මචන් Xiaomi Mi 3 කියන ෆෝන් එක ගැන දන්නවද? ලංකාවේ මුදලින් 34000 වෙන්නේ. ඒත් පට්ට තියෙන ෆෝන් එකක්. HTC M8 සහ Samsung S5 කැලේ benchmark වලින් නම්. මම හිතන්නේ හොද චීන බ්රෑන්ඩ් එකක්. ගානත් එක්ක ගත්තට පාඩු නෑ වගේ. මොකෝ හිතන්නේ මේක ගැන? සපොර්ට් එකක් තියෙනවා. ප්රිමියම් කොලිටි ෆෝන් එකක්.









