mata kawawath form karanna uwamanawak naha ban. one nam man nangi FB link ewannam hoyala dunna ekata. ubalata sure naththam. mata mona project da ban. man job ekak karanawa dan



උඹ කිව්වෙ ප්රොජෙක්ට් එක හොයලා දෙන එකාට නංගිත් දෙනව කිව්ව වගේ කතාවක්නේ..
ඔකේ මචන් උබල විස්වාස නොකරන නිසයි මන් එහෙම කරන්න ගියෙ මචන්. තෑන්ක්ස්








රේවතී;16968585 said:ලංකාවේ කොටස් වෙළඳපොල සංවර්ධනය වෙච්ච විදිය ගැන project එක කරන්න කියපන්.1800 ගණන් වල ඉඳල අද දක්වා පට්ට කරුණු ගොඩක් තියෙනවා.වැඩි විස්තර පොත් වගේ දේවල් cse එකෙන් නොමිලේ ගන්න පුළුවන්.(world trade center එකේ 4 වෙනි තට්ටුවේ)ඉන්ටෙර්නෙට් එකෙනුත් ගොඩක් කරුණු ගත්තහැකි...සිම්පල් ගේමක් බං...![]()
අවංකව කියනවා නම් උඹ මහ පිස්සෙක්නේ යකෝ.. එහෙමත් නංගිගෙ විස්තර දෙනවද පිට උන්ට. නොදකිං තෝ..උඹ කිව්වෙ ප්රොජෙක්ට් එක හොයලා දෙන එකාට නංගිත් දෙනව කිව්ව වගේ කතාවක්නේ..
උඹ හිතුව නේද කෙල්ලෙක් කිව්වාම මේකෙ උන් පැනලා උදව් කරයි කියලා.. මේකෙ සිරාවටම ඉන්නවා චීත්ත පොන්සියො ටිකක්.. නම් වලින් උනත් කියන්න පුළුවන්.. හැබැයි උන්ට කෙලවිලාද කොහෙද.. වැඩිය පේන්න නෑ.. අන්න උන්ට කියපං.. ඒපාර නංගිට ස්කයිප් එන්න කියලා සෙක්ස් චැට් කරයි ගෘප් එකකට සෙට් කරන්.. එකෙක් දෙන්නෙක් නම් ෆේක් වලින් ඇවිත් රඟනවා මේ දවස්වල.. ඌ නෙවෙයි වගේ..
ගෑනු පිරිමි කියලා විශේෂයක් නෑ අපිට නම්.. ඕන එකෙක්ට උදව් කරන්න පුලුවන් නම් උදව් කරනවා..
රේවතී;16968585 said:ලංකාවේ කොටස් වෙළඳපොල සංවර්ධනය වෙච්ච විදිය ගැන project එක කරන්න කියපන්.1800 ගණන් වල ඉඳල අද දක්වා පට්ට කරුණු ගොඩක් තියෙනවා.වැඩි විස්තර පොත් වගේ දේවල් cse එකෙන් නොමිලේ ගන්න පුළුවන්.(world trade center එකේ 4 වෙනි තට්ටුවේ)ඉන්ටෙර්නෙට් එකෙනුත් ගොඩක් කරුණු ගත්තහැකි...සිම්පල් ගේමක් බං...![]()
එලකිරි අදහස මන් නoගිට කියල බලන්නම්. කරුනු හොයා ගන්න එක තමා පට්ට කේස් එක
http://www.cse.lk/pdf/CSE_New_Guide_Book_Cover_NEW.pdf
http://www.cse.lk/pdf/ufs_si.pdf
http://www.cse.lk/pdf/investment_presentation.pdf
http://www.cse.lk/pdf/PotentialValueoftheStockMarketSi.pdf





රේවතී;16969251 said:HTML:http://www.cse.lk/pdf/CSE_New_Guide_Book_Cover_NEW.pdfHTML:http://www.cse.lk/pdf/ufs_si.pdf
HTML:http://www.cse.lk/pdf/investment_presentation.pdf
HTML:http://www.cse.lk/pdf/PotentialValueoftheStockMarketSi.pdf
මේටිකෙන් ආරම්බය ගන්න...සුබපැතුම්....![]()
ube nangige Phone Number eka denwa nam...mage Project eka denam.....![]()
