අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    10501974_670677559683651_7049981400118918117_n.jpg

    මීඩියා වලට දෙන තවුසන්ඩ් ටෝක් වල හැටියට මම හිතන් හිටියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු යන්නේ , බුකියෙ පළ වුන පින්තූරයේ බාගෙට හදල තිබුණ ගේ පිටිපස්සේ නවත්වල තිබුණ කබල් බයික් එකෙන් කියලයි. බැලුවාම මේකට තිබිල තියෙන්නෙත් ලක්ෂ හැට හැත්තෑවක සුපිරි කැබ් එකක්නේ. මේවා කාගෙ සල්ලිද? නිර්ධන පන්තිය වෙනුවෙන් උඩුබුරන නිවට දේශපාලුවාගේ යථාර්ථය මෙන්න.
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    10501974_670677559683651_7049981400118918117_n.jpg

    මීඩියා වලට දෙන තවුසන්ඩ් ටෝක් වල හැටියට මම හිතන් හිටියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු යන්නේ , බුකියෙ පළ වුන පින්තූරයේ බාගෙට හදල තිබුණ ගේ පිටිපස්සේ නවත්වල තිබුණ කබල් බයික් එකෙන් කියලයි. බැලුවාම මේකට තිබිල තියෙන්නෙත් ලක්ෂ හැට හැත්තෑවක සුපිරි කැබ් එකක්නේ. මේවා කාගෙ සල්ලිද? නිර්ධන පන්තිය වෙනුවෙන් උඩුබුරන නිවට දේශපාලුවාගේ යථාර්ථය මෙන්න.

    aney harako oka parliament eken dipu wahanayak, onama parliament manthir kenekta denawa driver kenekuth ekka.

    umbalage kabba babyta komada danne koti 2-3k watina wahana thiyenne job ekak wath nokara. umbalawage harak innakam hodai.
     
    • Like
    Reactions: Nishantha68

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    10501974_670677559683651_7049981400118918117_n.jpg

    මීඩියා වලට දෙන තවුසන්ඩ් ටෝක් වල හැටියට මම හිතන් හිටියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු යන්නේ , බුකියෙ පළ වුන පින්තූරයේ බාගෙට හදල තිබුණ ගේ පිටිපස්සේ නවත්වල තිබුණ කබල් බයික් එකෙන් කියලයි. බැලුවාම මේකට තිබිල තියෙන්නෙත් ලක්ෂ හැට හැත්තෑවක සුපිරි කැබ් එකක්නේ. මේවා කාගෙ සල්ලිද? නිර්ධන පන්තිය වෙනුවෙන් උඩුබුරන නිවට දේශපාලුවාගේ යථාර්ථය මෙන්න.
    උබේ සහෝදරියෝ රෙද්ද උස්සලා හොයපු සල්ලි වලින් පුරවගත්ත කැටේ උස්සලා ගත්ත එකක් නෙවෙයියේ , අවලමෝ මේක
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සතපහක්වත් තමන් ගේ මහන්සියෙන් හොයන්නේ නැතිව ලම්බෝගිනි තියාගෙන ඉන්න අය ගැන තොට පෙන්නේ නැද්ද බැල්ලියේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවට කියන්නෙ සමාජවාදය රෙද්ද පල්ලෙ බේරිම කියල.:angry::oo:
    මේව අපේ රටේ බහුතරය දන්නව ඔකනෙ ඔකුන්ට තුනත් නැති උනේ. :cool::cool:
     
    waligamaya

    Well-known member
  • සතපහක්වත් තමන් ගේ මහන්සියෙන් හොයන්නේ නැතිව ලම්බෝගිනි තියාගෙන ඉන්න අය ගැන තොට පෙන්නේ නැද්ද බැල්ලියේ

    :yes::yes::yes:

    අද කලේ toyota hilux එකක කියන්නේ සමන්‍ය වහනයක්.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,004
    113
    Gotland
    ඉතිං සොන්නයෝ පා.ම කෙනෙකුට පර්මිට් එකක් හම්බවෙනවනේ.
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ ගෙදර ඕක පාක් කරන්න ඉඩක් වත් තියෙනවද මන්දා... පවු මොනවා උනත් තමන්ට කියලා ගෙයක්වත් හරියට හදාගන්න හම්බ කරගත්තෙ නෑති ජනතාව වෙනුවෙන් හෑමදේම කෑපකරපු පාරිශුද්ධ උත්තමයෝ.. :lol:

