අංජනම

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    මචන්ලා මගේ යාළුවෙක්ගෙ පොඩි සීන් එහෙකට අංජනමක් බලන්න ගියා.. ඌට කවුද කියල ඒ තැන හොදයි පලයන් කියල.මේ යකා මවත් එක්කන් ගියා එතෙනට..බොරලැස්ගමුවේ දේවාලමුල්ලේ තියෙනවා මචන් තැනක් සමහරවිට එළකිරි එකේ ඒ පැත්තේ ඉන්න එවුන් දන්නවා ඇති මේ ගැන..ගැණු කෙනෙක් බලන්නේ අංජනම..මන් මචං ඕව සත පහකට විශ්වාස කරන්නේ නැ..මගේ යාලුවත් එහෙමයි..එත් දෙන්නම මොනාද කියන්නේ කියල දන ගන්න තමයි ගියේ..එතන හැමදාම කියන්නේ නෑ අගහරුවාදා සිකුරද විතරයි කියන්නේ..අංජනම බලන්න පඩුරු රු351ක් ගන්නවා.. ඉතින් අපි දෙන්නත් ආතල් කතා ටිකක් කියයි කියල හිතන් බැලුව මචන් අංජනම... උබල විශ්වාස කරයිද දන්නේ නෑ මටයි උටයි කියපු ගොඩක් ඒවා හරිනේ බන්..:rolleyes::rolleyes:

    ඌට මුලින් කිව්වා මචන් අඩු වයසින් බැන්ද නේද කියල ගිය ගමන්.. ඌ බන් අවු 22න් හදිස්සියේ බැන්ද කේන්දරවත් හරියට බලන්නේ නැතුව තමයි බැන්දේ..ඒ ටික මචන්ලා හරියට කිව්වා.. තව ඌ දැන් පොඩි කඩයක් පටන් ගත්ත මේ ලගදි ඒ ගැනත් කිව්වනේ බන් තමන්ගේම කියල වියාපාරයක් පටන් ගත්ත නේද එකෙන් ඔයාට දියුණු වෙන්න පුළුවන් කියල කිව්වා..එක ඇහුවම අපි දෙන්නම පුදුම උනා..මොකද මුගේ මුණ දැක්කම බැන්ද තියා මුටම කියල කඩයක් තියෙනවද කියල හිතා ගන්න බෑ.. තව කතා ගොඩක් කිව්වා ඌ ගැන ඒවා වැඩක් නෑ මගේ ගැන කියපුව අහල මට නිකන් මෝල් උනා බන්.. :rolleyes::rolleyes::baffled::baffled:

    මට කිව්වනේ බන් මේ ලගදි රට ගිය නේද ඒ ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියල.. මන් මචන්ල දැන් මාස 3කට කලින් dubai ගිහින් ජොබක් හොයා ගන්න try කලා වැඩේ හරි ගියේ නැති හින්ද මන් ආව..එක කොහොමද බන් කිව්වේ කියල මට හිත ගන්න බැරි උනා..තව අපේ ගේ ගැන මචන් මරු කතාවක් කිව්වනේ..ගෙට ඇතුල් වෙන්න පඩි 3ක් නගින්න ඕනේ නේද කෑම මේසේ තියෙන්නේ ගෙට ඇතුල් වෙලා දකුණට වෙන්න අයිනකට වෙන්න නේද කියල..යකෝ ඒ සේරම හරිනේ.. :confused::confused: තව කිව්වා ගෙදර දෝස තියෙනව ඒවා අයින් කරන්න ශාන්ති කර්මයක් කරන්න ඕනෙ කියල..තව සුරයක් දෙන්නම් කිව්වා එක දැම්මම සියලු අපල දුරු වෙයි කිව්වා..මන් ඇහුව්වා එකේ ගාන කියද කියල 7000ක් කිව්වා මන් කිව්වා පස්සේ එන්නම් එක ගන්න කියල..:P:P

    දැන් මචං අපිට තියෙන ප්‍රස්නේ ඒවා විස්වාස කරනවද නැද්ද කියන එක.. මට තියෙන ප්‍රශ්නේ මේවා කොහොමද කියන්නේ කියල..කියපුවා හුගක් දුරට හරි..මෙතන අපිට කියපුවගෙන් ටිකයි දැන්මේ මචන්ලා තව කතා කිව්වා... මට කියපල්ලා උබල මේවා විශ්වාස කරනවද කියල..තව කියපන් මේ නිකන් බලන් හිටිය වගේ මේවා කියන්නේ කොහොමද කියල.. :rolleyes::rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    භූතාත්ම ගෙන්නාගෙන කරන වැඩක් කියල තමයි කියන්නේ. විස්තර හොයල කියන්නේ භූතාත්මලු. උන් නිකන් Google Search Engine එක වගේ
     
