
BUMP


Thank you machan.
Thank you machan ඉක්මන් ප්‍රතිචාරෙට .
මම් කරල බැළුව හරිගියා අවුලක් නෑ.

මම ඉස්සර Vb වලින් ඔහොම එකක් හදාගෙන තිබුනා දැන් නම් එක නැහැ මචන් වෙලාවක් තිබුනොත් හදලා දෙන්නම්. උඹට කිසිම soft එකක් ලැබුනේ නැත්නම් කියපන්
මම ඉස්සර Vb වලින් ඔහොම එකක් හදාගෙන තිබුනා දැන් නම් එක නැහැ මචන් වෙලාවක් තිබුනොත් හදලා දෙන්නම්. උඹට කිසිම soft එකක් ලැබුනේ නැත්නම් කියපන්

පුළුවන් නම් VBscript එකකින් හදල දෙන්න බං. අර කලින් කිව්ව සොෆ්ට් එකෙන් මචං ඔටෝ සෙට්වෙන්නැති කේස් එකක් වෙනව බං.
මාත් vbsript + batch file වගයක් ලියලා ඔය වගේ ගේමක් දුන්නා. කියන්න බැහැ මොකක්ද කියල .දන්නා කියන අය ඉන්නවා කිරියේ..
java walin ekak hadala dennam. habai podi awlak thiyenawa. okata autorun ekak danna wenawane. e nisa virus guard ekakin security alert ewanna puluwan. e nisa mulinma virus guard rule ekak manually oyata e computer eke hadanna wei.
මට වෙලාව කොහොම තියෙයිද දන්නේ නැහැ. උඹට කවදට කලින්ද ඕනේ ?. මම Vb කිවේ මචන් visual basic වලින් හදල තිබුනේ
මචං අර කෙල්ල ඉක්මනට වෙන ජොබකට යන්න ඉන්නෙ. yesterday i saw that she delete some docs. if you have free time make app as soon as quickly.
මම visual basic වලින් බන් හැදුවේ
කමක නෑ බං මොන ඉල්ව්වකින් හරි හදල දීපන් බං.


kochcharak withara data thiyenawada ?