    3_zpsd57dd52f.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගෙදර ඕක පාක් කරන්න ඉඩක් වත් තියෙනවද මන්දා... පවු මොනවා උනත් තමන්ට කියලා ගෙයක්වත් හරියට හදාගන්න හම්බ කරගත්තෙ නෑති ජනතාව වෙනුවෙන් හෑමදේම කෑපකරපු පාරිශුද්ධ උත්තමයෝ.. :lol:

    3_zpsd57dd52f.gif

    lol thmaa ithin :yes:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    නිර්දන පන්තිය වෙනුවෙන් පෙනී සිටින, ඉන්ටනෙට් එකේ අම්මලා තාත්තලා බිල් ගෙවන හුජ්ජ කොල්ලන්ගේ පෝල් වලින් හරි ජනාදිපති වෙච්ච උත්තමයෙක්, කම්කරුවා පයින්/බයික් එකේ යද්දි මෙහෙම හයි ෆයි වාහන වල සෑපට යන එක නම් කෑතයි ඈහ්... :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේවා පර්මිට් වාහන නෙමෙයිද??????

    කොහොම උනත් අනුරගේ පුද්ගලික වාහනයක් නම් නෙමෙයි. එක්කෝ මේක අයිතිය ජේ වී පි එකට තියෙන්නේ. අනුර උනත් තමන්ට ඕනි විදියට පාවිච්චි කරන්න ගියොත් එයත් පහුවදාම ජේ වී පි එකඟ එළියේ.

    හරි හමන් රස්සාවක් නැති කොල්ලෙක් ශේල්බි පදිනවා නම්.. අච්චර මිනිස්සු ඉනා පක්ෂයකට වාහනයක් තියෙන්න බැරිද??????

    මුනුත් ගෑනු වගේ නිකම්....... මුකුත්ම කියන්න බැරි හින්ද අනුරගේ කොනඩේ ගැනයි රැවුල ගැනයි හප්පෙනකොට ගිය වාහනේ ගැනයි..

    මුකුත්ම නැත්තම 89 88 කරපු වැරදි ගැනයි.......

    ජේ වී පි එක දැනට හෙන කලකට කලින් මිනි මරල තියෙන්නේ........ වුන් කැරැල්ලෙන් වෙන් උනාට පස්සේ මිනිස්ස්යු මරලා නැහැ. එත් තම උබලගේ ලොක්කෝ මිනි මරනවා
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේවට කියන්නෙ සමාජවාදය රෙද්ද පල්ලෙ බේරිම කියල.:angry::oo:
    මේව අපේ රටේ බහුතරය දන්නව ඔකනෙ ඔකුන්ට තුනත් නැති උනේ. :cool::cool:

    ane sonnayo. oka manthri permit ekata pakshen ganipu vahanayak.. danna reddakuth naha redda ussan enawa methana :oo::oo::oo:
     
    aruna47

    Well-known member
  • සතපහක්වත් තමන් ගේ මහන්සියෙන් හොයන්නේ නැතිව ලම්බෝගිනි තියාගෙන ඉන්න අය ගැන තොට පෙන්නේ නැද්ද බැල්ලියේ

    :rofl::rofl::rofl::rofl::rofl:

    බලුසන්ගේ කත්යාධ්පති ක්‍රමෙලු නේ එක
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේ ගෙදර ඕක පාක් කරන්න ඉඩක් වත් තියෙනවද මන්දා... පවු මොනවා උනත් තමන්ට කියලා ගෙයක්වත් හරියට හදාගන්න හම්බ කරගත්තෙ නෑති ජනතාව වෙනුවෙන් හෑමදේම කෑපකරපු පාරිශුද්ධ උත්තමයෝ.. :lol:

    3_zpsd57dd52f.gif

    ane ban ubala upathinma gobba da? nathnam passe gobba welada :rofl::rofl:
    oka permit ekata ganipu pakshe wahanayak.:P:P mama danna nisa kiyanne
    ;)