    Aug 2, 2014
    158
    17
    0
    ඔන්න ඕවට තමයි කියන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහන‍වා වාගේ කියල...
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    භූතාත්ම ගෙන්නාගෙන කරන වැඩක් කියල තමයි කියන්නේ. විස්තර හොයල කියන්නේ භූතාත්මලු. උන් නිකන් Google Search Engine එක වගේ

    යකෝ සිරාවට.. මට හිතෙන්නම බන් අර MH 370 එකත් අංජනමෙන් බලන්න පුළුවන්නේ කියල.. :confused::confused:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජමාල්;16969506 said:
    යකෝ සිරාවට.. මට හිතෙන්නම බන් අර MH 370 එකත් අංජනමෙන් බලන්න පුළුවන්නේ කියල.. :confused::confused:

    ඔය වගේ හරියටම ඇත්ත කියපු අංජනම් ගැන මමත් පෞද්ගලිකව දන්නවා. අපේ නෑදැයෝ වෙන අය්ය කෙනෙක්ගේ van එකක් හොරු ඉස්සුවා. එයා ඔය වගේ අංජනමක් බලලා හරියටම කිව්වා van එක තියෙන තැන. :eek:

    ඒ වගේ sure ඇත්ත කියපු සිදුවීම් දෙක තුනක් ගැන මම දන්නවා බන්. භූතාත්මවල බලයෙන් කියනවා වෙන්න ඇති කියල තමයි මමත් හිතන්නේ. ඒත් ඕවා ගැන වැඩි විශ්වාසයක් නෑ බන්. එහෙමත් පුළුවන් නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වගේ නේ බන්. පොඩ්ඩක් හිතපන් යුද රහස් එහෙම හොයන්න මේ වගේ එකෙක්ට කෝටි ගානක් වුනත් ගෙවන්න කැමතියි නේ බන් සමහර රටවල්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    භූතාත්ම සම්භන්ද කරගෙන කියන්නේ. ඒකේ ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෑ. නමුත් සිරා සීන් එක නම් භූතාත්ම මගින් සෙතක් වෙන ශාන්ති කර්ම හා සුර දාන්න පුලුවන්ද කියන එක. කරන කෙනා යන්ත්‍ර විද්‍යාව දන්නවනම් හරි. නමුත් භූතයන් හා සම්භන්ධ වෙන අය දේව පූජා කරාට පල අඩුයි. මොකද දෙවියන්ට මිනිස්සුන්වම පිලිකුල් මොකද අපි ගාව හෙන ගඳයිලූ. ඉතින් භූතයෝ ඉන්න තැනකට වඩින්න තියන චාන්ස් එක අඩුයි. හැබැයි ඔය ගෑනු කෙනාට කියලා හදි හූනියං සහ වශී නම් ටොප් එකට කර ගන්න පුලුවන් ඇති. :yes:
     
    ඔව් නමුත් බන් ඕවා කරන අයට කෙලවෙන තැනක් තියනවා ඒ කියන්නේ මචන් දැන් උඹ හිතපන් උඹට උඹලැයි මැරුන සීයා කෙනෙක්ගේ උදව් තියන්නේ කියලා. දැන් උඹ අහන හැම දේම ඒ භූහයා නොදන්නවා වෙන්න පුලුවන් අන්න එහෙම වෙලාවට වෙනත් භුතයෙක්ගෙන් උදව් ගන්නවා ඌ බොරුවක් කිව්වොත් බඩු පැකට්. අනික සමහරුන්ට භූතයා ඇඟට ආවේස වෙනවා එහෙම උන්ට භූතය එක්ක හොඳ සිහියෙන් කන්ටෑක්ට් එකක් නෑ ඉතින් ආවේස වුන භූතයා සාත්තරේ කියලා අයුන් වුනාට පස්සේ අර මනුස්සයා දන්නේ නෑ මොකක්ද වුනේ කියලා එහෙම අයට භූතයට කියලා එක එක වෙන වැඩ කරගන්න බෑ..
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ඔය වගේ හරියටම ඇත්ත කියපු අංජනම් ගැන මමත් පෞද්ගලිකව දන්නවා. අපේ නෑදැයෝ වෙන අය්ය කෙනෙක්ගේ van එකක් හොරු ඉස්සුවා. එයා ඔය වගේ අංජනමක් බලලා හරියටම කිව්වා van එක තියෙන තැන. :eek:

    ඒ වගේ sure ඇත්ත කියපු සිදුවීම් දෙක තුනක් ගැන මම දන්නවා බන්. භූතාත්මවල බලයෙන් කියනවා වෙන්න ඇති කියල තමයි මමත් හිතන්නේ. ඒත් ඕවා ගැන වැඩි විශ්වාසයක් නෑ බන්. එහෙමත් පුළුවන් නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වගේ නේ බන්. පොඩ්ඩක් හිතපන් යුද රහස් එහෙම හොයන්න මේ වගේ එකෙක්ට කෝටි ගානක් වුනත් ගෙවන්න කැමතියි නේ බන් සමහර රටවල්.

