ඉතිං තොට පාංද... දෙනදේ අහපිය පූදින්නෙ නැතිවයකෝ මේ සන්ෆ්ලවර් මියුසික් නෙ![]()



යාළුවා;16961561 said:අන්න වැදගත්ම කතාවක්කිඹුල් තඩියාව මුරුංග ඇත්තෙ තියන්න කියනවා නෙමේ.
ඇත්ත කතාව.


. ඒ කාලේ internt අරන් තිබුනේ නැති නිසා මටත් ළමා කාලයක් තිබුනා. 
මුහුද මගේ ගොඩ බිමයි..... නැව මගේ නිවසට සමයි....... දොස්තර දත් කිඹුලා මමයි.....![]()
![]()





මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....
සතුන් සමග දොඩමලු වී
කරන රහස ඔහු සතු
දැන ගන්නට දඟදැමු..
පිරිසක් පිරිහේවි ලූ.....//
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....
අයුක්තියට ඉඩ නැතේ
යුක්තිය ලොව රජ වෙතේ
වෛරෙන් වෛරය නොවේ..
මෛත්රියෙන් ජය ලැබේ.......//
මුහුද මගේ ගොඩබිමයි
නැව මගෙ නිවසට සමයි
සියලු සතුන් මගේ තමයි
දොස්තර හොඳහිත මමයි.....///

යකෝ බලං යද්දි මුළු විපස්සෙම මේකෙ නෙනැව් එනවා හදිස්සියකට u turn එකක් ගහල යන්න![]()



මේ මනුස්සයාව මරපු එකා මොකා උනත් තව සතියක් ඇතුලත ඌ මැරිලා නැත්තං මැරෙනවා..![]()
පිස්සුද බං..... ඕකුන්ටම තමා හරියන්නේ....
ඕකුං' විදවනවා.. මට එහෙම හිතෙනවා ඉක්මනටම![]()
ඕකුන්ට රෑට නින්ද යනවා ඈත්ද බං...... 