ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
පොඩි අතුරු ප්‍රහ්නයක් තියෙනවා සහෝදරවරුනි..
මගෙ Ebay එකේ යූසර් නේම් මතකයි පාස්වර්ඩ් එක රීසෙට් වෙලා..
පේපැල් එකෙත් එහෙමයි. මට ඊමේල් මතක නෑ. වැඩි සල්ලියක් නං තිබුනෙ නෑ...

මං කල්පනා කලේ අළුතෙන්ම එකව්න්ට් එකක් හදන්න.
එතකොට... ආයෙ සම්පතැ බැංකුවේ එකක් හදන්න අදහසක් නෑ...
කොමර්ශල් බැංකුවේ වීසා කාඩ් එකෙං බඩු ගන්න පුලුවන්ද පේපැල් එකේ.. හැටන් නැශනල් එකක් හදන්න උනත් පුලුවං මේ සතියෙ.. ඒක නං පේපැල් පුලුවං කියලා දැක්කා...

:rolleyes::sorry:

පරණ එක ගොඩ දාගන්න බලපන් කොහොම හරි කරලා.
පරණ එක වටිනවා.මගේ නම් දැනට feedback 233ක් තියෙනවා.එකම සෙලර් ගෙන් එක පාරම එක වගේ අයිටම් 2ක් ගත්තොත් එක feedback එකනෙ හම්බ වෙන්නේ.නැත්නම් 270 වගේ තියෙයි.

සම්පත් වෙබ් කාර්ඩ් එකක්ම ගනින්.කාර්ඩ් එකත් එක්ක දෙන පින් එක නැති කරගන්න එපා.සම්පත් විශ්ව ඔන්ලයින් අකවුන්ට් එකක් හද ගනින්.එතකොට ඔන්ලයින්ම බලන්න පුළුවන්.
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ekane bun...pulsaretath gahamu...car ekatath ahuwa 26k wage kiwwa...okkotama...:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull::dull:

    :shocked: ආයේ පිස්සුවක් ඈතෑ....... ඩාලි රෝඩ් පැත්තේ ගිහින් බලන්න ඕනා..... කාර් එකට බැරි වෙයි ඕකක් ඔබාගන්න..... HID එකකට තමා යන්න වෙන්නේ.... අවුල තියෙන්නේ, රිෆ්ලෙක්ටර් එකට කෙල වෙයිද දන්නේ නෑ...... :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    aparade ube points, issara vage nemei den ebay refunds gannakata oya points and customer feedback patta vatinawa

    :yes: ඒක තමා මාත් කියන්නේ.... පරණ එකවුන්ට් එකකින්, සෙලර් ට මරිසිය දාගෙන ඉන්නත් පුලුවන්...... :P අවුලක් තියෙන බඩු එහෙම එව්වොත්, පොඩි සත්තමක් දාන්න විතරයි ඕනා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Machan mewa wka bulb ekak RS 500k witara wenawane. meeta wada aduwen ganna puluwanda?

    :yes: ඔව් බං.... මම ගෙනාවා බල්බ් දෙකටම $1.29/= ක් ගියේ :P මාලිගාවත්තේ හම්බයෝ ගිනි ගානට විකුණන්නෙත් ඒකම තමා...... :angry:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan mewa wka bulb ekak RS 500k witara wenawane. meeta wada aduwen ganna puluwanda?

    Bota pissuda yakoo, me balapan

    T10 5050 W5W 5 SMD 194 168 LED Car Light Bulbs 6 color 2 Light
    Free shipping
    Approximately
    US $2.10 $2.10x138 = Rs.289

    Rs.300 ne bun yanne ubata pissuda, mata nam oya hamba kade ewata vada ebay
    suwar. badu quality.
    anika mehe godak tiyenne Blue,Red,Green ebay tawa colors tiyanawa.

    mama demma purple 2k,
    10502149_248170848727156_4163436245270808873_n.jpg


    Ubata oita aduwata onanam mena mugen ganin ekak Rs.50
    http://ikman.lk/en/smd-led-for-vehiclz-for-sale-colombo-47

    mama eka parak kottawe uncle kenek gen gathta 100 gane 6k. ikman tiyanawa onataram owa
     
    Last edited:

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :shocked: ආයේ පිස්සුවක් ඈතෑ....... ඩාලි රෝඩ් පැත්තේ ගිහින් බලන්න ඕනා..... කාර් එකට බැරි වෙයි ඕකක් ඔබාගන්න..... HID එකකට තමා යන්න වෙන්නේ.... අවුල තියෙන්නේ, රිෆ්ලෙක්ටර් එකට කෙල වෙයිද දන්නේ නෑ...... :dull:

    Magcity eka issaraha kada set eke poddak balapan e pethte giyoth
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් අද ඒ පැත්තේ යනවා..... ෆිල්ටර් වගයක් ගන්න..... ඒ ගමන් බලන්න ඕනා..... :)
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :shocked: ආයේ පිස්සුවක් ඈතෑ....... ඩාලි රෝඩ් පැත්තේ ගිහින් බලන්න ඕනා..... කාර් එකට බැරි වෙයි ඕකක් ඔබාගන්න..... HID එකකට තමා යන්න වෙන්නේ.... අවුල තියෙන්නේ, රිෆ්ලෙක්ටර් එකට කෙල වෙයිද දන්නේ නෑ...... :dull:

    Ou yako hid ekata rflect eka sautu wenawa mageth sauttu wela
    Bun aparade damme hida eke heat ekatalu ehema wenne
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගේ රිෆ්ලෙක්ටර් එකට කෙල උනේ නම් අර ලයිට් දාගෙන දවල්ටත් යන්න කියලා සීන් එකක් ආව කාලේ......... :angry:
     
    Status
    Not open for further replies.