    එකනේ මචන් මටත් ඕවම හිතෙනවනෙ බන්.. එක්කෝ ඒ අපි හිතන විදිහේ වරදක්ද දන්නේ නේ නෑ බන්.. මොකද අපි කෙලින්ම තාක්ෂනය එක්ක අපු හින්දද කියල මට හිතෙනවා..:yes::yes:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    නැකැත් රාල;16969525 said:
    භූතාත්ම සම්භන්ද කරගෙන කියන්නේ. ඒකේ ඒ හැටි පුදුම වෙන්න දෙයක් නෑ. නමුත් සිරා සීන් එක නම් භූතාත්ම මගින් සෙතක් වෙන ශාන්ති කර්ම හා සුර දාන්න පුලුවන්ද කියන එක. කරන කෙනා යන්ත්‍ර විද්‍යාව දන්නවනම් හරි. නමුත් භූතයන් හා සම්භන්ධ වෙන අය දේව පූජා කරාට පල අඩුයි. මොකද දෙවියන්ට මිනිස්සුන්වම පිලිකුල් මොකද අපි ගාව හෙන ගඳයිලූ. ඉතින් භූතයෝ ඉන්න තැනකට වඩින්න තියන චාන්ස් එක අඩුයි. හැබැයි ඔය ගෑනු කෙනාට කියලා හදි හූනියං සහ වශී නම් ටොප් එකට කර ගන්න පුලුවන් ඇති. :yes:

    අදහසට ස්තුතියි.. එත් මට තියෙන ප්‍රශ්නේ හරියටම කියන්නේ කොහොමද කියල..හරියට නිකන් CCTV cam එකකින් බලන් ඉදල කියනව වගේනේ..:yes::yes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    owa awishwasa karalath baha,wiswasa karalath baha,hariyata karana aya tikai inne,godak horu
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ජමාල්;16969562 said:
    අදහසට ස්තුතියි.. එත් මට තියෙන ප්‍රශ්නේ හරියටම කියන්නේ කොහොමද කියල..හරියට නිකන් CCTV cam එකකින් බලන් ඉදල කියනව වගේනේ..:yes::yes:

    උඹ අතේ ගහන සීනුත් දකින්න ඇති බන් ඒ ගෑණු කෙනා. :rofl::rofl::rofl:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,723
    3,324
    113
    මමත් ඔහොම එකක් බලන්න ගිහින් තියෙනවා..කියපු ගොඩක් විස්තර හරි..මමත් හිතන්නේ භූතාත්ම සෙට් කරන් කියන්නේ..
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ape pattheth ohoma ganu kenek innava bn..pissu kora vena eva kiyanava bn ahuvama.ane mnda bn ithin :D

    සිරාවට..අනේ මන්ද..උබටත් අදහසක් නැද්ද බන් ඒ කොහොමද කියන්නේ කියල.???:confused::confused:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ගොඩක් දුරට මෙහෙමත් වෙනවා. එයාල ලඟ ඉන්න භූත ආත්ම ආධාරයෙන් එයාල අපේ හිත කියවනවා. ඊට පස්සේ ඒව අපිට කියනවා. අපිට හිතෙන්නේ මාර වැඩ්ඩෙක් කියල. අන්තිමේදි ඌරගෙ මාළු ඌරගේ ඇගේම තියල කපල :P :P :P
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    උඹ අතේ ගහන සීනුත් දකිනවා ඇති බන් ඒ ගෑණු කෙනා. :rofl::rofl::rofl:

    යකෝ සිරාවට බන්..උබට කියන්නේ මචන් ගෑනු කෙනෙක් කිව්වට බන් අවු 30-35 ඇති.. කොන්ඩේ මචන් ස්ට්‍රීට් කරලා කලර් කරලා ඩෙනිමක් ගහන් හිටියේ..නිකන් mod ගැනු කෙනෙක් බන්..මායි යාළුවයි ඒ ගෑණි ගැන කතා කරන්න ගියේ නැ මචන් අපි මොනාද කතා කරන්නේ කියල එහෙම අන්ජනමට පෙනුනොත් කියල..:P:P
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    ගොඩක් දුරට මෙහෙමත් වෙනවා. එයාල ලඟ ඉන්න භූත ආත්ම ආධාරයෙන් එයාල අපේ හිත කියවනවා. ඊට පස්සේ ඒව අපිට කියනවා. අපිට හිතෙන්නේ මාර වැඩ්ඩෙක් කියල. අන්තිමේදි ඌරගෙ මාළු ඌරගේ ඇගේම තියල කපල :P :P :P

