Xiaomi Mi 3 Smart phone

Is it a good phone

  • Great phone comparing specs and cost

    Votes: 69 82.1%
  • Another chinese stupid phone

    Votes: 15 17.9%

  • Total voters
    84

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් Xiaomi Mi 3 කියන ෆෝන් එක ගැන දන්නවද? ලංකාවේ මුදලින් 34000 වෙන්නේ. ඒත් පට්ට තියෙන ෆෝන් එකක්. HTC M8 සහ Samsung S5 කැලේ benchmark වලින් නම්. මම හිතන්නේ හොද චීන බ්‍රෑන්ඩ් එකක්. ගානත් එක්ක ගත්තට පාඩු නෑ වගේ. මොකෝ හිතන්නේ මේක ගැන? සපොර්ට් එකක් තියෙනවා. ප්‍රිමියම් කොලිටි ෆෝන් එකක්.

    xiaomi-mi3-1.jpg






    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: virajintel

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    meka chinese company ekak. china wala hodak famous. dan tika tika world wide hoda reputation ekak hadenawa. mi4 ekath launch karanawa lagadima.
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මුන්ට මෙහෙම ෆෝන් එකක් මේ ගානට දෙන්න පුලුවන් කියන්නේ හිතහන්කෝ අනිත් උන් කොහොම ප්‍රොෆිට් එකක්ද ගන්නේ කියලා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    චයිනා වල ටොප් ක්ලාස් බ්‍රැන්ඩ් එකක් ... මම පාවිච්චි කරල නම් නැ. :cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    huawei
    lenovo
    gionee
    oppo
    xioami

    කම්පැනි සේරම සුපිරියි. ලන්කාවට චයිනීස් හොඳ බ්‍රෑන්ඩ් එනව අඩුයි