Kibul Dentist in Work

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ඡායාරූපය කලකට ඉහත දී අපේ මාතර කිඹුලා විසින් ගනු ලැබුවකි.
    ගල අතේ තබා ගෙන සිටින්නේ මාය....
    දත හිමිකරුවා අපේ ආදර මිත්තරයා වන ඇමසියා ය............

    SBගේ කට් එක එකෙත් මනාවට තියෙනවා....... :rofl::rofl:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    කිඹුල් අය්යේ දතක් ගැලෙව්වම කොච්චර කල් යනවද සනීප වෙන්න (ගල් මෙතඩ් නෙමේ)?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නමුත් අවාසනාවක මහත වූයේ දත ගලවන්නට මා ගල පහලට හෙළූ විට දී දත ද සමග ඇමසියා ද වල පල්ලට ගිය එකය.....
    ඒ හේතුව නිසා දැන් මේ ජොකියා මට එලව එලවා ගසන්නේය........
    මට පසුව ආරංචි වූ කරුණු අනුව දත ගැලවී ඇත්තේ ඇමසියා ගේ ඇට කුට්ටම ද සමගය.....
    තමා පුස්සෙකු කල වාඩුව ගනු රිසිව ඔහු තාම අවතාරයක් සේ විවිධ ෆේක් වලින් මා සොයා ඒ....................

    අහෝ ඇමසියා නොදුටු මොක්පුර........ :lol::lol::lol: මෑත කාලයේ දුටු හොඳම ජරාකට් එක...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇත්තෙන් ම කියන්නේ නම් මගේ පිය මිතුර,
    ඇමසියා නම් දානවයා ගේ වස්තුය තරම් නේත්‍රකාන්තික දසුනක් මගේ දිවි හිමියෙන් දැක නැත. ඒ වස්ත්‍රය තුලින් පෙනෙන පිරිපුන් වටොර ද, රනින් කලාක් බදු වූ තට්ටම් සහ උකුල ද මාගේ හෘද ස්ඵන්දනය දැඩි කරන්නේයැ. සෙල් මුවාවින් නෙලා, අඞක 0 දරන ඇමරි කොලයකින් පිරිමැද්දා සේ, මනාව සුමට කල ඒ පිරිපුන්, දිලෙන දග යුවල සහ වාණිස පෙදෙස දකින මට සිරි රහල් හිමියන් විසින් වනනා ලද ළදුන් ගේ උකුළු තලා සිහි කෙරෙයි. ඉදින් මා හට සක් දෙවි රජුන් වර දෙමින් දෙදෙව් ලොව අදිපතිකම ගනිත් දැ, ඇමසියා ගේ පශ්චිම භාගය ගනිත්දැයි මට වර දෙතොත් මා දෙදෙව් ලොව සැප හැර පියා ඇමසියා ගේ ඒ පුන් වටකුරු වූ පශ්චිම භාගයම ගනිමි....................:baffled:

    බුදුසංතෝ.......... :rofl::rofl::rofl::rofl::rofl: ලොවෙත් නෑ........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් අය්යේ දතක් ගැලෙව්වම කොච්චර කල් යනවද සනීප වෙන්න (ගල් මෙතඩ් නෙමේ)?
    නිරෝගී පුගුලෙකු ගේ තුවාලය වැසී යාමට නම් දින5-7ක් පමණ.
    හණුක අස්ථියේ ඇතිවන සිදුර අස්ථිභවනය වීමට නම් අඩුම තරමේ මාස6-8ක්
     
    aruna47

    Well-known member
  • නිරෝගී පුගුලෙකු ගේ තුවාලය වැසී යාමට නම් දින5-7ක් පමණ.
    හණුක අස්ථියේ ඇතිවන සිදුර අස්ථිභවනය වීමට නම් අඩුම තරමේ මාස6-8ක්

    එතකොට සිනි තියෙන මන් වගේ එකෙක් නම් :dull:
     
    aruna47

    Well-known member
  • අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    අල්ලාහ් හුවක්බර්
    ඇමසින් ලිඳේ අල්ලාහ් හුවක්බර්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මචං කිඹුලා... උඹට හොඳ වැඩේය. එළකිරියේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ එළකිරිය නම් වූ උඹේ වෙබ් අඩවිය ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.

    ශ්‍රී ලංකාවට එළකිරිය නම් වූ වෙබ් අඩවියක් ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ වෙබ් අඩවි වලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත.

    කිඹුලා මෙය නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. එළකිරියේ බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් සයිබරයද ඉස්සර වගේ නැත. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. බුකියේද වෙනසක් නැත. තනිකඩ පොන්නයන් ආදර කන්දත් එහෙමම තිබේ. වැල සයිට් ගැන නං මට වඩා උඹ දනී. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.

    උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. තම්බීන්ගේ රෙද්දවල්, ඇමේසීන්ගේ රෙද්දවල් අපට වැඩක් නැත. ඉස්සර සාමාජිකයින් හයසීයක් ඉන්නා කාලයේ තිබුණ ත්‍රේඩ් ගාණම සාමාජිකයින් ලක්ෂ පහකට මදි කියා කියන්නේ උඹලාය. වෙබ් අඩවි වල වැල පිංතූර, වැල වීඩියෝ දැමීම වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ‍ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, එළකිරි සාමාජිකයින්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.

    මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. සයිබරයේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. උඹලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් එළකිරියේ එහෙම ඒවා ඇත්තේම නැත. තවත් වෙබ් අඩවි අරිනා එක හොඳය. දුප්පතුන් සල්ලිකාරයන් වෙන එකත් හොඳය. දෙක පාස් උනුත් ‍ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව එළකිරියට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික කිඹුලා උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම මෙම්බරයෙකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.

    වෙබ් අඩවියක් කරන එක ලේසි වැඩක් නොවේ. ඇඩ්මින් සහ මොඩාලා වැනි මිනිසුන්ගේ හිත හොද හින්දා හොඳය. අනික් පොඩි උන් අතේ ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ මෙම්බර්ස්ලා බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. සාමාජිකයන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.

    උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ඉගෙනගන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් ඩොකෙක් වෙන්න බැරි වෙච්ච එකය. උඹ ඉගෙනගත්තා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.

    දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. කිඹුලා බෑන් කර දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. එළකිරියට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. කිඹුලාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය.

    දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට එළකිරියේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. හැමෝටම සතුටුය.
     
    මේක නිකං අර බලුසන්ගේ ආර්ථික විග්‍රහයේ දෙවෙනි පරිච්චේදය වගේනේ....... :eek::eek::eek: