adooo supiri
TFS machooz

adooo supiri

Smart Cam eken face eka maaru karannath puluwan neh

Smart Cam eken face eka maaru karannath puluwan neh![]()
මම use කරනවා මචං..GMaps+කියන එක
http://www.windowsphone.com/en-us/store/app/gmaps/519ed211-d69d-497c-8b1c-8d28fe9694d8
එකෙත් offline maps support here maps වගේ.. එකත් හොදයි.. dwnload කරලා බලපන් මචං
මචංලා මම මගේ එක්ස්පීරියා එල් එක අද දුන්නා. මම ආයෙමත් ගන්න ඉන්නේ ලුමියා 630 හරි 625 තමයි. මේ දෙකෙන් මොකක්ද හොද???????????????
මචන්ලා මගේ මල්ලිත් ඇහුවා මේ ප්‍රශ්නේම
මේ දෙකෙන් මොකද්ද හොඳ?
මචංලා මම මගේ එක්ස්පීරියා එල් එක අද දුන්නා. මම ආයෙමත් ගන්න ඉන්නේ ලුමියා 630 හරි 625 තමයි. මේ දෙකෙන් මොකක්ද හොද???????????????

![]()
quad core 1gb ram with android![]()

මම ගන්නවානම් ගන්නේ 625...
4g තියෙන නිසා නෙවෙයි.
අනිත් ෆැසිලිටීස් අතිනුත් ඉස්සරහින් ඉන්නේ 625.(PRO+chipset ඇරුනහම)
මේක ඉතින් මගේ තනි අදහස.අනිත් අයගේ අදහසුත් විමසා බලන්න![]()

මචංලා මම මගේ එක්ස්පීරියා එල් එක අද දුන්නා. මම ආයෙමත් ගන්න ඉන්නේ ලුමියා 630 හරි 625 තමයි. මේ දෙකෙන් මොකක්ද හොද???????????????
dakama same price ne banමම ගන්නවානම් ගන්නේ 625...