2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [02]

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංගීතය වයසට යන්නේ මහලු වෙන්නේ නැහැ.කලාකරයොත් එහමයි නී
    ඔයාට මග අරින්න බැරිවෙයි මේක. අවශ්‍යම වෙලාවේ නවත්තන්න හදනවා
    නමුත් අපි මේකේ දිගටම එල්ලිලා වවුල්ලු වගේ ඉන්නව කියන්නේ සහෝදරයා අපි අනාගත පරම්පරාවේ ඉඩ හසර වළකනව කියන එක.......
    ඇයි අපි අනාගත පරම්පරාවේ අපේක්ෂාව, අයිතිය පැහැර ගත යුතු?????
    මග පෙන්වා දී, නිදර්ශන ඇති කොට, අපි ඉවත් විය යුතුයි. අළුත් පරම්පරාව මීටත් හොදින් මේවා කරගෙන යායුතුයි........

    මම සුසානයේ නීතිය තදින් අදහන් කෙනෙක්......
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි..............
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උට බෝගේ සයිස් එකෙන් ඇති කාරිය කීම?

    හිකිස් තොට මොන යථාලාභද ඔටුවෝ

    :angry::angry::angry: අනුන්ගේ එව්වා තොගේ වගේ දාන හැටි,හුකංපාරුව!:angry::angry:

    ඇයි කොකටුවෝ?

    mokakda anunge apeth sinhala thamyi basawa yakow:yes:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    avatar325999_5.gif
    00020537.gif
    00020770.gif
    avatar325999_5.gif
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උට බෝගේ සයිස් එකෙන් ඇති කාරිය කීම?

    හිකිස් තොට මොන යථාලාභද ඔටුවෝ

    :angry::angry::angry: අනුන්ගේ එව්වා තොගේ වගේ දාන හැටි,හුකංපාරුව!:angry::angry:

    ඇයි කොකටුවෝ?

    තේරුමට කැරකිලා ගියා වගේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    නමුත් අපි මේකේ දිගටම එල්ලිලා වවුල්ලු වගේ ඉන්නව කියන්නේ සහෝදරයා අපි අනාගත පරම්පරාවේ ඉඩ හසර වළකනව කියන එක.......
    ඇයි අපි අනාගත පරම්පරාවේ අපේක්ෂාව, අයිතිය පැහැර ගත යුතු?????
    මග පෙන්වා දී, නිදර්ශන ඇති කොට, අපි ඉවත් විය යුතුයි. අළුත් පරම්පරාව මීටත් හොදින් මේවා කරගෙන යායුතුයි........

    මම සුසානයේ නීතිය තදින් අදහන් කෙනෙක්......
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි..............
    nathnam bari kamata neme:cool:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    පේ‍්‍රමකීර්ති කියන්නේ මගේ සදාතනික වීරයෙක් එහෙම වෙන්නේ කුඩා කාලයේ පේ‍්‍රම් මාමා ගුවන් විදුලියේ, රූපවාහිනියේ කල වැඩසටහන් අහන්න දකින්න ලැබුනා ඇත්තෙන්ම ඒ වැඩසටහන් ඉදිරිපත් කිරිම අහන්න දකින්න ලැබුන එක වාසනාවක් එහෙම පේ‍්‍රම් මාමා වැඩසටහන් වලින් කියාදුන් පාඩම් අදටත් මතකයේ තියෙනවා අද යම් හොඳ රසවින්දයක් මගේ තියෙනවා නම් ඒ පේ‍්‍රම් මාමා එදා අපේ සිත් වල දැල්වු රසවින්දනයේ ආලෝකයයි කියලා මට හිතෙන්නේ පසු කාලයේදි පේ‍්‍රමකිර්ති කියන ගීත රචකයා මා හදුනාගත්තේ, ඒ ගීත තුලින් පේ‍්‍රමකිර්ති කියන්නේ කොතරම් සංවේදි අව්‍යාජ මනුස්සයෙක්ද කියන එක මම හොඳින් තේරුම් ගත්තා
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    mokakda anunge apeth sinhala thamyi basawa yakow:yes:

    හා කියපිය බලන්න මාළුවාගේ ගෑනු සතාට කියන නම(මාළු කෑල්ල නෙවෙයි හරිය!ඒවා ගොන් පාට්)යථාලාභ සන්තුෂ්ටිමත් කියන්නේ සිංහල නෙවෙයි හොට්ටෝ ඒවා පාලි සනිස්කෘත වලින් ආපුව
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පේ‍්‍රමකීර්ති කියන්නේ මගේ සදාතනික වීරයෙක් එහෙම වෙන්නේ කුඩා කාලයේ පේ‍්‍රම් මාමා ගුවන් විදුලියේ, රූපවාහිනියේ කල වැඩසටහන් අහන්න දකින්න ලැබුනා ඇත්තෙන්ම ඒ වැඩසටහන් ඉදිරිපත් කිරිම අහන්න දකින්න ලැබුන එක වාසනාවක් එහෙම පේ‍්‍රම් මාමා වැඩසටහන් වලින් කියාදුන් පාඩම් අදටත් මතකයේ තියෙනවා අද යම් හොඳ රසවින්දයක් මගේ තියෙනවා නම් ඒ පේ‍්‍රම් මාමා එදා අපේ සිත් වල දැල්වු රසවින්දනයේ ආලෝකයයි කියලා මට හිතෙන්නේ පසු කාලයේදි පේ‍්‍රමකිර්ති කියන ගීත රචකයා මා හදුනාගත්තේ, ඒ ගීත තුලින් පේ‍්‍රමකිර්ති කියන්නේ කොතරම් සංවේදි අව්‍යාජ මනුස්සයෙක්ද කියන එක මම හොඳින් තේරුම් ගත්තා
    :cool::cool:
    uba oya mona mona hari thread dada hitiyaa moko nawaththuwe
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නමුත් අපි මේකේ දිගටම එල්ලිලා වවුල්ලු වගේ ඉන්නව කියන්නේ සහෝදරයා අපි අනාගත පරම්පරාවේ ඉඩ හසර වළකනව කියන එක.......
    ඇයි අපි අනාගත පරම්පරාවේ අපේක්ෂාව, අයිතිය පැහැර ගත යුතු?????
    මග පෙන්වා දී, නිදර්ශන ඇති කොට, අපි ඉවත් විය යුතුයි. අළුත් පරම්පරාව මීටත් හොදින් මේවා කරගෙන යායුතුයි........

