http://www.trekmentor.com/si/daham/talks
"පිටි ගුලියේ පිටි කුඩු සහ වතුර ස්කන්ධයන් දෙකක් ලෙස දැකීම වඩාත්ම සුදුසුයි. පිටි සහ වතුර දෙක නිසාම බැදී ඇති ලෙස දැකීමත්, එම බැදීම උපාදානය ලෙසත් සලකන්න. වතුර උපාදානය ලෙස සලකනවාට වඩා මෙසේ සැලකීමෙන් උපාදානය යනු පංච ස්කන්ධයන් ආශ්රිතවම, ඒ තුලින්ම ඇතිවන කරුණක් බවත්, ඊට අමතරව වෙනත් හේතුවක් හෝ කරුණක් නොමැති බවත් මනාව පැහැදිලි වේ. "
යාලුවනේ මගේ ඊ මේල් ගිණුමට ආපු දෙයක් තමයි මේක.
මේක කරන්නේ කමල් වික්රමනායක කියල මහත්මයෙක්. එතුමා Enterprise Architect, Software Architect & Trainer කෙනෙක්..
මේ තියෙන්නේ එතුමාගේ වෙබ් අඩවිය.
http://www.training.lk/
ඔයාලත් මේ ලින්ක් එකට ගිහිල්ල බලන්ඩ.
http://www.trekmentor.com/si/daham/talks
අනිත් යටත් බලන්ඩ බම්ප් එකක් දාගෙන යන්ඩ.
එතුමා එවපු ඊ මේල් එක
Dear Friends,
I am a Buddhist. According to Buddha, the greatest giving of all kinds is Dhamma Dhana (i.e. making others understand what Buddha said).
So here I am giving you that: http://www.trekmentor.com/si/daham/talks
I am yet to complete the other two parts of this three part series. It will take some time for me to complete them. But make sure you listen to all the three before accepting or discarding what I say.
The first MP3 is lengthy - needed to set the base well. The next two will be shorter.
Do share the link with others. If you do so, good things can surely happen to you and many - often in ways that you will not realize (Well, it will lead many people to attempt to understand the core of what Buddha said - and they will surely get what they look for).
Thank you.
Kamal Wickramanayake
Enterprise Architect, Software Architect & Trainer
අනිත් යටත් බලන්ඩ බම්ප් එකක් දාගෙන යන්ඩ මේ වගේ පින් ඇති දේකට...
Last edited:




