දත්

Armstrong

Junior member
  • Jul 13, 2014
    45
    2
    8
    දත් ඉස්සරහට ආවම

    දත් ඉස්සරහට ආවම දාන ප්ලේට්ස් දාන්න හොද තැනක් දන්න අය ඉන්නවද?
     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    dath kimbula
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    menna bullet eka ,dental dokek:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mehemai.
    eka eka patient gen patient ta case wenas. Ei nisa roogiyawa nodeka teeranaya karanna be. samahara case removable plates dala hadanna puluwan. samahara ewa be, fixed applience walata (braces) walata yanna wenawa.
    removable applience ekak nam comparatively adu gaanak yanne. 20 grand Max. but for fixed appliences it may around 85 grands min to 400 grands max, it depend on the case massively.
     
    දත් කිබුල් අයියෙ......
    යටි හනුවෙ ඔය ඤාණ දත කියන මෙව්ව 2 එන්නෙ මොන වයසෙද ?
    21 22 වගෙ වෙනකොට මෙ දත් 2 ක ආවෙ නැති වුනොත් ගලවල දාන්න ඔනද?
    :rolleyes::rolleyes:
    මගුල මගෙ ඔය දත් 2 ලාවට අවිල්ල නතරවෙලා..දැන් පොඩි කැක්කුමක් තියනව පැනිරස කැවම..විතරක්..මම කෙස් එක gov.hospital දත් කිබුලෙක්ට private පෙන්නුවා..ඩත් ඩිරල නම් පුරව ගන්න කියල ..මැන්ස් කියන්නෙ දත් දිරල නෑ...අර ලාවට ආපු දත් නිසලු මෙහෙම වෙන්නෙ.....කියලා:angry::eek::eek: මැන්ස් ඩත ගලවන්න කතා කරනවා:angry:(2කම)
     
    rayan smith

    Junior member
  • Jul 28, 2014
    70
    3
    8
    waththa pahala

    මචන් මගෙත් දත් ඉස්සරහට තිබිල ප්ලේට් එකක් දැම්ම අවුරුදු 10ට විතර කලින්. පස්සෙ මගෙ ඉස්සරහ එක දතක් කලුපාට වෙලා ස්නායු පිරෙව්වා. දැන් ආයෙ දත් ඉස්සරහට වගෙ තියෙන හින්ද ආයෙ ප්ලේට් එකක් දාන්න පුලුවන්ද . කියක් ගියත් කමක් නෑ. ල ංකාවෙ ප්‍රයිවෙට් කරන්න හොද තැනක් කියපන් මචන් ලොකු උදව්වක්:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජේමිස්බන්ඩා007;16939479 said:

    woohh!!!
    ඥාණ දත් ඇවිල්ල නැතිනම් අයින් කරන එක හොදයි. නැත්තං පසු කාලයට (මම මේක පස්සට කියල ගහල ආයේ මකල හැදුව නැත්තං මේකේ හැතිකරේ ගෙන් බේරෙන්නට බෑනේ!!:dull:) ප්‍රශ්න එනවා.
    මචන් මගෙත් දත් ඉස්සරහට තිබිල ප්ලේට් එකක් දැම්ම අවුරුදු 10ට විතර කලින්. පස්සෙ මගෙ ඉස්සරහ එක දතක් කලුපාට වෙලා ස්නායු පිරෙව්වා. දැන් ආයෙ දත් ඉස්සරහට වගෙ තියෙන හින්ද ආයෙ ප්ලේට් එකක් දාන්න පුලුවන්ද . කියක් ගියත් කමක් නෑ. ල ංකාවෙ ප්‍රයිවෙට් කරන්න හොද තැනක් කියපන් මචන් ලොකු උදව්වක්:(:(:(:(
    ප්ලේට් එක ඕනවට වඩා තද කරල දත මැරිල මට පේන්නේ. කවුද ඕක දැම්ම බුවා.?? ඔහොම ප්ලේට් ඇඩ්ජස්ට් කරන්නේ නෑ බං. මට පේන්නේ ඒ කාලෙත් තිබිල තිනේනේ ප්ලේට් දාල හදන්න පුළුවන් කේස් එකක් නෙවෙයි ඒකයි ඔය රිලැප්ස් වෙලා තියෙන්නේ. බ්‍රේසස් දාන්න වෙයි වගේ. උඹව දකින කං හරියට ම කියන්න බෑ කුකුලෝහ්!!:dull:
     
    woohh!!!
    ඥාණ දත් ඇවිල්ල නැතිනම් අයින් කරන එක හොදයි. නැත්තං පසු කාලයට (මම මේක පස්සට කියල ගහල ආයේ මකල හැදුව නැත්තං මේකේ හැතිකරේ ගෙන් බේරෙන්නට බෑනේ!!:dull:) ප්‍රශ්න එනවා.
    :dull:

    මලා:sorry::sorry: මටමයි වෙන්නෙ:growl::growl::growl::growl::angry:
     
    උබ යකා ගාවට ගියත් දත් කිබුලා ලගට නම් යන්න එපා. උබට බඩු බනිස් තමයි. පළපුරුදු සුදුසුකම් සහිත දන්ත වෛද්‍යවරයෙක් ලගට පලයං.
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mr.ගොටුකොළ;16945482 said:
    උබ යකා ගාවට ගියත් දත් කිබුලා ලගට නම් යන්න එපා. උබට බඩු බනිස් තමයි. පළපුරුදු සුදුසුකම් සහිත දන්ත වෛද්‍යවරයෙක් ලගට පලයං.

