අපේ නoගියට

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata kawawath form karanna uwamanawak naha ban. one nam man nangi FB link ewannam hoyala dunna ekata. ubalata sure naththam. mata mona project da ban. man job ekak karanawa dan
    :rofl::rofl::rofl:
    අවංකව කියනවා නම් උඹ මහ පිස්සෙක්නේ යකෝ.. එහෙමත් නංගිගෙ විස්තර දෙනවද පිට උන්ට. නොදකිං තෝ..:dull: උඹ කිව්වෙ ප්‍රොජෙක්ට් එක හොයලා දෙන එකාට නංගිත් දෙනව කිව්ව වගේ කතාවක්නේ..:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔකේ මචන් උබල විස්වාස නොකරන නිසයි මන් එහෙම කරන්න ගියෙ මචන්. තෑන්ක්ස්
    :dull::dull::dull:
    උඹ හිතුව නේද කෙල්ලෙක් කිව්වාම මේකෙ උන් පැනලා උදව් කරයි කියලා.. මේකෙ සිරාවටම ඉන්නවා චීත්ත පොන්සියො ටිකක්.. නම් වලින් උනත් කියන්න පුළුවන්.. හැබැයි උන්ට කෙලවිලාද කොහෙද.. වැඩිය පේන්න නෑ.. අන්න උන්ට කියපං.. ඒපාර නංගිට ස්කයිප් එන්න කියලා සෙක්ස් චැට් කරයි ගෘප් එකකට සෙට් කරන්.. එකෙක් දෙන්නෙක් නම් ෆේක් වලින් ඇවිත් රඟනවා මේ දවස්වල.. ඌ නෙවෙයි වගේ..:P

    ගෑනු පිරිමි කියලා විශේෂයක් නෑ අපිට නම්.. ඕන එකෙක්ට උදව් කරන්න පුලුවන් නම් උදව් කරනවා..

    Jul 14, 2014
    237
    32
    0
    ලංකාවේ කොටස් වෙළඳපොල සංවර්ධනය වෙච්ච විදිය ගැන project එක කරන්න කියපන්.1800 ගණන් වල ඉඳල අද දක්වා පට්ට කරුණු ගොඩක් තියෙනවා.වැඩි විස්තර පොත් වගේ දේවල් cse එකෙන් නොමිලේ ගන්න පුළුවන්.(world trade center එකේ 4 වෙනි තට්ටුවේ)ඉන්ටෙර්නෙට් එකෙනුත් ගොඩක් කරුණු ගත්තහැකි...සිම්පල් ගේමක් බං...:yes::yes::yes::yes::yes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රේවතී;16968585 said:
    ලංකාවේ කොටස් වෙළඳපොල සංවර්ධනය වෙච්ච විදිය ගැන project එක කරන්න කියපන්.1800 ගණන් වල ඉඳල අද දක්වා පට්ට කරුණු ගොඩක් තියෙනවා.වැඩි විස්තර පොත් වගේ දේවල් cse එකෙන් නොමිලේ ගන්න පුළුවන්.(world trade center එකේ 4 වෙනි තට්ටුවේ)ඉන්ටෙර්නෙට් එකෙනුත් ගොඩක් කරුණු ගත්තහැකි...සිම්පල් ගේමක් බං...:yes::yes::yes::yes::yes:

    good idea CSE eka gana karanna kiyapan
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    :rofl::rofl::rofl:
    අවංකව කියනවා නම් උඹ මහ පිස්සෙක්නේ යකෝ.. එහෙමත් නංගිගෙ විස්තර දෙනවද පිට උන්ට. නොදකිං තෝ..:dull: උඹ කිව්වෙ ප්‍රොජෙක්ට් එක හොයලා දෙන එකාට නංගිත් දෙනව කිව්ව වගේ කතාවක්නේ..:angry:

    නoගිගෙ FB එකේ ලින්ක් දුන්න කියල එහෙම දෙයක් වෙන්නෙ නෑ බන්
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    :dull::dull::dull:
    උඹ හිතුව නේද කෙල්ලෙක් කිව්වාම මේකෙ උන් පැනලා උදව් කරයි කියලා.. මේකෙ සිරාවටම ඉන්නවා චීත්ත පොන්සියො ටිකක්.. නම් වලින් උනත් කියන්න පුළුවන්.. හැබැයි උන්ට කෙලවිලාද කොහෙද.. වැඩිය පේන්න නෑ.. අන්න උන්ට කියපං.. ඒපාර නංගිට ස්කයිප් එන්න කියලා සෙක්ස් චැට් කරයි ගෘප් එකකට සෙට් කරන්.. එකෙක් දෙන්නෙක් නම් ෆේක් වලින් ඇවිත් රඟනවා මේ දවස්වල.. ඌ නෙවෙයි වගේ..:P

    ගෑනු පිරිමි කියලා විශේෂයක් නෑ අපිට නම්.. ඕන එකෙක්ට උදව් කරන්න පුලුවන් නම් උදව් කරනවා..

    යකෝ උබල ගැන මගුලක් හිතල නෙවේ යකෝ මේක දැම්මෙ. ඇත්ත කීවත් මුන්ට මල පනිනව. යකෝ මන් නoගිට කියල දැම්මෙ මේක ඉන්න සමහරක් උන් දන්නව මන් ජොබ් එකක් කරනව කියල. එතින් යකෝ උබ කියන්නෙ මට ජොබ් එකට අරන් යන්න මන් උසස් පෙළ project හොයනව කියලද. උබ නම් මහ මොඩයෙක් බන්. මේකෙ ඉන්න උන් ගැන මන් හිතුවෙ හොද ආකල්ප තියන උන් කියල බලාගෙන ගියාම කෙල්ලෙකුට හෙල්ප් කරන එක දිරවන්නෙ නැති පො****ස් ල ටිකකුත් මේකෙ ඉන්නවනෙ බන්. උබට හොයල දෙන්න බැරි නම් උබ පාඩුවෙ ඉදපන් පුලුවන් එකෙක් හරි මේක හොයල දෙයි මට
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    රේවතී;16968585 said:
    ලංකාවේ කොටස් වෙළඳපොල සංවර්ධනය වෙච්ච විදිය ගැන project එක කරන්න කියපන්.1800 ගණන් වල ඉඳල අද දක්වා පට්ට කරුණු ගොඩක් තියෙනවා.වැඩි විස්තර පොත් වගේ දේවල් cse එකෙන් නොමිලේ ගන්න පුළුවන්.(world trade center එකේ 4 වෙනි තට්ටුවේ)ඉන්ටෙර්නෙට් එකෙනුත් ගොඩක් කරුණු ගත්තහැකි...සිම්පල් ගේමක් බං...:yes::yes::yes::yes::yes:

    එලකිරි අදහස මන් නoගිට කියල බලන්නම්. කරුනු හොයා ගන්න එක තමා පට්ට කේස් එක
     
    Jul 14, 2014
    237
    32
    0
    එලකිරි අදහස මන් නoගිට කියල බලන්නම්. කරුනු හොයා ගන්න එක තමා පට්ට කේස් එක
    HTML:
    http://www.cse.lk/pdf/CSE_New_Guide_Book_Cover_NEW.pdf

    HTML:
    http://www.cse.lk/pdf/ufs_si.pdf

    HTML:
    http://www.cse.lk/pdf/investment_presentation.pdf

    HTML:
    http://www.cse.lk/pdf/PotentialValueoftheStockMarketSi.pdf

    මේටිකෙන් ආරම්බය ගන්න...සුබපැතුම්...
    .:yes::cool::yes::cool::yes:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    රේවතී;16969251 said:

    Thanks