පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    පේ‍්‍රමකීර්ති සැමරුම් @ BMICH

    logo.jpg

    අද හවස 7 ට BMICH එකේ පේ‍්‍රමකීර්ති සැමරුම් සංගීත ප‍්‍රසංගයක් තියෙනවා. :)

    Artist ලා 22 ක් මොහු රචනා කරපු සින්දු කියනවා. වික්ටර් රත්නායක, සුනිල් එදිරිදසිංහ, එඩ්වඩ් ජයකොඩි, ටී.එම්. ජයරත්න, ප‍්‍රියා සූරියසේන, අමල් පෙරේරා වගේ තව ගොඩ දෙනෙක්. :shocked::yes::love:

    අපිත් යනවා බලන්න. තවත් බොහොම සීමිත ටිකට් ප‍්‍රමාණයක් තියෙනවා නුගේගොඩ සදීපා එකේ. පසුගිය දශකයේ පහල වුන නිර්මල මිනිසුන්ගෙන් එක්කෙනෙක් තමයි පේ‍්‍රමකීර්ති කියන්නේ. :love::love:පුලුවන් කමක් තියෙනවා නම් අද හවස එන්න. :cool::yes::yes:මේ ලස්සන ප‍්‍රසංගය නරඹන්න.

    අපි නම් යන්නේ Balcony තමයි. ඔ්ගොල්ලනුත් එන්න.....:D:)

    %20full%20capability%20browser-lowquality-niwan-dutu-himi-ruwan-piliru-victor-rathnayaka.jpg
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ammo mama asama sindu godak liyala tiyenne meya
    mama tama ape sasliit ayya karapu radio show eka ahanwa free welawata
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්.........

    අපේ ප්‍රෙම් මාමා.......... :(

    ප්‍රේම් ව ඝාතනය කොට අද උදේ 9ට හරියට ම වසර 25ක්.........

    ඒ වෙනුවෙන් අද දින රාත්‍රී 8 සිට එළකිරි රේඩියෝ වෙන් අපේ සස්ලිට් සහෘදයා කළකට පෙර ඉදිරිපත් කළ

    285617_475387212528893_594709479_n.png

    වැඩසටහන නැවත විකාශයක් ලෙස ගුවන් ගත වන අතර,

    හෙට දිනයේ දී ප්‍රේම් ගැන කතා කරන සසල හද විල්තෙරක් බලාපොරොත්තු වන්න.........................

    රේඩියෝව සදහා දිගුව
    www.radio.elakiri.com
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    නියමයි කිඹුලො
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස්.........

    අපේ ප්‍රෙම් මාමා.......... :(

    ප්‍රේම් ව ඝාතනය කොට අද උදේ 9ට හරියට ම වසර 25ක්.........

    ඒ වෙනුවෙන් අද දින රාත්‍රී 8 සිට එළකිරි රේඩියෝ වෙන් අපේ සස්ලිට් සහෘදයා කළකට පෙර ඉදිරිපත් කළ

    IMG

    වැඩසටහන නැවත විකාශයක් ලෙස ගුවන් ගත වන අතර,

    හෙට දිනයේ දී ප්‍රේම් ගැන කතා කරන සසල හද විල්තෙරක් බලාපොරොත්තු වන්න.........................

    රේඩියෝව සදහා දිගුව
    www.radio.elakiri.com

    එල එල
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ඉපදෙනකොට මේ මනුස්සයාව මරලා අවුරුද්දකුත් ගිහිං. ඒත් පොඩි කාලෙ ඉදන්ම අහපු සින්දු වලින් වැඩි හරියක් ලියලා තියෙන්නෙ මේ මනුස්සයා.
    හිටායා නං අදටත් ඉන්නවා. එහෙම නං මේ අවුරුදු 25ට කොච්චර හරවත් වැදගත් දෙයක් සමාජෙට දෙන්න තිබුන මනුස්සයෙක්ද.
    2.gif