    මම සුසානයේ නීතිය තදින් අදහන් කෙනෙක්......
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි..............
    nathnam bari kamata neme:cool:
    බැරි කමත් ඇති වෙනව.....
    හැට පැනල හොට බිම ඇනෙන කොට.......
    එන අවුරුද්දට 39 ඉවරයි 40 ලබන්නේ.........එතකොට මැදි වයසේ..........
    තරුණ පරම්පරාව මේ රේඩියෝවේ අනාගතය බාර ගත යුතුයි.....
    නැත්තං රේඩියෝවට වගේම එළකිරියටත්, රටටත් අනාගතයක් නැති වෙයි.............
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උට බෝගේ සයිස් එකෙන් ඇති කාරිය කීම?

    හිකිස් තොට මොන යථාලාභද ඔටුවෝ

    :angry::angry::angry: අනුන්ගේ එව්වා තොගේ වගේ දාන හැටි,හුකංපාරුව!:angry::angry:

    ඇයි කොකටුවෝ?

    ප්‍රමාණය = magnititude = වැදගත්කම. එක පාරම දාන එක හරි නැති නිසා තුන් තේරවිල්ලක් වගේ දැම්මෙ :rofl:

    මාගේ ඔහු කෙරෙහි ඇති ඇති ඔහුගේ මහත් වැදගත්කම :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැරි කමත් ඇති වෙනව.....
    හැට පැනල හොට බිම ඇනෙන කොට.......
    එන අවුරුද්දට 39 ඉවරයි 40 ලබන්නේ.........එතකොට මැදි වයසේ..........
    තරුණ පරම්පරාව මේ රේඩියෝවේ අනාගතය බාර ගත යුතුයි.....
    නැත්තං රේඩියෝවට වගේම එළකිරියටත්, රටටත් අනාගතයක් නැති වෙයි.............
    :yes::cool::love:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නමුත් අපි මේකේ දිගටම එල්ලිලා වවුල්ලු වගේ ඉන්නව කියන්නේ සහෝදරයා අපි අනාගත පරම්පරාවේ ඉඩ හසර වළකනව කියන එක.......
    ඇයි අපි අනාගත පරම්පරාවේ අපේක්ෂාව, අයිතිය පැහැර ගත යුතු?????
    මග පෙන්වා දී, නිදර්ශන ඇති කොට, අපි ඉවත් විය යුතුයි. අළුත් පරම්පරාව මීටත් හොදින් මේවා කරගෙන යායුතුයි........

    මම සුසානයේ නීතිය තදින් අදහන් කෙනෙක්......
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි..............

    ඔයා වයසට යන එක අදාල වෙන්නේ නැහැ මේකට.....
    ලංකාව සංගීතයට වෙලා තියනදේ පේනවනේ
    අලුත් පරමපරාවට ගුරුහරුකම් නොලැබුන නිසයි ඒ
    ඔයත් එකද කරන්න හදන්නේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නමුත් අපි මේකේ දිගටම එල්ලිලා වවුල්ලු වගේ ඉන්නව කියන්නේ සහෝදරයා අපි අනාගත පරම්පරාවේ ඉඩ හසර වළකනව කියන එක.......
    ඇයි අපි අනාගත පරම්පරාවේ අපේක්ෂාව, අයිතිය පැහැර ගත යුතු?????
    මග පෙන්වා දී, නිදර්ශන ඇති කොට, අපි ඉවත් විය යුතුයි. අළුත් පරම්පරාව මීටත් හොදින් මේවා කරගෙන යායුතුයි........

    මම සුසානයේ නීතිය තදින් අදහන් කෙනෙක්......
    පැරණි මළවුන් අළුත් මළවුන්ට ඉඩ දිය යුතුයි..............

    සහෝ සතියට දවස් හතක් තියෙනව. උඹ එකයි කරන්නෙ. එනවනං එන එකාට තව දවස් හයක් තියෙනව. එතකොට උඹ කොහොමද අනිත් එකාට ඉඩ හසර වළකනවා කියන්නෙ. කියපන් බලන්න කිඹුල් ඥානයෙන් :rofl: