2014 Jul 31 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    clapping-bravo-smiley-emoticon.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,544
    5,663
    113
    :dull::dull::dull::dull::dull: හොද මිනිස්සුන්ට ඉන්න අමාරුයි...............

    මොකද ඉන්න අමාරු බඩේ ලෙඩක්ද :P ඔය එක එක කඩවලින් කොත්තු වගේ දේවල් කන්න එපා ... :rofl:

    පල ඇති ගහට නොවැ කවුරුත් ගල් ගහන්නේ....මිට වඩා කිසිවක් ඔබට නොපවසමි..........

    මේ ඔයා අර මෙගා ටෙලිය බලනව නේද .. "සැබෑවක්ද ඔබ පවසන්නේ" කියල කියන එක .. මට ඒකෙ නම මතක නෑ ... :P