Problem 18+

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :dull:
    මම හිතුවෙ මූ සිරා ඇහුවා කියලා බං.. ඒකනේ එහෙම කිව්වෙ..
    මූ මේ මහින්ද අයියට හින්ට් එකක් ගහලා කියලා කවුද දන්නෙ..


    මම එළකිරියේ ඉන්න එවුන්ගෙන් අනාථ නොකරන List එකේ ඉන්න දෙන්නගෙන් එකෙක් උඹ. ඒ නිසා මුකුත් කියන්නේ නෑ. :P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම එළකිරියේ ඉන්න එවුන්ගෙන් අනාථ නොකරන List එකේ ඉන්න දෙන්නගෙන් එකෙක් උඹ. ඒ නිසා මුකුත් කියන්නේ නෑ. :P
    :rofl::rofl::rofl:

    ඔයා විඳපු දුකක් හිනා වෙල ඉන්න...
    මට විනාඩි තුනයි ගියේ ඔයා අඬවන්න...
    වචන තුනයි ඕන රන්ඩු වෙන්න...
    ඔයා රැවටුනා පොඩ්ඩක් හිතලා බලන්න...
    ඔයා හැමදෙම කලේ මාව සතුටින් තියන්න...
    මම හැමදේම කලේ ඔයා අඬවල රිද්දන්න...
    ඒත් ඔය දැක්ක පලවෙනි දවසෙ ඉඳන් හීන මැව්වේ එකට නිදියන්න...
    සින්දු කොළවල ලිව්වෙ මම කිව්වේ ඒවා ඔයාට කියලා...
    හිත යට හිටියේ ඔයා විතරයි...
    ඔයා විතරයි හිනා උනේ මම හින්දා...
    ලං උනේ රිද්දන්න නෙමේ පස්සේ...
    ආපහු ගන්න හිතන් මම හිත දුන්නේ...
    ඔයා තාමත් එක තැන ඒක නෙමේ ප්‍රශ්නේ...
    ඔයා දඟ කරනවා මගේ හිත අස්සේ...

    සත්තයි තිබ්බ මට පොඩි කැක්කුමක්...
    තිත්තයි මට මේ ජීවිතයත්...
    ඔයා පෑනෙන් ලිව්වත් අපේ කතාව...
    මම පැන්සලෙන් ලිව්වේ මකන්න හිතාන...
    සුදු ගවුමේ...රතු ලකුනේ...
    ජීවිතේ දුන්නත් ඔයා මට සතුටෙන්...
    ආදරේ බිඳුවක් තිබ්බෙ නෑ මගේ එක ලේ බිඳුවකවත් ඔයාගේ නාමෙන්...
    ඔයා විඳෙව්වා...මම වින්දා...
    ජීවිතේ කලු උනා...මම හින්දා...
    කිව්වා රට වටේ හපන්කම් වට කරන් මිතුරන් මගේ හතුරන් කලා මට දඩුවම්...
    අපි අපිටම ගත්ත පින්තූරේ...
    ගිලිහුන රටටම මගේ අතේ සිදුරෙන්...
    කාමරේක අඩ කලුවරේ...
    මම උදුරගත්තා නුබේ ජීවිතේ...

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පූසා ලේනෙක් පස්සෙ පන්නනකොටට ගල් ගහලා එළවන අපිම තමා බං පූසා මීයෙක් පස්සෙ පන්නනකොට උඩ පැන පැන අත්පොඩි ගහන්නෙ..:angry:
     

    DXD

    Member
    Jan 21, 2009
    458
    5
    0
    Mr.ගොටුකොළ;16949665 said:
    ඕවට තමයි කියන්නේ සිගිති ආතල් කියලා. කමක් නෑ ඉවොක් පොන්නයාගේ ආසාවනේ.



    :D menna thawath mahindata puka dena uge ate mirikana ponnayek ennawa elakiriye...:D
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    නෑ බං.. මං හිතුවෙ අරුණයාගෙ නොදන්නාකම නිසා ඇහුවා කියලා..:rofl:

    ඇයි වෙසියේ අරුණයා කියන්නේ photoshop guru කෙනෙක්නෙ එළකිරියේ ඉන්න. උගේ editing දැකල නැද්ද උඹ?
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඇයි වෙසියේ අරුණයා කියන්නේ photoshop guru කෙනෙක්නෙ එළකිරියේ ඉන්න. උගේ editing දැකල නැද්ද උඹ?
    අර උඩ තට්ටුවට edit කරන එක තමයි වැඩියෙන්ම කරන්නෙ මම හිතන්නෙ:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    puka hapan maranawa oi:angry::angry:
    :baffled:

    ඇයි වෙසියේ අරුණයා කියන්නේ photoshop guru කෙනෙක්නෙ එළකිරියේ ඉන්න. උගේ editing දැකල නැද්ද උඹ?
    :dull::dull::dull:
    ඒ වුණාට සුකනියේ ගුරුන්ටත් අකුරු වරදිනවා කියලා අහලා නැතෙයි..?