yre welcmthank u wewa kollo. uba nathnam thawa tiken lide mama..![]()
එහෙනං කාපංකළු උනාට දොදොල් රසයි![]()

හොද මිනිස්සුන්ට ඉන්න අමාරුයි...............
ඔය එක එක කඩවලින් කොත්තු වගේ දේවල් කන්න එපා ... 
පල ඇති ගහට නොවැ කවුරුත් ගල් ගහන්නේ....මිට වඩා කිසිවක් ඔබට නොපවසමි..........

මේ ඔයා අර මෙගා ටෙලිය බලනව නේද .. "සැබෑවක්ද ඔබ පවසන්නේ" කියල කියන එක .. මට ඒකෙ නම මතක නෑ ...![]()
මේ ඔයා අර මෙගා ටෙලිය බලනව නේද .. "සැබෑවක්ද ඔබ පවසන්නේ" කියල කියන එක .. මට ඒකෙ නම මතක නෑ ...![]()