යාළුවා;16952333 said:Join Date: Jul 2013
මම තාම කාගේවත් රෙප් කපල නෑ බං![]()
මම ආපුම කාලේ කපුවා migaramk ගේ

අයෙ active උනාට පස්සේ කපලම නෑ
රේප් දුන්න කියලා වැඩිය පොස්ට් කරන්නෙත් නෑ

යාළුවා;16952333 said:Join Date: Jul 2013
මම තාම කාගේවත් රෙප් කපල නෑ බං![]()


මට පුකෙනුත් හිනා
ඒක තමයි අකලංක කියපු ගමන ගල් කොල්ලෙක්ව මතක උනේ
පව ඉතින් ඔයා අනාත වෙලා කාගෙන් හරි![]()


මම ආපුම කාලේ කපුවා migaramk ගේ
අයෙ active උනාට පස්සේ කපලම නෑ
රේප් දුන්න කියලා වැඩිය පොස්ට් කරන්නෙත් නෑ![]()

යාළුවා;16952348 said:ඒක තමා පැරැන්නෝ කියල තියෙන්නෙ රෙ*න තියෙන පු* විකුණන් කන්න එපා කියල.
දැන් උයාට හිනා යන්නෙ අධෝ මුඛයෙන්. ඒ ඕනවට වඩා විශාල වීම නිසා![]()



යාළුවා;16952351 said:මම රෙප් දෙන්නෙත් නෑ බං වැඩිය. දැන් මාස දෙක තුනකට අර හැකර් මට පස් හය පාරක් රෙප් දීල තිබ්බ. ඒත් ඌට දීගන්න බෑ. you must spread සේද්දක් එනවා![]()

යාළුවා;16952333 said:Join Date: Jul 2013
මම තාම කාගේවත් රෙප් කපල නෑ බං![]()






අධෝ මුකය විශාල වීමත් හිනායාමත් අතර ලොකු පරස්පරයක තියෙනවා
උබේ අධෝ මාර්ගය ඔය විදියද කියලනම් දන්නේ නෑ බන්
අකලංක කියන ගල් කාරයව පු* ඇතුලටම තල්ලු කරන්නේ ඇයි බන්
උබේ සගයනේ![]()
අකලංක ගල් කාරය කියල ඔන්න උඹම කිව්වා.
උඹමයි මෙතනට අකලංකව ගෙනාවෙ. හරි කමක් නෑ අපි කාටවත් කියන්නෙ නෑ 
+ නං දෙනවා හොඳම එකකටමමනම් අහුවෙන හැම ත්‍රෙඩ් එකකම දැන් බම්ප් එකක් හරි දානවා.
හොද දෙයක් දැක්කොත් අනිවා රෙපකුත් දෙනවා![]()

ඒ ඕකෙන් නේ.. තෝ පරණ එකෙන් රෙප් කපන්න ඇති අම්බානෙක..

රෙප් කැපුවයි කියල වැඩකුත් නෑ. දුන්නයි කියල වැඩකුත් නෑ. රෙප් දුන්නම ඉතින් නම දාල හොඳ හිත පොඩ්ඩක් හැදෙනවා. පොඩි මෝටිවේෂන් පාරක් එනවා. ඒකයි දෙන්නෙ

යාළුවා;16952208 said:අද ඕන මල ජරාවක් ඇදල ලියුවොත් හිට් කර ගන්න පුලුවන්, කරන්න තියෙන්නෙ කොටස් වශයෙන් කුතුහලය අවුස්ස අවුස්ස පරක්කු කර කර එළිය දාන එක.
මගේ අකලංක ඒක එහෙම පට්ට පදිරි කරන්න බෑ බොලව්
උබ ඔය ඒක කමෙන්ට් එකක් දකලානේ
මගේ කතාව සරල සුගම එකක් නෙවෙයි
පට්ට දිගයි.අහන ඉන්න නීරසයි



කතාව නම් පට්ට. පෙරේදා රෑ නිදාගන්නෙ නැතුව 59 වෙනකල් කියෙව්වෙ. අද ඉතිරි ටිකත් කියෙව්වා. දිගටම ලියන්නෝනෙ ඈ..![]()