    මචං හැම තැනම කැතකරන්න එපා....:dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Mr.ගොටුකොළ;16945482 said:
    උබ යකා ගාවට ගියත් දත් කිබුලා ලගට නම් යන්න එපා. උබට බඩු බනිස් තමයි. පළපුරුදු සුදුසුකම් සහිත දන්ත වෛද්‍යවරයෙක් ලගට පලයං.

    kibula siravtama dokek ban. malabe inne. man dakala thiyanava uge pot ekath. ethman beth nam aragena naha. habayi ethana dakkama hihetnava mu boru karana dayal ekak nemayi kiyla. eth ubala balalam thiranaya karapan. mada gahanne nathuva

    u dath gana thrd eka dala thiiba ekath balapan. ubata teryiethkota. kisima vurthiyekta garahanna epa.
     
    Last edited:

    rayan smith

    Junior member
  • Jul 28, 2014
    70
    3
    8
    waththa pahala
    woohh!!!
    ඥාණ දත් ඇවිල්ල නැතිනම් අයින් කරන එක හොදයි. නැත්තං පසු කාලයට (මම මේක පස්සට කියල ගහල ආයේ මකල හැදුව නැත්තං මේකේ හැතිකරේ ගෙන් බේරෙන්නට බෑනේ!!:dull:) ප්‍රශ්න එනවා.

    ප්ලේට් එක ඕනවට වඩා තද කරල දත මැරිල මට පේන්නේ. කවුද ඕක දැම්ම බුවා.?? ඔහොම ප්ලේට් ඇඩ්ජස්ට් කරන්නේ නෑ බං. මට පේන්නේ ඒ කාලෙත් තිබිල තිනේනේ ප්ලේට් දාල හදන්න පුළුවන් කේස් එකක් නෙවෙයි ඒකයි ඔය රිලැප්ස් වෙලා තියෙන්නේ. බ්‍රේසස් දාන්න වෙයි වගේ. උඹව දකින කං හරියට ම කියන්න බෑ කුකුලෝහ්!!:dull:

    මැරිච්ච දත් වලට බ්‍රසස් දානවද. මීගමුවෙන් ප්‍රයිවට් දැම්මේ කලින් දත් දෙකක් ගලවලා. ගලවපු දත් දෙකේ හිඩස වෙහෙනකම් දත් පස්සට ගිහින් තියෙන්නෙ මචන්. තව ටිකක් තියෙනවා. පොඩි කලේ කොලඹ ඩෙන්ටල් හොස්පිටල් එකෙන් කියල තියෙනවා දත් හතරක් ගලවන්න ඔන කියලා.මේක හදාගන්න පුලුවන් වේයි නේද.කලුපාට වෙච්ච එකත් හදා ගන්න ඔනා.:yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mr.ගොටුකොළ;16945482 said:
    උබ යකා ගාවට ගියත් දත් කිබුලා ලගට නම් යන්න එපා. උබට බඩු බනිස් තමයි. පළපුරුදු සුදුසුකම් සහිත දන්ත වෛද්‍යවරයෙක් ලගට පලයං.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ridila ambaanak...............:rofl::rofl:

    ane sonnayo, umba kiyala kiriye un ena eka natara wei kiyalada hitanne?
    hikizz.....
    adath ekek awa....
    eye ekiyak awa:baffled:
    pereda dennek awa......

    mama hondatama riddala kiyala penawa anaathayata....
    It's Ok baby,
    dan penapan linde!!!!:rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැරිච්ච දත් වලට බ්‍රසස් දානවද. මීගමුවෙන් ප්‍රයිවට් දැම්මේ කලින් දත් දෙකක් ගලවලා. ගලවපු දත් දෙකේ හිඩස වෙහෙනකම් දත් පස්සට ගිහින් තියෙන්නෙ මචන්. තව ටිකක් තියෙනවා. පොඩි කලේ කොලඹ ඩෙන්ටල් හොස්පිටල් එකෙන් කියල තියෙනවා දත් හතරක් ගලවන්න ඔන කියලා.මේක හදාගන්න පුලුවන් වේයි නේද.කලුපාට වෙච්ච එකත් හදා ගන්න ඔනා.:yes::yes::yes::yes:
    machan merila (the tooth became non-vital) & RCT ekak karala nam braces walata yanna puluwan. but, orthodontic treatments are highly variable, & to adjust, you have to be in SL!!!:dull:
    so, I can't predict before seeing you, or your teeth,mouth,perioral tissues & skull bases, & some times I need diagnostic X rays to come to a conclusion over particular treament.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mr.ගොටුකොළ;16945554 said:
    මචන් උබ පුලුවන්නම් විශේෂඥ වෛද්‍ය රත්නකුමාර දිසානායක හම්බ වෙන්න. සුපිරි ඩොකෙක්.
    kandy palayallako ekata, ehenam wettasingha madam or nandani nagarathna madam eita hondai ne ban....
    ane yako, denagena kata karapan......lolzzz