නැකැත් රාල;16961333 said:මැසිමේ හතරවන්නාධිපතියා සතුරු රාශියක ගෝචර ගමනේ සිටීම නිසා හාර්ඩ් ඩිස්ක් එක ආශ්රිතව රෝග තත්වයන් පෙන්නුම් කරනවා..![]()
බඩුම තමා..... වොරන්ටි නැතෑ.....?? 
මේ මනුස්සයාව මරපු එකා මොකා උනත් තව සතියක් ඇතුලත ඌ මැරිලා නැත්තං මැරෙනවා..![]()
අනාවැකියක්දඕකුං' විදවනවා.. මට එහෙම හිතෙනවා ඉක්මනටමඕකුන් තාම යෙහෙන් ඉන්නවානේ බං.....
මේ මනුස්සයාගේ කටට වෙඩි තිබ්බා කිව්වහම......
නොදකින්......
![]()

ඉතිං ඒක තමා කියන්නෙ.. අපිත් බනිනවා නෙ![]()
ඒත් යනවා ඉතිං.. හැදුවම නොයා බෑ නෙ..
බැන බැන යනවා
ලොජික් එක තේරුම් ගන්න![]()




ඇයි සහෝ එක පොස්ට් එකට දෙපාරක් බනින්නෙ![]()
කාගෙන කාගෙන එනකොට වෙන්න ඈති..... 
මේ මනුස්සයාව මරපු එකා මොකා උනත් තව සතියක් ඇතුලත ඌ මැරිලා නැත්තං මැරෙනවා..![]()



ආෂ්චර්යයේ අසිරය බලන්න එනවයි ඔබත් අයියාහ්![]()
නැව් එන්නේ නැති වරායවල්..... ප්ලේන් එන්නේ නැති එයාර්පෝට්.....?? 