සල්ලි නේ..උබට කැමති එක ගනින්.එක එක ජරා ෆෝන් අරගෙන අනාථ වෙන්නේ නැතුව..තමන්ට ඕන app එකක්වත් හොයාගන්න බැරි OS එකකින් ඇති වැඩේ මොකක්ද..ඔව් windsows වල apps නැහැ..gmail,google maps ඔය මුකුත් නැහැ.windows ෆෝන් එකක් ගත්තා කියන්නේ ලෙස්බියන් බඩුවක් කසාද බැදගත්තා හා සමානයි.:rofl::rofl:.windows ෆෝන්ස් විකුණන ජිල්මාර්ට් කාරයෝ කියන එක කතාවක් තමා nokia කැමරා එක තමා ෆෝන්ස් වලින් හොදම කියලා..ඒක පට්ට පල් බොරුවක්..දැන් හැම ෆෝන් එකකම කැමරා එක හොදයි..හැබැයි ඒ ෆෝන් බ්‍රෑන්ඩ් කැමරා එක promote කර කර ඉන්නේ නැහැ..මොකද ඒ ෆෝන් බ්‍රෑන්ඩ් වල හොද මාර්කට් එකක් තියෙන හින්ද..nokia වලට මාර්කට් එකක් නැති හින්දා තමා ඔය කැමරා එක promote කරන්නේ..පුළුවන්තරම් පික්සල් ගාන වැඩි කරලා ෆෝන් හදන්නේ..:lol::lol:දැන් ඔය nokia 1020 එක වගේ.:rofl:ඕවා තේරුම් ගන්න කෝස් කරන්න ඕන නැහැ..ඕවා සාමාන්‍ය දැනීම..ඔය එක එක රචනා ලිව්වට english වචන ටිකක් දාලා උබ හිතන්න එපා ඌ තමා පොර කියලා..:D

    මේකටනම් G2 මතක් වෙන්න රිදෙයි..:rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: kitisit

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මට මේක කියපන්. lumia එකේ map එකක් තියෙද්දී මොකෝ ගුග්ල මැප් හොයන්නේ. එක ලොකුද ? උබ ලොකු එකානම් උබේ ඩිල්ඩෝ එකයි lumia එකකුයි ටියෙලා drop test එකක් කරලා බලපන්. උබ මහා ලොකුවට කියෙව්වට මට කියපන් android වල සිරි ඉන්නවද ? නෑනේ.
    උබ දන්නා ලබ්බකුත් නෑ. උබ andoird අරගෙන මොනවද කියපන් ඕකෙන් කරන්නේ. :P.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    මට මේක කියපන්. lumia එකේ map එකක් තියෙද්දී මොකෝ ගුග්ල මැප් හොයන්නේ. එක ලොකුද ? උබ ලොකු එකානම් උබේ ඩිල්ඩෝ එකයි lumia එකකුයි ටියෙලා drop test එකක් කරලා බලපන්. උබ මහා ලොකුවට කියෙව්වට මට කියපන් android වල සිරි ඉන්නවද ? නෑනේ.
    උබ දන්නා ලබ්බකුත් නෑ. උබ andoird අරගෙන මොනවද කියපන් ඕකෙන් කරන්නේ. :P.

    :rofl::rofl::rofl:උපරිම වේදනාවේ සළකුණු..:Pඅනේ නිකන් පල හොතම්බුවෝ යන්න පුක නොදී..:rofl::rofl:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මට මේක කියපන්. lumia එකේ map එකක් තියෙද්දී මොකෝ ගුග්ල මැප් හොයන්නේ. එක ලොකුද ? උබ ලොකු එකානම් උබේ ඩිල්ඩෝ එකයි lumia එකකුයි ටියෙලා drop test එකක් කරලා බලපන්. උබ මහා ලොකුවට කියෙව්වට මට කියපන් android වල සිරි ඉන්නවද ? නෑනේ.
    උබ දන්නා ලබ්බකුත් නෑ. උබ andoird අරගෙන මොනවද කියපන් ඕකෙන් කරන්නේ. :P.

    ridila :lol::lol:..
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Thank you all....... machan..hita ganna be hoda ekak.. mata secondary cam ekak one, Cam eka hoda wennath one.GPS wage wada tikakuth thiyenna one..... Sony hodai da ban samsung walata wada? OS eka 4.0 nam thiyenne eka update karanna puluwanda?