ubata hinen kawuru hari kiwwada mun tika danna kiyala
Mubarak/Maharoof
T Kaushal
D.Gunathilaka
Kapugedara
S.Pathirana
D.Chameera
ow ow Sanath awith kiuwe

man oya kiuwe wenna ona de nathuwa oka wenawamai kiyala man kohe hari kiyala thiyenawada


ubata hinen kawuru hari kiwwada mun tika danna kiyala
Mubarak/Maharoof
T Kaushal
D.Gunathilaka
Kapugedara
S.Pathirana
D.Chameera



ai bn edit karala dala thiyenne
ow ow Sanath awith kiuwe
man oya kiuwe wenna ona de nathuwa oka wenawamai kiyala man kohe hari kiyala thiyenawada![]()

Test Side :
No 1 Prasanna injured machn thama, ea nisa u eliye
No 2 Roshen Silva hodai but u no 7 gahanna hari yan na machnNo 7 gahanna hoda all rounder kenek awashyai.saha experience awashyai.ea nisa Mubraka ta chance ekak deela balanna one
No 3 Eranga injured machn.Pradeep melo rahaka na.Welegedara ge stats hodai Pakko ekka.Prasad in form inne.ea nisa un denna hodai kiyala man htihanne
One day side :
Ashan Kithruwan dennama fail machn.Ashan pissek wage gahanne.A side ekata 100k gahapu bawa aththa.but Pakko ekka u hari yan nathi wei.Kapu ta aai chance ekak denna one.u SLC eken kaapu thawath eka player kenek
Any ideas are welcome![]()
ඔය එකෙක්වත් පක් සිරිස් එකට නැ![]()

sachithra serasinghe , pawan wickramasinghe , angelo perera dammoth mokada?
uth tikak Kandamby wage neda mahathai ea nisa fielding ehema awl neda.
Pawan nam wadiya domestic gaha la na neda. apo Angelo Perera nam charter.u domestic gahuwata international gahapu tikek mata uwa epa una.Bangladesh match ekedi wath uta gahaganna ba
Domestic nam sira player thama but mata nam uge technique sahena awl
Mubarak wa SA second test eke reserve dala thibba.So may be u gana idea ekak selectors lata athi
Mubarak,Maharoof,Kapu wage parana players lata chance ekak deela balanna kale thama me Tharangata dunna wage 
සචිත්‍රට ඕස්ටේ්රලියාවේ සහාය.
සිය පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධී බවට තීරණය කිරීම නිසා ජාත්‍යන්තර කි‍්‍රකට් සම්මේලනයේ තහනමකට ලක්ව සිටින ශ්‍රී ලංකා පිළේ දඟ පන්දු යවන ක්‍රීඩක සචිත්ර සේනානායකට ඕස්ටේ්රලියානු පුහුණු සහාය ලබා ගැනෙනවා. ඔහුට සිය ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා බටහිර ඕස්ටේ්රලියානු විශ්වවිද්‍යාලයේ මානව චලනය පිළිබඳ කථිකාචාර්යවරයෙකු වන ඩැරිල් ෆොස්ටර්ගේ උපදෙස් ලබා ගැනීමට නියමිතයි. ඒ අනුව සචිත්ර සේනානායක ලබන මස දෙවන සතියේ ඕස්ටේ්රලියාව බලා යන අතර ශ්‍රී ලංකා කි‍්‍රකට් පුහුණුකරු ජෙරොම් ජයරත්න ද ඔහු සමඟ එක්වනු ඇති. ෆොස්ටර්ගේ උපදේශනය යටතේ සේනානායක එහිදී සතියක කාලයක් සිය ඉරියව්ව නිවැරදි කර ගැනීමට කි‍්‍රයාකාරකම්වල නිරත වනවා. පන්දුව දමා ගසන බවට චෝදනා එල්ල වූ ශ්‍රී ලංකා ප්‍රවීන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ ඉරියව් පරීක්ෂා කිරීම සඳහා ද ඩැරිල් ෆොස්ටර් කටයුතු කළා.
hiru news



pakistan karyo amarui SA unta wada un hodata spinerslata sellam karanwa, SA unta dapu baba sellmam unta danna lesi na
Menna minissu
SALLI FIRST
සැප්තැම්බර් 13 වැනිදා ඉන්දියාවේ ආරම්භ වන චැම්පියන්ස් ලීග් ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකාවෙන් ඊට එක්වන සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම නියෝජනය නොකිරීමට තමා තීරණය කළ බව එම කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු තීරණය කිරීම හේතුවෙන්. මාලිංග තම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත විදයුත් පණිවුඩයක් මගින් දන්වා ඇති බව සඳහන්. ශ්‍රී ලංකාවේ පැවති සුපර් ෆෝ පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ මෙවර ශූරයින් බවට පත්වූයේ සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායමයි. ඒ අනුව සදර්න් එක්ස්ප්‍රස් කණ්ඩායම චැම්පියන්ස් ලීග් තරඟාවලිය සඳහා එක්වීමට නියමිතව තිබෙනවා.
කවුරු මොනවා කීවත් ගිය සැරේ සංගා කෝට් දෙකක් නැති කරන් ලංකාවේ කණ්ඩායමට සෙල්ලම් කලා 
මාලිංගයා නම් කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා කවුරුත් දන්නවා නේ කොහොමත් Man nam oke waraddak dakinne na... Champions league kiyanne nikanma nikan salli walata gahana tounament ekak. Mata nam oka kawru dinnath wadak na. Mata oka ballenneth na. Melo rahak nathi tournament ekak. Anika meka World cup ekak newi ne rata wenuwen gahanna. Malinga oni welawaka awith rata wenuwen sellam karanwane. IPL daala awith England oneday tikath gahuwane. Uge attitude problems thiyenawa thamai. Habai mata nam meka waradi na. Uu apita World Cup ekak genawa. 2015 ekath apit kohomahari ganna uu loku help ekak dei...
සංගා වගේ නෙමෙයි බන් හැමෝමකවුරු මොනවා කීවත් ගිය සැරේ සංගා කෝට් දෙකක් නැති කරන් ලංකාවේ කණ්ඩායමට සෙල්ලම් කලා
මාලිංගයා නම් කවදාවත් එහෙම කරන්නේ නෑ කියලා කවුරුත් දන්නවා නේ කොහොමත්



Man nam oke waraddak dakinne na... Champions league kiyanne nikanma nikan salli walata gahana tounament ekak. Mata nam oka kawru dinnath wadak na. Mata oka ballenneth na. Melo rahak nathi tournament ekak. Anika meka World cup ekak newi ne rata wenuwen gahanna. Malinga oni welawaka awith rata wenuwen sellam karanwane. IPL daala awith England oneday tikath gahuwane. Uge attitude problems thiyenawa thamai. Habai mata nam meka waradi na. Uu apita World Cup ekak genawa. 2015 ekath apit kohomahari ganna uu loku help ekak dei...

malingaya kohomath dan ape team eke enne t20 captoncy eka hamba una hinda, nattham pora ENG tour ekath yanne na mumbai team eka dala me aurudde tibba.
![]()
එහෙම කියන්නෙත් නෑ මොකද මාලි MI ගහනකොට හම්බවෙන ගානෙන් පොඩ් කොටසක් SLC එකට හම්බ වෙන නිසා එහෙම බැලුවොත් SLC එකටත් වාසියි එක්ක මොකද මෙහෙන් යන එක මුල් වටෙන්ම ගෙදර එනවා නේ 