aparade ube points, issara vage nemei den ebay refunds gannakata oya points and customer feedback patta vatinawa
mage feed back 127 ekka account eka ban vuna,,, sell karala paypal eke usd 740 thiyenava eva tila ganna 6 months inna ona

mage tawama 108 tiyenne, machan ai ban kare. ban karanna hethuwa mokakkda?

digital delivery software vikunla, original seller ta bade pahara gahuwa
un ho gala report kara

පොඩි අතුරු ප්රහ්නයක් තියෙනවා සහෝදරවරුනි..
මගෙ Ebay එකේ යූසර් නේම් මතකයි පාස්වර්ඩ් එක රීසෙට් වෙලා..
පේපැල් එකෙත් එහෙමයි. මට ඊමේල් මතක නෑ. වැඩි සල්ලියක් නං තිබුනෙ නෑ...
මං කල්පනා කලේ අළුතෙන්ම එකව්න්ට් එකක් හදන්න.
එතකොට... ආයෙ සම්පතැ බැංකුවේ එකක් හදන්න අදහසක් නෑ...
කොමර්ශල් බැංකුවේ වීසා කාඩ් එකෙං බඩු ගන්න පුලුවන්ද පේපැල් එකේ.. හැටන් නැශනල් එකක් හදන්න උනත් පුලුවං මේ සතියෙ.. ඒක නං පේපැල් පුලුවං කියලා දැක්කා...
![]()
ekane bun...pulsaretath gahamu...car ekatath ahuwa 26k wage kiwwa...okkotama...![]()
ආයේ පිස්සුවක් ඈතෑ....... ඩාලි රෝඩ් පැත්තේ ගිහින් බලන්න ඕනා..... කාර් එකට බැරි වෙයි ඕකක් ඔබාගන්න..... HID එකකට තමා යන්න වෙන්නේ.... අවුල තියෙන්නේ, රිෆ්ලෙක්ටර් එකට කෙල වෙයිද දන්නේ නෑ...... 
aparade ube points, issara vage nemei den ebay refunds gannakata oya points and customer feedback patta vatinawa
ඒක තමා මාත් කියන්නේ.... පරණ එකවුන්ට් එකකින්, සෙලර් ට මරිසිය දාගෙන ඉන්නත් පුලුවන්......
අවුලක් තියෙන බඩු එහෙම එව්වොත්, පොඩි සත්තමක් දාන්න විතරයි ඕනා..... 
Machan mewa wka bulb ekak RS 500k witara wenawane. meeta wada aduwen ganna puluwanda?
ඔව් බං.... මම ගෙනාවා බල්බ් දෙකටම $1.29/= ක් ගියේ
මාලිගාවත්තේ හම්බයෝ ගිනි ගානට විකුණන්නෙත් ඒකම තමා...... 
Machan mewa wka bulb ekak RS 500k witara wenawane. meeta wada aduwen ganna puluwanda?
ආයේ පිස්සුවක් ඈතෑ....... ඩාලි රෝඩ් පැත්තේ ගිහින් බලන්න ඕනා..... කාර් එකට බැරි වෙයි ඕකක් ඔබාගන්න..... HID එකකට තමා යන්න වෙන්නේ.... අවුල තියෙන්නේ, රිෆ්ලෙක්ටර් එකට කෙල වෙයිද දන්නේ නෑ......
![]()
ආයේ පිස්සුවක් ඈතෑ....... ඩාලි රෝඩ් පැත්තේ ගිහින් බලන්න ඕනා..... කාර් එකට බැරි වෙයි ඕකක් ඔබාගන්න..... HID එකකට තමා යන්න වෙන්නේ.... අවුල තියෙන්නේ, රිෆ්ලෙක්ටර් එකට කෙල වෙයිද දන්නේ නෑ......
![]()
Ou yako hid ekata rflect eka sautu wenawa mageth sauttu wela
Bun aparade damme hida eke heat ekatalu ehema wenne
Sepata tiyanawa