2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    000203FA.gif
    අන්ජු කලිසම ගලවා ඩෙල්මා වෙත ගියා කියන එක උපදේශාත්මක ගීයක්ද සහෝ :baffled::sorry:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    වැදගත් කරුණු :)සමහර ඒවා අදමයි ඇහුවෙත්
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: ඔව් හැබැයි ඒවායේ ණය ගෙවන්නේ උඹේ ලමයින්ගේ ලමයිනුත් එක්ක පුතා....... :baffled::dull:
    පැහැදිලි ඉරිසියාව බන් උඹේ......:baffled::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මාමේ, අර රෙකෝඩින් එක දාන්නද යන්නේ.....?? :rolleyes: දාමු දාමු.... ඒකත් වැදගත් මේකට..... :yes: :yes: :(
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යාළුවා;16961414 said:
    ප්‍රවීණ මාධ්‍යවේදී සුවිශිෂ්ට ගේයපද රචක ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවාණන්ගේ 25 වැනි ගුණ සමරුව නිමිත්තෙන් නම් කෙරුණු ප්‍රේමකීර්ති ද අල්විස් මාවත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (31) විවෘත කළේය.

    පේ‍්‍රමකීර්ති වෙනුවෙන් විවිධ උපහාර කරනවා. පිංකම් කරනවා. නමුත් පේ‍්‍රමකීර්තිගේ ඝාතනය ගැන කතා කරන්න හිටියේ බොහෝම ස්වල්පයයි. මම අවුරුදු විසි පහක් තිස්සේ මේ ගැන හොයලා අවසානයේ සිද්ධ වෙච්ච දේ ගැන නිගමනයකට ඇවිල්ලා හිටියේ. මම ජනාධිපති තුමාට යම් යම් පණිවිඩ මඟින්, ඒ වගේම වෙනත් අයටත් කිව්වා පේ‍්‍රමකීර්තිව මැතිවරණ හමුවේ විකුණාගෙන කන්න එපා. මේක කළේ ජේ.වී.පී.එකෙන් නෙමෙයි කියලා. මේක ගැන නඩුවක් ගියා. ඒත් අල්ලපු සැකකාරයෝ පිළිබඳව පෙරඩ් එකක්වත් නැතුව එය හරිම විහිළු ආකාරයට අවසන් වුනා

    අද (31) හරිම හොඳ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ගුවන් විදුලි සංස්ථාවත් රූපවාහිනී සංස්ථාවත් අතර මාවත පේ‍්‍රමකීර්ති අල්විස් මාවත කියලා නම් කරා. මේ උත්සවයට එන්න සූදානම් වෙද්දී මට උදේ පාන්දර ආරංචියක් ආවා ප‍්‍රවේශ මාර්ගය පටන් ගන්න තැනම තියෙනවා කියලා ප‍්‍රදර්ශනයක්. එය හඩ්සන් සමරසිංහ විසින් සූදානම් කරන්නේ කියලා. ඒකෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් පේ‍්‍රමකීර්ති මැරුවා කියලා කියන්න හදනවා කියලා. මම උත්සවයට ගියා.
    ජනාධිපතිතුමා උත්සව සභාවේ ඉඳගන්නත් කලින් අර ප‍්‍රදර්ශනය බලන්න ගියා. මට කල්පනා වුනා මේක වෙන්නේ ඉතාමත් උපක‍්‍රමශීලීව කියලා. මම අවරුදු විසිපහක් ලෙඩ රෝග සහ දුක් කන්දරාවලට ගොදුරු වෙවී මේක කළේ පුද්ගලික පළිගැනීමකට, ජේ.වී.පී. එකෙන් නෙමෙයි කියලා කියපු ඒවා වතුරේ යනවා කියලා දැන ගත්තා. මම හොඳ වෙලාවට ඔය කාරණාව ගැන ලියපු ‘පේ‍්‍රමකීර්තිනී’ පොත අරගෙන තමයි ආවේ. මට වේදනාව දරා ගන්න බැරුව පොතේ වාක්‍ය දෙකක් ලිව්වා.
    ජනාධිපතිතුමා මාව පසු කරලා යන්න යනකොටම මම "ජනාධිපතිතුමනි" කියලා කතා කරාම එතුමා නැවතුණා. මම පොත දෙමින් ගමන කිව්වා ජනාධිපති තුමනි, මං මේ ලෝකේ කිසි දෙයක් ඔබතුමාගෙන් ඉල්ලන්නේ නැහැ, පේ‍්‍රමකීර්ති වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කරලා දෙන්න. ඒකට හේතුව මිනීමරුවා ඔබතුමා හෙවනේ ඉන්නේ කියලා කිව්වා. ලෝකයා ඉදිරිපිට මේ ඉල්ලීම කළේ, මේ වෙනුවෙන් සාධාරණය ඉටු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා කියලා අඩ අඩා පොත දුන්නා’’.
    - පේ‍්‍රමකීර්ති අල්විස් මහතාගේ බිරිඳ නිර්මලා අල්විස් -
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    නැකැත් රාල;16961415 said:
    ඔව් ඔව් සුමංගල ශබ්ධකෝෂය තියන් තමා අහන්නේ.. :P

    එක වචනයක තේරුම හොයලා ඉවර වෙනකොට තව වචන දහයක් විතර සෙට් වෙනවා,:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: ඔව් හැබැයි ඒවායේ ණය ගෙවන්නේ උඹේ ලමයින්ගේ ලමයිනුත් එක්ක පුතා....... :baffled::dull:
    ගෙවයි ගෙවයි ඉතිං...
    දැං ඔයා කියන්නෙ ණය ගෙවන්න බෑ කියලා ඔය හදන ඒවා යෙ නොගිහිං ඉමු කියලාද ?
    බයිලා නෙ... :oo: පාරක් හැදුවම කවුරුත් යනවා.. යන ගමනුත් මුන්ටම බනිනවා :angry: :rofl: :P:P
     
    Status
    Not open for further replies.