දහම් දේශනාවන්

AspenK

Member
Apr 28, 2013
566
130
0


http://www.trekmentor.com/si/daham/talks

"පිටි ගුලියේ පිටි කුඩු සහ වතුර ස්කන්ධයන් දෙකක් ලෙස දැකීම වඩාත්ම සුදුසුයි. පිටි සහ වතුර දෙක නිසාම බැදී ඇති ලෙස දැකීමත්, එම බැදීම උපාදානය ලෙසත් සලකන්න. වතුර උපාදානය ලෙස සලකනවාට වඩා මෙසේ සැලකීමෙන් උපාදානය යනු පංච ස්කන්ධයන් ආශ්‍රිතවම, ඒ තුලින්ම ඇතිවන කරුණක් බවත්, ඊට අමතරව වෙනත් හේතුවක් හෝ කරුණක් නොමැති බවත් මනාව පැහැදිලි වේ. "

යාලුවනේ මගේ ඊ මේල් ගිණුමට ආපු දෙයක් තමයි මේක.
මේක කරන්නේ කමල් වික්‍රමනායක කියල මහත්මයෙක්. එතුමා Enterprise Architect, Software Architect & Trainer කෙනෙක්..
මේ තියෙන්නේ එතුමාගේ වෙබ් අඩවිය.
http://www.training.lk/

ඔයාලත් මේ ලින්ක් එකට ගිහිල්ල බලන්ඩ.

http://www.trekmentor.com/si/daham/talks

අනිත් යටත් බලන්ඩ බම්ප් එකක් දාගෙන යන්ඩ.

එතුමා එවපු ඊ මේල් එක

Dear Friends,

I am a Buddhist. According to Buddha, the greatest giving of all kinds is Dhamma Dhana (i.e. making others understand what Buddha said).

So here I am giving you that: http://www.trekmentor.com/si/daham/talks

I am yet to complete the other two parts of this three part series. It will take some time for me to complete them. But make sure you listen to all the three before accepting or discarding what I say.

The first MP3 is lengthy - needed to set the base well. The next two will be shorter.

Do share the link with others. If you do so, good things can surely happen to you and many - often in ways that you will not realize (Well, it will lead many people to attempt to understand the core of what Buddha said - and they will surely get what they look for).

Thank you.

Kamal Wickramanayake
Enterprise Architect, Software Architect & Trainer

අනිත් යටත් බලන්ඩ බම්ප් එකක් දාගෙන යන්ඩ මේ වගේ පින් ඇති දේකට...
 
Last edited:

AspenK

Member
Apr 28, 2013
566
130
0
නැකැත් රාල;16947338 said:
මේ ධර්මදානයේ පිනෙන් ඉක්මනින් ධර්මය අවබෝධ වේවා!:yes:
obatah esema wewa!!
තෙරුවන් සරණයි ඔයාට
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

බොහොම ස්තුති.. තෙරුවන් සරණයි ඔබට..
තෙරුවන් සරණයි ඔයාට
rep++
රත්තරං;16947404 said:
theruwan saranai
rep 14+
තෙරුවන් සරණයි ඔයාට
rep++
තෙරුවන් සරණයි ඔයාට
rep++
BUMP saho
තෙරුවන් සරණයි ඔයාට
rep++
Godak watinawa:)
තෙරුවන් සරණයි ඔයාට
rep++
අඩෝ උඹට ගොඩක් පින් මචන් මේක අපිත් එක්ක බෙදා ගත්තට...
:)
ela ela ayiye :)
තෙරුවන් සරණයි ඔයාට
rep++
You must spread some Reputation around before giving it to JesonRulez again.
ජොනී බට්ට;16947527 said:
ට් එෆ් එස් :)
තෙරුවන් සරණයි ඔයාට
rep++
තෙරුවන් සරණයි ඔයාට
rep++
බොහොම පින්
තෙරුවන් සරණයි ඔයාට
rep++
තෙරුවන් සරණයි ඔයාට
rep++
good post
තෙරුවන් සරණයි ඔයාට
rep++