samsung's 105 Inch Curved UHD TV Priced at $120,000

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,190
    113
    Samsung-curved-tv-ces-2014-1.jpg

    samsung105curved-2l.jpg

    Samsung-curved-panoramic-TV-.jpg

    samsung-ultra-hd-tv-105-inch.jpg

    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    adenawa

    අර ඇෆ්ටර් මත් පොස්සියා දැක්කනං ජෙලේ මරෙය් ,,,

    අය් සොන්නයෝන්ට කොහෙද බන් කොරියන් ටෙක්නොලොගිය

    නෙදකින්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,190
    113
    adenawa

    අර ඇෆ්ටර් මත් පොස්සියා දැක්කනං ජෙලේ මරෙය් ,,,

    අය් සොන්නයෝන්ට කොහෙද බන් කොරියන් ටෙක්නොලොගිය

    නෙදකින්

    :lol:ඌ මොන ගූ පොන්සියෙක්ද බන්..iphone 6 එනකන් කියලා htc ෆෝන් එකක් අරන් android වලට බැන බැන ඉන්න හුයියෙක් නේ ඕකා..කිසිම ලැජ්ජාවක් නැති එකෙක්.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    මම ඊයේ පෙරේද කඩේකට ගිහින් බැලුව. 50, 60,70 inch ටීවී වල quality එක සෑහීමට පත් වෙන්න බැහැ (හැම brand එකකම). මේක වෙන්න පුළුවන්

    (1) problem with video quality (I think it is HD, not SD) in that shop

    (2) Is HD, sufficient for such sizes?:baffled:. I am doubtful. For 42 inch TV, HD quality is fine. For large TV's, UHD may make a significant difference
     
    :oo:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පට්ට මචං :D
    සමහර උන්ට නම් රිදෙයි ;)
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අනේ මන් දන්නේ නෑ මිනිස්සුන්ට මේවාට වියදම් කරන්න සල්ලි තියෙනවාද කියලා.
    ටීවී එකකට මෙච්චර ගානක්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,190
    113
    attachment.php

    කොරියන් කෙල්ලෝ නැත්තේ ඇයි

    මේක එලියට දාල තියෙන්නේ ඇමරිකාවේ බන්..ඒක හින්දා වෙන්න ඇති.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මන් දන්නේ නෑ මිනිස්සුන්ට මේවාට වියදම් කරන්න සල්ලි තියෙනවාද කියලා.
    ටීවී එකකට මෙච්චර ගානක්

    එහෙම තමයි ඕන දෙයක් ආපු අළුත ඉස්සර මේ බලන්න
    http://www.tvhistory.tv/tv-prices.htm

    1950 දී මේ TV එක රුපියල් ලක්ෂයකට එහා
    http://www.tvhistory.tv/CBS360a.jpg

    නමුත් දැන් ම්ට වඩා හොද TV එකක් ගන්න පුලුවන් 10000 කට අඩුවෙන්

    ඕනෙම දෙයක් ආපු අළුත ගණන් නමුත් පස්සේ ටික ටික අඩු වෙනවා ඊට පස්සේ ඒ අළුත් ඒවා පරණ ඒවා replace කරනවා එතකොට අනාගතයේදි ඔය වගේ TV ගොඩක් ගෙවල් වල තියෙයි නමුත් ඒක වෙන්න නම්

    1. TV එක හදන තාක්ෂණයේ patent ගාස්තු අඩු වෙන්න ඕනේ (වෙන වෙන තාක්ෂණ use කරලා නම්)
    2. හදන්න ගන්න කොටස් වල මිළ අඩු වෙන්න ඕනේ
    3. demand එකක් තියෙන්න ඕනේ, ගොඩක් units විකුණෙන්න ඕනේ

    මේවාගේ ඒවා තියෙන්න ඕනේ නැත්නම් තාක්ෂණයේ සංවර්ධනයක් වෙන්නේ නෑ ඉස්සර colours TV ආපු අළුත TV වල මිළ වැඩි නිසා හැමෝම එහෙම හිතලා ගත්තේ නැත්නම් අද මේ තියෙන colours tv /monitors පවතින්නේ නෑ. මේවා හදන සමාගම් වලට සල්ලි ඕනේ research වලට වියදම් කරන්න උන් ඒවා වලින් තමයි අළුත් තාක්ෂණයක් හොයාගන්නේ වගේම පවතින තාක්ෂණයන් වල මිළ අඩු වෙන විදියට කොටස් නිෂ්පාදනය කරන්න research කරන්නේ. ධනවාදයේ සාර්ථක මේ නිසයි සමාජවාදයත් එක්ක බැලුවම.
     
    හරියට හරි. ඉස්සර LCD එකක් 8000$ විතර උන. දැන් ඒ වගේ එකක් 500 විතර.