    මේ වගේ කෙනෙක්ට වෙඩි තියලා මැරුව අයට හිතක් පපුවක් නං තියෙන්න නැතුව ඇති
    :sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං ඉපදෙනකොට මේ මනුස්සයාව මරලා අවුරුද්දකුත් ගිහිං. ඒත් පොඩි කාලෙ ඉදන්ම අහපු සින්දු වලින් වැඩි හරියක් ලියලා තියෙන්නෙ මේ මනුස්සයා.
    හිටායා නං අදටත් ඉන්නවා. එහෙම නං මේ අවුරුදු 25ට කොච්චර හරවත් වැදගත් දෙයක් සමාජෙට දෙන්න තිබුන මනුස්සයෙක්ද.
    2.gif

    මේ වගේ කෙනෙක්ට වෙඩි තියලා මැරුව අයට හිතක් පපුවක් නං තියෙන්න නැතුව ඇති
    :sorry:
    මරන්න කොන්තරාත් එක දුන්න කියන එකා ගේ කණට ගහනවා වගේ වැඩක් අද උදේ වුණා.
    ආචාර්ය වික්ටර් රත්නායකයන් අතින් අද රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව අතර පාර ප්‍රේමකීර්ති ද අල්විස් මාවත කියල නම් කෙරුණා අද............
    ගුවන් විදුලියෙ ඉන්න මහ බත් බැලයට රිදිලා ඇති හොදට..............
    මේ ආත්මෙදි ම විදවනව නේ දැන් පාරේ බෝඩ් එක දකින හැම පාරකම දි ම.........
     
    sahan_suba

    Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මරන්න කොන්තරාත් එක දුන්න කියන එකා ගේ කණට ගහනවා වගේ වැඩක් අද උදේ වුණා.
    ආචාර්ය වික්ටර් රත්නායකයන් අතින් අද රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව අතර පාර ප්‍රේමකීර්ති ද අල්විස් මාවත කියල නම් කෙරුණා අද............
    ගුවන් විදුලියෙ ඉන්න මහ බත් බැලයට රිදිලා ඇති හොදට..............
    මේ ආත්මෙදි ම විදවනව නේ දැන් පාරේ බෝඩ් එක දකින හැම පාරකම දි ම.........

    මොන පිස්සුද බන්. එහෙම වෙන්නේ හෘද සාක්ෂියක් තියෙන උන්ට. ඔය වගේ පරයන්ට කිසිම ගානක් නෑ. ප්‍රේම් අයිය ගැන ගුණ කතනයක් කරන්න කිව්වොත් ඒකත් කරයි යස අගේට.

    කවුරු ගැනද මේ කියන්නෙ කියල දැනගන්න කැමති අයට ඔන්න ලින්ක් එක.
    http://premakeerthini.blogspot.com/

    හද ගී පොත බ්ලොග් එක කරන තිස්ස අයියත් ප්‍රේම් අයිය ගැන විටින් විට ගොඩක් දේවල් එයාගේ බ්ලොග් එකේ ලියල තිබ්බා.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරන්න කොන්තරාත් එක දුන්න කියන එකා ගේ කණට ගහනවා වගේ වැඩක් අද උදේ වුණා.
    ආචාර්ය වික්ටර් රත්නායකයන් අතින් අද රූපවාහිනී සංස්ථාව සහ ගුවන් විදුලි සංස්ථාව අතර පාර ප්‍රේමකීර්ති ද අල්විස් මාවත කියල නම් කෙරුණා අද............
    ගුවන් විදුලියෙ ඉන්න මහ බත් බැලයට රිදිලා ඇති හොදට..............
    මේ ආත්මෙදි ම විදවනව නේ දැන් පාරේ බෝඩ් එක දකින හැම පාරකම දි ම.........
    :dull: :sorry:
    ඇත්තටම කව්ද අයියෙ මේ මනුස්සයාව මරලා දාන්න මුල් උනේ ?
    කථාව තැනින් තැන දන්නවා.. සම්පූර්ණයෙන්ම දන්නෙ නැහැ :rolleyes:

    ෆොටෝ එකකුත් එක්කම පාරෙ නම දාන්න තිබුනෙ :yes::love: