2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ප්‍රේමකීර්ති පොත බලන්න පුලුවන් ලින්ක් එකක් තියනවනම් දෙන්ඩො :sorry::sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොඳහිත මමයි.....



    සතුන් සමග දොඩමලු වී
    කරන රහස ඔහු සතු
    දැන ගන්නට දඟදැමු..
    පිරිසක් පිරිහේවි ලූ.....//



    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොඳහිත මමයි.....



    අයුක්තියට ඉඩ නැතේ
    යුක්තිය ලොව රජ වෙතේ
    වෛරෙන් වෛරය නොවේ..
    මෛත්‍රියෙන් ජය ලැබේ.......//



    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොඳහිත මමයි.....///




     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    යාළුවා;16961561 said:
    අන්න වැදගත්ම කතාවක් :yes::yes::yes: කිඹුල් තඩියාව මුරුංග ඇත්තෙ තියන්න කියනවා නෙමේ. :D ඇත්ත කතාව.

    මන් කිවුවේ :dull::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්න රෙක්ස් බැල්ලිගෙ සින්දුව යනවා :love::love::cool:
    000203FC.gif
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොඳහිත මමයි.....



    සතුන් සමග දොඩමලු වී
    කරන රහස ඔහු සතු
    දැන ගන්නට දඟදැමු..
    පිරිසක් පිරිහේවි ලූ.....//



    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොඳහිත මමයි.....



    අයුක්තියට ඉඩ නැතේ
    යුක්තිය ලොව රජ වෙතේ
    වෛරෙන් වෛරය නොවේ..
    මෛත්‍රියෙන් ජය ලැබේ.......//



    මුහුද මගේ ගොඩබිමයි
    නැව මගෙ නිවසට සමයි
    සියලු සතුන් මගේ තමයි
    දොස්තර හොඳහිත මමයි.....///





    DVD එක ගෙනාවා :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෑයි කියලා බෑයි කියලා බෑ.......
    බෑයි කියලා බෑයි කියලා බෑ.......
    බෑ කියලා බැරිය මලේ...
    බෑ කියලා බැරිය නගේ...
    බෑ කියලා බෑ බෑ බෑ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේ මනුස්සයාව මරපු එකා මොකා උනත් තව සතියක් ඇතුලත ඌ මැරිලා නැත්තං මැරෙනවා.. :cool::yes:

    :dull: පිස්සුද බං..... ඕකුන්ටම තමා හරියන්නේ.... :angry:

    ඕකුං' විදවනවා.. මට එහෙම හිතෙනවා ඉක්මනටම :oo:

    :yes: ඕකුන්ට රෑට නින්ද යනවා ඈත්ද බං...... :angry:
     
    Status
    Not open for further replies.