mehemai.
eka eka patient gen patient ta case wenas. Ei nisa roogiyawa nodeka teeranaya karanna be. samahara case removable plates dala hadanna puluwan. samahara ewa be, fixed applience walata (braces) walata yanna wenawa.
removable applience ekak nam comparatively adu gaanak yanne. 20 grand Max. but for fixed appliences it may around 85 grands min to 400 grands max, it depend on the case massively.

මැන්ස් ඩත ගලවන්න කතා කරනවා
(2කම)mehemai.

woohh!!!ජේමිස්බන්ඩා007;16939479 said:
දත් කිබුල් අයියෙ......
යටි හනුවෙ ඔය ඤාණ දත කියන මෙව්ව 2 එන්නෙ මොන වයසෙද ?
21 22 වගෙ වෙනකොට මෙ දත් 2 ක ආවෙ නැති වුනොත් ගලවල දාන්න ඔනද?
මගුල මගෙ ඔය දත් 2 ලාවට අවිල්ල නතරවෙලා..දැන් පොඩි කැක්කුමක් තියනව පැනිරස කැවම..විතරක්..මම කෙස් එක gov.hospital දත් කිබුලෙක්ට private පෙන්නුවා..ඩත් ඩිරල නම් පුරව ගන්න කියල ..මැන්ස් කියන්නෙ දත් දිරල නෑ...අර ලාවට ආපු දත් නිසලු මෙහෙම වෙන්නෙ.....කියලාමැන්ස් ඩත ගලවන්න කතා කරනවා
(2කම)
) ප්‍රශ්න එනවා.ප්ලේට් එක ඕනවට වඩා තද කරල දත මැරිල මට පේන්නේ. කවුද ඕක දැම්ම බුවා.?? ඔහොම ප්ලේට් ඇඩ්ජස්ට් කරන්නේ නෑ බං. මට පේන්නේ ඒ කාලෙත් තිබිල තිනේනේ ප්ලේට් දාල හදන්න පුළුවන් කේස් එකක් නෙවෙයි ඒකයි ඔය රිලැප්ස් වෙලා තියෙන්නේ. බ්‍රේසස් දාන්න වෙයි වගේ. උඹව දකින කං හරියට ම කියන්න බෑ කුකුලෝහ්!!මචන් මගෙත් දත් ඉස්සරහට තිබිල ප්ලේට් එකක් දැම්ම අවුරුදු 10ට විතර කලින්. පස්සෙ මගෙ ඉස්සරහ එක දතක් කලුපාට වෙලා ස්නායු පිරෙව්වා. දැන් ආයෙ දත් ඉස්සරහට වගෙ තියෙන හින්ද ආයෙ ප්ලේට් එකක් දාන්න පුලුවන්ද . කියක් ගියත් කමක් නෑ. ල ංකාවෙ ප්‍රයිවෙට් කරන්න හොද තැනක් කියපන් මචන් ලොකු උදව්වක්![]()

woohh!!!
ඥාණ දත් ඇවිල්ල නැතිනම් අයින් කරන එක හොදයි. නැත්තං පසු කාලයට (මම මේක පස්සට කියල ගහල ආයේ මකල හැදුව නැත්තං මේකේ හැතිකරේ ගෙන් බේරෙන්නට බෑනේ!!) ප්‍රශ්න එනවා.
![]()

මටමයි වෙන්නෙ

Mr.ගොටුකොළ;16945482 said:උබ යකා ගාවට ගියත් දත් කිබුලා ලගට නම් යන්න එපා. උබට බඩු බනිස් තමයි. පළපුරුදු සුදුසුකම් සහිත දන්ත වෛද්‍යවරයෙක් ලගට පලයං.

ප්ලේට් එක ඕනවට වඩා තද කරල දත මැරිල මට පේන්නේ. කවුද ඕක දැම්ම බුවා.?? ඔහොම ප්ලේට් ඇඩ්ජස්ට් කරන්නේ නෑ බං. මට පේන්නේ ඒ කාලෙත් තිබිල තිනේනේ ප්ලේට් දාල හදන්න පුළුවන් කේස් එකක් නෙවෙයි ඒකයි ඔය රිලැප්ස් වෙලා තියෙන්නේ. බ්‍රේසස් දාන්න වෙයි වගේ. උඹව දකින කං හරියට ම කියන්න බෑ කුකුලෝහ්!!![]()

Mr.ගොටුකොළ;16945482 said:උබ යකා ගාවට ගියත් දත් කිබුලා ලගට නම් යන්න එපා. උබට බඩු බනිස් තමයි. පළපුරුදු සුදුසුකම් සහිත දන්ත වෛද්‍යවරයෙක් ලගට පලයං.

machan merila (the tooth became non-vital) & RCT ekak karala nam braces walata yanna puluwan. but, orthodontic treatments are highly variable, & to adjust, you have to be in SL!!!මැරිච්ච දත් වලට බ්‍රසස් දානවද. මීගමුවෙන් ප්‍රයිවට් දැම්මේ කලින් දත් දෙකක් ගලවලා. ගලවපු දත් දෙකේ හිඩස වෙහෙනකම් දත් පස්සට ගිහින් තියෙන්නෙ මචන්. තව ටිකක් තියෙනවා. පොඩි කලේ කොලඹ ඩෙන්ටල් හොස්පිටල් එකෙන් කියල තියෙනවා දත් හතරක් ගලවන්න ඔන කියලා.මේක හදාගන්න පුලුවන් වේයි නේද.කලුපාට වෙච්ච එකත් හදා ගන්න ඔනා.![]()

kandy palayallako ekata, ehenam wettasingha madam or nandani nagarathna madam eita hondai ne ban....Mr.ගොටුකොළ;16945554 said:මචන් උබ පුලුවන්නම් විශේෂඥ වෛද්‍ය රත්නකුමාර දිසානායක හම්බ වෙන්න. සුපිරි ඩොකෙක්.