windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

killer s

Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Lumia 625 eken gatte..

    10406597_820284814678943_309619736389617928_n.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113

    මම use කරනවා මචං..GMaps+කියන එක
    http://www.windowsphone.com/en-us/store/app/gmaps/519ed211-d69d-497c-8b1c-8d28fe9694d8
    එකෙත් offline maps support here maps වගේ.. එකත් හොදයි.. dwnload කරලා බලපන් මචං :yes:

    තැන්ක්ස්, මම ගාව වින්ඩෝස් ෆෝන් එකක් නැ. ගන්න අදහස තියේ. එකයි මේවා ගැන ටිකක් හොයන්නේ.

    මේකත් අර මම කිව්ව ලැග් සින් එකට සම්බන්දයි නෙ? දාපු අය කියනවලු හෙනට ලැග් වෙනවා කියල. මම මේ වින්ෆෝන් ගැන කම්ප්ලේන් කරනවා නෙවි. වින්ඩෝස් වලට යන්න ප්‍රදානම හේතුවලින් එකක් තමා ඕඑස් එකේ ෆ්ලුයිඩිටි එකයි. එත් මේ ටිකේ ටිකේ කියවපු දේවල් අනුව ඕක ගැන පොඩි ඩවුට් එකක් ඇති වෙනව. ඉස්සරහට කොහොම වෙයිද කියන එක ගැන.
     
    Last edited:

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    මචංලා මම මගේ එක්ස්පීරියා එල් එක අද දුන්නා. මම ආයෙමත් ගන්න ඉන්නේ ලුමියා 630 හරි 625 තමයි. මේ දෙකෙන් මොකක්ද හොද???????????????
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචංලා මම මගේ එක්ස්පීරියා එල් එක අද දුන්නා. මම ආයෙමත් ගන්න ඉන්නේ ලුමියා 630 හරි 625 තමයි. මේ දෙකෙන් මොකක්ද හොද???????????????

    මචන්ලා මගේ මල්ලිත් ඇහුවා මේ ප්‍රශ්නේම
    මේ දෙකෙන් මොකද්ද හොඳ?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචන්ලා මගේ මල්ලිත් ඇහුවා මේ ප්‍රශ්නේම
    මේ දෙකෙන් මොකද්ද හොඳ?

    මචංලා මම මගේ එක්ස්පීරියා එල් එක අද දුන්නා. මම ආයෙමත් ගන්න ඉන්නේ ලුමියා 630 හරි 625 තමයි. මේ දෙකෙන් මොකක්ද හොද???????????????

    මම ගන්නවානම් ගන්නේ 625...
    4g තියෙන නිසා නෙවෙයි.
    අනිත් ෆැසිලිටීස් අතිනුත් ඉස්සරහින් ඉන්නේ 625.(PRO+chipset ඇරුනහම)
    මේක ඉතින් මගේ තනි අදහස.අනිත් අයගේ අදහසුත් විමසා බලන්න:yes:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම ගන්නවානම් ගන්නේ 625...
    4g තියෙන නිසා නෙවෙයි.
    අනිත් ෆැසිලිටීස් අතිනුත් ඉස්සරහින් ඉන්නේ 625.(PRO+chipset ඇරුනහම)
    මේක ඉතින් මගේ තනි අදහස.අනිත් අයගේ අදහසුත් විමසා බලන්න:yes:

    දෙකේම රැම් එක 512 නේ ? :(
    635 එකක් තියනවා මාස තුනක් පාවිච්චි කරපු එකක් 20කට වගේ පාඩුද?
     
    Feb 28, 2010
    1,145
    26
    0
    මචංලා මම මගේ එක්ස්පීරියා එල් එක අද දුන්නා. මම ආයෙමත් ගන්න ඉන්නේ ලුමියා 630 හරි 625 තමයි. මේ දෙකෙන් මොකක්ද හොද???????????????

    l eka cha da bn??
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මම ගන්නවානම් ගන්නේ 625...
    4g තියෙන නිසා නෙවෙයි.
    අනිත් ෆැසිලිටීස් අතිනුත් ඉස්සරහින් ඉන්නේ 625.(PRO+chipset ඇරුනහම)
    මේක ඉතින් මගේ තනි අදහස.අනිත් අයගේ අදහසුත් විමසා බලන්න:yes:
    dakama same price ne ban
    625 22k wage wenne
    630 23k wage wenne
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Smart Cam eken face eka maaru karannath puluwan neh :shocked:

    ස්මාට් කැම් එකේ ටෝටෝරියල් ඒක තියෙනවා ඒ ඇප් එකේම.
    ඒක බලපන්කො උබට එතකොට වැඩ බලාගන්න පුළුවන් එකේ.
    Motion detect කරන විදියනම් සුපිරි බන්:cool:
     
    Status
    Not open for further replies.