    එහෙනම් මචන් JesonRulez කිව්වා වගේ ''මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ වගේ නේ බන්. පොඩ්ඩක් හිතපන් යුද රහස් එහෙම හොයන්න මේ වගේ එකෙක්ට කෝටි ගානක් වුනත් ගෙවන්න කැමතියි නේ බන් සමහර රටවල්.'':confused::confused:
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මමත් ඔහොම එකක් බලන්න ගිහින් තියෙනවා..කියපු ගොඩක් විස්තර හරි..මමත් හිතන්නේ භූතාත්ම සෙට් කරන් කියන්නේ..

    එල එල මචන් ස්තුතියි අදහසට.. :yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    ගොඩක් උන් මේවා විශ්වාස කරන්නෙ නැත්තෙ ඒවා දැකලා නැති නිසා බං, හොද ගුරෙක් දැක්ක ඕනම කෙනෙක් හොල්මන් වෙනවා.

    මමත් ඉස්සර විශ්වාස කලේ නැ, එක දවසක් අපේ තත්තගෙ බඩු වගයක් නැති වෙලා තිබ්බා, තාත්තා මාව එක්කන් ගියා අංජනමක් බලන්න, එකේ කිව්වනෙ බං වැටිච්ච හැටි, අහුලපු කෙනා, ඒක පස්සෙ විකුනපු කෙනා, දැන් තියෙන්නෙ කොහෙද කියලත්, තියෙන තැන ඇඩ්‍රස් කිව්වෙ නැ, යන පාර ගැන කියලා වංගු ගානයි, දැන් තියෙන තැන ගැන සාමන්ය විස්තරයකුයි කිව්වා, අපි සෙට් එකක් එවෙලෙම හොයාගෙන ගියා, බලද්දි බඩු තියෙනවා බං. :O

    අපිට පිස්සු වගේ, ආයෙ අර පොර ලගට ගිහින් සැහෙන්න ස්තූති කරලා ආවෙ, පොර නම් කිව්වෙ දැන් ගොඩක් අය ඒවා විශ්වාස කරන්නෙ නැත්තෙ බොරු කාරයො කරන වැඩ නිසාඅ කියලා.
    අනේ මංද බං, අපි දන්න විද්‍යාවත් එක්ක බලද්දි එහෙම දේවල් කොහොම වෙනවද කියලා හිතාගන්න බැ,

    මම ඔය අංජනම්, දිශ්ටි, නිමිති ගැන වෙනම ඉගෙන ගන්නවා මේදවස් වල, මම ලග පොත් සෙට් එකක්ම තියෙනවා හොයාගත්ත,

    ඕවා බලන්නෙ නම් මෙන්න මෙහෙම බං, ඔවා කරන්නෙ එක එක භූතාත්ම වල පිහිටෙන්, උබේ කතාවෙ හැටියට මට හිතෙනවා හනුමා දිශ්ටිය පාවිච්චි කරලා කියලා, එත්කොට මචො, හනුමට එන්න කියලා (මුලු ලෝකෙටම ඉන්නෙ එක හනුමෙක්ද නැත්නම් ගොඩක් ඉන්නවද කියන එක මටත් ප්‍රශ්නයක්) පොරව තමයි යවන්නෙ, ඉස්සර වෙලාම වෙන දිස්ටියක් යවලා උඹේ හිත කියවනවා, ඒකෙන් පස්සෙ තමයි හනුමා පාර හොයාගන්නෙ,
    ඔය ආපු පාර, යන හැට්, ගෙදර තියෙන හැටි කියන එක ගොඩාක් අමාරු දෙයක් නෙමෙයි, සරල මන්තර ටිකක් තියෙන්නෙත්,

    ඉට පස්සෙ උබලගෙ ගෙදර අපල බලන්න තව දිෂ්ටියක් ගෙන්නන්න ඕන, ඉට පස්සෙ කොඩිවින බලන්න තව දිෂ්ටියක් යවන්න ඔන, මරු මරු දේවල් තියෙනවා හොයලා බලනවා නම්. :)

    මෙන්න මම 6 වෙනි පිටුවෙ දැම්මා මගේ පොත් දෙකක පොඩි කැලි දෙකක් :D
    http://www.elakiri.com/forum/showpost.php?p=16970610&postcount=60

    Dathxjgl.jpg

    Last edited: