elakiri.com reputation system

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අන්න එහෙම හිටපන්:eek:

    අපි අයියලා කියන දෙ අහගෙන එදා ඉදලා ඉන්නෙ (මෙකට ආපු දවසෙ):cool: වරදක් උනානම් දඩුවම් දෙන්න එපා:rofl:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අපි අයියලා කියන දෙ අහගෙන එදා ඉදලා ඉන්නෙ (මෙකට ආපු දවසෙ):cool: වරදක් උනානම් දඩුවම් දෙන්න එපා:rofl:
    පලයන් බන් බොරු නොකියා උබ මෙකෙ ඇක්ටිව් වෙලා කොටු එකොලහ එහෙම පුරවගෙන ඉන්න කාලෙ තමා මම මෙකෙ ඇක්ටිව් වෙන්න පටන් ගත්තෙ 2009 රෙජිස්ටර් උනාට ඇක්ටිව් උනෙ පස්සෙ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පලයන් බන් බොරු නොකියා උබ මෙකෙ ඇක්ටිව් වෙලා කොටු එකොලහ එහෙම පුරවගෙන ඉන්න කාලෙ තමා මම මෙකෙ ඇක්ටිව් වෙන්න පටන් ගත්තෙ 2009 රෙජිස්ටර් උනාට ඇක්ටිව් උනෙ පස්සෙ

    ඔව් අපි තම්යි උබලාගෙ වලිගෙ කපලා සමාජෙට ගත්තෙ:rofl:
    ලොල්ල;16966879 said:
    :sorry:
    නැ..
    කමක් නැ ඔටුවට එහෙනං උබල +ම දීගනිල්ල...
    :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ලොල්ල;16966968 said:
    බලං ඉන්නේ + රෙප් දියන්කෝ..:sorry:

    :oo: වැඩකට ඈති යමක් දාපන්..... + රෙප් ඉබේම ලැබෙයි..... :yes:

    අනික රෙප් එකතු කරන්නේ මොකෝ.....?? පාන් කෑල්ලක් කන්නද....?? :P
     
    Aug 2, 2014
    158
    17
    0
    :oo: වැඩකට ඈති යමක් දාපන්..... + රෙප් ඉබේම ලැබෙයි..... :yes:

    අනික රෙප් එකතු කරන්නේ මොකෝ.....?? පාන් කෑල්ලක් කන්නද....?? :P

    නැ..
    අර ඔටුවගේ රෙප් කපන්න..:sorry:
     
    • Like
    Reactions: krizta