2014 Jul 31 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකක් කිව්වා :eek:
    ඔව්......
    ඇයි අවුල් ද?????:dull:
    මේවා එළකිරි රේඩියෝ එකේ කරපු සර්වකාලීන වැඩසටහන් මචං......
    සසා ඔය වැඩසටහන හදන්න, ඕන කරන වොයිස් කට් හොයන්න මාර දුකක් වින්දා........අපි ජින්ගල් එකේ ඉදන් ඕන කරන දේවල් ප්‍රෝග්‍රෑම් වලට හදනවා....නියම කොලිටිය ගන්න සාමාන්‍ය රේඩියෝ වැඩසටහනක් වගේ ම................

    හෙට එහෙනම් සෙට් වෙමුකෝ සජීවී වැඩසටහනට.........

    හෙට රාත්‍රී 8.00 ට...........................

    attachment.php
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ඔව්......
    ඇයි අවුල් ද?????:dull:
    මේවා එළකිරි රේඩියෝ එකේ කරපු සර්වකාලීන වැඩසටහන් මචං......
    සසා ඔය වැඩසටහන හදන්න, ඕන කරන වොයිස් කට් හොයන්න මාර දුකක් වින්දා........අපි ජින්ගල් එකේ ඉදන් ඕන කරන දේවල් ප්‍රෝග්‍රෑම් වලට හදනවා....නියම කොලිටිය ගන්න සාමාන්‍ය රේඩියෝ වැඩසටහනක් වගේ ම................

    හෙට එහෙනම් සෙට් වෙමුකෝ සජීවී වැඩසටහනට.........

    හෙට රාත්‍රී 8.00 ට...........................

    attachment.php

    අවුල්ද කියලත් අහනවා... :rolleyes:

    මොනා කොරන්ඩද...එහෙනං හෙට වත් සෙට් වෙන්න බලන්නං :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙය පටිගත කළ වැඩසටහනක් බවත්, මෙහි මුල් විකාශය 2013 මාර්තු 02 දින වූ බවත් කරුණාවෙන් සළකත්වා.....................

    අද දිනට ප්‍රේම් ඝාතනය කොට වසර 25ක් සපිරීම වෙනුවෙන් හුදී එළකිරියන් ගේ පහන් සංවේගය පිණිස මේ වැඩසටහන ප්‍රචාරය කරන්නට යෙදෙන බව ද සළකත්වා...........

    fist-bump-smiley-emoticon.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුල්ද කියලත් අහනවා... :rolleyes:

    මොනා කොරන්ඩද...එහෙනං හෙට වත් සෙට් වෙන්න බලන්නං :dull:
    අවුලක් ගන්න එපා.....
    වැඩසටහන නැවත විකාශයක් වුනත් අද දවසට ඒක වටිනව සහ ගැලපෙනව නේ..........
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව්......
    ඇයි අවුල් ද?????:dull:
    මේවා එළකිරි රේඩියෝ එකේ කරපු සර්වකාලීන වැඩසටහන් මචං......
    සසා ඔය වැඩසටහන හදන්න, ඕන කරන වොයිස් කට් හොයන්න මාර දුකක් වින්දා........අපි ජින්ගල් එකේ ඉදන් ඕන කරන දේවල් ප්‍රෝග්‍රෑම් වලට හදනවා....නියම කොලිටිය ගන්න සාමාන්‍ය රේඩියෝ වැඩසටහනක් වගේ ම................

    හෙට එහෙනම් සෙට් වෙමුකෝ සජීවී වැඩසටහනට.........

    හෙට රාත්‍රී 8.00 ට...........................

    attachment.php
    ehenam ekath sarwa kaleenma karahan..mama heta reta weda:(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව්......
    ඇයි අවුල් ද?????:dull:
    මේවා එළකිරි රේඩියෝ එකේ කරපු සර්වකාලීන වැඩසටහන් මචං......
    සසා ඔය වැඩසටහන හදන්න, ඕන කරන වොයිස් කට් හොයන්න මාර දුකක් වින්දා........අපි ජින්ගල් එකේ ඉදන් ඕන කරන දේවල් ප්‍රෝග්‍රෑම් වලට හදනවා....නියම කොලිටිය ගන්න සාමාන්‍ය රේඩියෝ වැඩසටහනක් වගේ ම................

    හෙට එහෙනම් සෙට් වෙමුකෝ සජීවී වැඩසටහනට.........

    හෙට රාත්‍රී 8.00 ට...........................

    attachment.php

    ELAKIRI RADIO AT ITS BEST

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මාලු පාන් එකක් කාල නිදා ගන්කො වද නොදී :angry::angry:
    :angry::angry:

    මේ ටිකෙ ඌට අක්කි ඔලුවට කොස්සෙන් ගහල පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නෙ...
    :rofl::rofl::sorry:

    lolzz...paw oi.. :rofl:

    කුණු ට්‍රැක්ටර් අනාතිට මොන ප්ලේන්ද
    0002031E.gif

    a ubatane ithin.. :P mata neme.. :P

    ane ara mewuwa eka naa wage.. :(
    මෙය පටිගත කළ වැඩසටහනක් බවත්, මෙහි මුල් විකාශය 2013 මාර්තු 02 දින වූ බවත් කරුණාවෙන් සළකත්වා.....................

    අද දිනට ප්‍රේම් ඝාතනය කොට වසර 25ක් සපිරීම වෙනුවෙන් හුදී එළකිරියන් ගේ පහන් සංවේගය පිණිස මේ වැඩසටහන ප්‍රචාරය කරන්නට යෙදෙන බව ද සළකත්වා...........

    yep banner eka dakka gaman last year thibba radio show eka mathak una mata nam. :)
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    වටිනා වැඩසටහනකි. ජයවේවා.....
    ප්‍රේමකීර්ති ද අල්විස් මැතිතුමා අදත් ජීවත් උනා නම් කොචර වටිනේ දේවල් අපිට අහන්න ලැබේවිද.
    :sorry::(