TOYOYA AQUA "G" GRADE ekei "S" GRADE ekai athara wenaskam monada?

KARR

Member
Mar 17, 2009
1,849
35
0
Toyota-Aqua-Carscoop5.jpg



machanla mama Aqua ekak ganna innawa.
mata dana ganna puluwanda AQUA "G" Grade ekai "S" Grade ekai athaea thiyena wenas kam monada kiyala.


thanks
:rolleyes::yes:
 

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    Danne na. Okkoma hodai oke dashboard eka pettiyak wage mata mathaka hatiyata. Okak bala bala idala ape thaththa Honda Fit ekak gaththa eka hinda :)
     

    Nikolos

    Member
    Jul 22, 2014
    13
    0
    0
    වෙනස කියන්නේ මචං G ග්‍රේඩ් එක තමා හොදම ඔප්ෂන්ස් තියෙන්නේ. . මාත් Aqua එකක් පාවිච්චි කරනවා. කොම්පැණියේ එකක්. ඒකත් G ග්‍රේඩ් එකක් තමයි. හෙඩ්ලයිට් වොෂර් එක නෑ. ඒක එන්නේ අලුත්ම Aqua වල විතරයි. මම පාවිච්චි කරන්නේ 2012 එකක්. හැබැයි Aqua එකේ යනකොට මෙලෝ රහක් නෑ. නිකන් ප්ලාස්ටික් ගොඩක් වගේ.

    ඒ වගේම G ග්‍රේඩ් එකෙත් තව ඇඩ්වාන්ස් මොඩෙල් එකක් ඇවිත් තියෙනවා මම දැක්කා.
     
    Last edited:

    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    mamath G grade ekak thamai hoyanne. company ahuwa. Un 45k kiyanawa.

    Auction site keepayak baluwa. 11km duwapu ekak set una. condition hondai. habai S grade
     

    Nikolos

    Member
    Jul 22, 2014
    13
    0
    0
    mamath G grade ekak thamai hoyanne. company ahuwa. Un 45k kiyanawa.

    Auction site keepayak baluwa. 11km duwapu ekak set una. condition hondai. habai S grade

    G ග්‍රේඩ් නං කිලෝමීටර්20,000- 25,000 වගේ දුවපු වාහන ලක්ෂ 36-37 ඉදන් තියෙනවා. මාත් මේ අලුතින් වාහනයක් ගන්න තමයි ඉන්නේ.