මට නං ගානක් නෑ බං. මොකා හැදුවත් යන්නෙ අපි නෙ![]()
ඔව් හැබැයි ඒවායේ ණය ගෙවන්නේ උඹේ ලමයින්ගේ ලමයිනුත් එක්ක පුතා....... 

පැහැදිලි ඉරිසියාව බන් උඹේ......ඔව් හැබැයි ඒවායේ ණය ගෙවන්නේ උඹේ ලමයින්ගේ ලමයිනුත් එක්ක පුතා.......
![]()


යාළුවා;16961414 said:ප්‍රවීණ මාධ්‍යවේදී සුවිශිෂ්ට ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාණන්ගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙන් නම් කෙරුණු ප්‍රේමකීර්ති ද අල්විස් මාවත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) විවෘත කළේය.
නැකැත් රාල;16961415 said:ඔව් ඔව් සුමංගල ශබ්ධකෝෂය තියන් තමා අහන්නේ..![]()

ගෙවයි ගෙවයි ඉතිං...ඔව් හැබැයි ඒවායේ ණය ගෙවන්නේ උඹේ ලමයින්ගේ ලමයිනුත් එක්ක පුතා.......
![]()
පාරක් හැදුවම කවුරුත් යනවා.. යන ගමනුත් මුන්ටම බනිනවා


යාළුවා;16961381 said:අන්තවාදී ගති ලක්ෂණ පෙන්නුම් කරනවා

නැකැත් රාල;16961408 said:ඉර මුදුන් වෙලාවට උඩ බලන් තමා නාවන්න ඕන..![]()
