මේ ඡායාරූපය කලකට ඉහත දී අපේ මාතර කිඹුලා විසින් ගනු ලැබුවකි.
ගල අතේ තබා ගෙන සිටින්නේ මාය....
දත හිමිකරුවා අපේ ආදර මිත්තරයා වන ඇමසියා ය............
අහක හිටපු ඈමසියා ලිදේ නේද.....?? 

නමුත් අවාසනාවක මහත වූයේ දත ගලවන්නට මා ගල පහලට හෙළූ විට දී දත ද සමග ඇමසියා ද වල පල්ලට ගිය එකය.....
ඒ හේතුව නිසා දැන් මේ ජොකියා මට එලව එලවා ගසන්නේය........
මට පසුව ආරංචි වූ කරුණු අනුව දත ගැලවී ඇත්තේ ඇමසියා ගේ ඇට කුට්ටම ද සමගය.....
තමා පුස්සෙකු කල වාඩුව ගනු රිසිව ඔහු තාම අවතාරයක් සේ විවිධ ෆේක් වලින් මා සොයා ඒ....................

මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ඇමතිය හැකි උපරිම සීමාව දක්වා !

ඇත්තෙන් ම කියන්නේ නම් මගේ පිය මිතුර,මෑනියන්ගේ වස්ත්‍රයේ සිට ඕපන් ෆෝරමයක ඇමතිය හැකි උපරිම සීමාව දක්වා !

නමුත් අවාසනාවක මහත වූයේ දත ගලවන්නට මා ගල පහලට හෙළූ විට දී දත ද සමග ඇමසියා ද වල පල්ලට ගිය එකය.....
ඒ හේතුව නිසා දැන් මේ ජොකියා මට එලව එලවා ගසන්නේය........
මට පසුව ආරංචි වූ කරුණු අනුව දත ගැලවී ඇත්තේ ඇමසියා ගේ ඇට කුට්ටම ද සමගය.....
තමා පුස්සෙකු කල වාඩුව ගනු රිසිව ඔහු තාම අවතාරයක් සේ විවිධ ෆේක් වලින් මා සොයා ඒ....................
ඇත්තෙන් ම කියන්නේ නම් මගේ පිය මිතුර,
ඇමසියා නම් දානවයා ගේ වස්තුය තරම් නේත්‍රකාන්තික දසුනක් මගේ දිවි හිමියෙන් දැක නැත. ඒ වස්ත්‍රය තුලින් පෙනෙන පිරිපුන් වටොර ද, රනින් කලාක් බදු වූ තට්ටම් සහ උකුල ද මාගේ හෘද ස්ඵන්දනය දැඩි කරන්නේයැ. සෙල් මුවාවින් නෙලා, අඞක 0 දරන ඇමරි කොලයකින් පිරිමැද්දා සේ, මනාව සුමට කල ඒ පිරිපුන්, දිලෙන දග යුවල සහ වාණිස පෙදෙස දකින මට සිරි රහල් හිමියන් විසින් වනනා ලද ළදුන් ගේ උකුළු තලා සිහි කෙරෙයි. ඉදින් මා හට සක් දෙවි රජුන් වර දෙමින් දෙදෙව් ලොව අදිපතිකම ගනිත් දැ, ඇමසියා ගේ පශ්චිම භාගය ගනිත්දැයි මට වර දෙතොත් මා දෙදෙව් ලොව සැප හැර පියා ඇමසියා ගේ ඒ පුන් වටකුරු වූ පශ්චිම භාගයම ගනිමි....................

ඇමසියාට නිවන් අවබෝධ වෙන්ට ඇති මේක කියවලාඇත්තෙන් ම කියන්නේ නම් මගේ පිය මිතුර,

මේ මොන හුයන්නක්ද......?? 