වාහනේ හොදයි හැබැයි ප්ලාස්ටික් වගේ. 2013 යන්නේ ලක්ෂ 35-37 අතර. 0 mileage වගේ ගන්න බලන්න මොකද දුවපුවා සුවර් නැහැ jaai බලන්න හපිච්චා ගොඩක් ලංකාවේ, auction sheet එක online check කරන්න පුලුවන් මස 6ක් ඇතුලත
Toyota company එකෙන් ගන්න එකද හොඳ sale එකකින් ගන්න එකද හොඳ මචන් ?
කම්පැණි ගත්තොත් බ්‍රෑන්ඩ් නීව් නේද.....?? සේල් වල නම් විශ්වාස නෑ.... අනික ගොඩක් ඈත්තේ රීකන්ඩිශන් නේද....?? 
Toyota company එකෙන් ගන්න එකද හොඳ sale එකකින් ගන්න එකද හොඳ මචන් ?

Call me on below number during tomorrow, I will give you the Price Quote tomorrow..... As I'm a direct dealer from Japan & Europe. My Mobile Number is 0775071234 (Please call me during tomorrow 10:00 A:M to 4:00 P:M.

රත්තරං;16959095 said:නොදකින්, ලක්ශ 37කට ගන්න මෙච්චර කාර් තියෙද්දී සෙල්ලම් බඩු වගේ මේ ප්ලාස්ටික් බකට් මොකට ගන්නවද මන්දා
ඔය ගානට ඇලියොන් එකක්, ප්‍රෙමියෝ එකක් අරන් මනුස්සයෙක් වගේ ගමනක් පලයන්කෝ