SL - VIDEO - Peradeniya ..... a "Garden" University

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113

    මටත් මෙන්න මෙතන අමතක කරන්න බැරි සුන්දර අතීතයක් තිබුනා මචෝ :sorry::sorry::sorry:

    ඉස්සුවේ මගේ බුකියෙන්

    Desk.jpg
     
    Last edited:
    • Like
    Reactions: thushana

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    මට යන්නට බැරි උනත්...මම මහන්සිවෙලා උපයන සල්ලි වලින් මගේ මල්ලිට මේකෙ ඉගෙන ගන්න කාලෙ ඔක්කොම වියදම් කරා කියල ලොකු සතුටක් තියෙනවා....
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,175
    6,043
    113
    මටත් මෙන්න මෙතන අමතක කරන්න බැරි සුන්දර අතීතයක් තිබුනා මචෝ :sorry::sorry::sorry:

    ඉස්සුවේ මගේ බුකියෙන්

    Desk.jpg

    fuuuuuu:love:
    11.gif
    shahh andenawa.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඔතන මල් කඩන්න ගිහිලා තමයි, ගැනු පෙට්ටිය කොල්ලාට පුජ කරලා පසුතැවෙන්නේ.
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    පින් මදි වුනත් යන්ට වාසනා ලැබූ සැමට පතමි දිවි සොදුරු වන්නට ලෙසින් මේ උයන්තෙර ..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Peradeniya garden eke mama kochara girl friend ekka indla edda ban oya hut wala. Mathak weddi apahu e kaleta yanna hithenwa. Mama campus giyenam ne. TFS