You must spread some Reputation around before giving it to upulpdn again.
.::J@S::. Well-known member Dec 4, 2011 9,625 6,207 113 ගග අද්දර Jan 1, 2018 #21 You must spread some Reputation around before giving it to upulpdn again. Reactions: upulpdn
B Balugoos Junior member Sep 24, 2017 87 29 18 Jan 2, 2018 #23 මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ? Reactions: Thu Nodakin
මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ?
upulpdn Well-known member Mar 13, 2009 34,672 2,251 113 Kurunegala Jan 5, 2018 #26 Balugoos said: මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ? Click to expand... ඕකේ ආය මොනා හදන්නද? ඩී.එස්.එල්.ආර්. එකක් ගන්න තමා වෙන්නේ ගොඩක් හොඳ ෆොටෝ කොලිටියක් ගන්න ඕනෙනම්
Balugoos said: මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ? Click to expand... ඕකේ ආය මොනා හදන්නද? ඩී.එස්.එල්.ආර්. එකක් ගන්න තමා වෙන්නේ ගොඩක් හොඳ ෆොටෝ කොලිටියක් ගන්න ඕනෙනම්