අංජනම

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,479
    22,144
    113
    Gotland
    එහෙම තවත් හැම කෙනෙකුගේ ම සිරුරට ඇතුල් වෙන්න බෑ. එහෙම බැරි උනාම බොරුවට කිලි තියෙනව්, අරකයි මේකයි කියල බැනල එලවගන්නවා. අනික තමාගේ ඉස්සරහ ඉන්න කෙනෙකුගේ ඇඟට විතරයි එහෙම යන්න පුළුවන්. නොදැකපු, දුර ඈත ඉන්න අයට එහෙම කරන්න බෑ.

    ඒ කියන්නේ මචං ඒ ගැනී අපේ ඇඟට ඇතුල් වෙලා අපේ හිත කියෝනව
    හරි සෝක් මාත් යනවා එහෙනං :cool:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    uba muslimda ?

    පිස්සුද මචන්.. උබ මගේ නමින්ද එහෙම කිව්වේ..මට ගෙවල් පැත්තේ එවුන් කතා කරන්නේ මේ දාල තියෙන නමින් බන් ඒකයි මේ නම දාල තියෙන්නේ..සිංහල බෞද්ද ගමේ කොල්ලෙක්..:P:P:rofl::rofl:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අඩො මමත් යන්ඩ ඔනා අපේ ඇඟට ඇතුල් වෙලා පයිya එහෙමත් බලනවද දන්නෙ නැ නේ තරුන ගැනියෙක් නේ?: confused::confused:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    කෙලින්ම කිව්වද නැතිනම් උබල ලව්වා අසා ගට්ටද දන්නේ නෑ

    අපි දෙන්නා මචන් කතා වෙලා ගියේ බොරු කියයි කියල හිතන් බන්..බොරු කිව්වොත් ඒ බොරු අපි ඇත්ත වගේ පිලි අරගෙන පුකෙනුත් හිනා වෙවී එමු කියල හිතන් ගියේ :rofl::rofl:..එත් බන් කියන්න පටන් ගත්ත වෙලේ ඉදන් ඇත්ත කිව්වා..අපි මුකුත් කියන්න ගියේ නෑ බන් එයාම පටන් අරන් එයාම ඉවර කලා මායි ඌයි කට ඇරන් බලන් හිටියා කියන දේවල් අහගෙන..:rolleyes::rolleyes:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    rupiyal 350k deela umbata wechcha dewal ahagena awada? :rofl:

    ita wada hondaine ban diary ekaka hemadama wena dewal liyala awuruddakata withara passe kiyawala baluwa nam :lol:

    owaye aththak thiyenna puluwan. mata thiyena prashne hema ekaama kiyanne wechcha dewal witharaine :baffled: Apita wechcha dewal api dannawanam thawath ekekgen salli deela ahaganne mokatada ban :eek:

    yako wechcha dewal man witharane danne..poddak hithapan ubata wechcha dewal wena ekek balan hitiya wage kiyaddi awul nadda kiyala..:rolleyes::rolleyes: thawa kiwwa ban rassawa gana..anagathe gana ewa damme ne man..ewath hari giyoth kiyannam..:dull::dull:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මචං දිෂ්ටියක් ප්‍රෝග්‍රෑම් කරවල බැංකුවක් කොල්ලකන්න බැරිද ?
    අපි දෙන්න සෙට් වෙලා කරමු

    අඩෝ මාවත් දැනුවත් කරපන් හරිද මාත් එනවා..:rofl::rofl:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    Plane එකක් පස්සෙ ඕකක් යවන එක ලේසි වැඩක් නෙමෙයි, මොකද මචො, ඔය දිෂ්ටි මුහුදෙන් එහා යවන්න අමාරුයි, එක එක දිෂ්ටි වැඩ කරන සීමා තියෙනවා, පලාත් තියෙනවා, උබ ඇමරිකාව පැත්තෙ ඉන්න කෙනෙක්ගෙන් අහලා බලපං උන් කරන මන්තර ගුරුකම් වල ඉන්නෙ වෙන වෙන යක්ශයො, දෙවියො, ඒ වගේම සමහර අය ඉන්නවා ලංකාවෙ පාවිච්චි කරන අයට සමාන අයත්,

    ඒ වගේම ඉන්දියාවෙ වැඩ ගන්න සමහර දිෂ්ටි මෙහෙට වැටෙන්නෙ නැ සමහර ඒවා, සමහර ලංකාවෙ ඒවා වැඩ කරන්න නැ,

    වැඩ කාරයෙක් කුලප්පු කරලා ගත්තා නම් ඕකෙත් මොනා හරි දෙයක් බලන්න තිබ්බා, ඒත් රටවල් උඩින් ගිහිපු හින්දා, ෆ්ලයිට් එකේ ගිහිපු එකෙක්ගෙ නැදැයෙක් අල්ලගෙන එයාගෙ මාර්ගෙයෙන් ෆ්ලයිට් එකේ ගිහිපු කෙනෙක්ගෙ මලගිය නැදැයෙක් ගෙන්න ගෙන මලගිය පොර තමයි යවන්න ඕන මොකද උනේ කියලා බලන්න,

    ඒත් එ මලගිය ඇත්තො කලින් අහසින් ගිහින් නැත්නම් මැරුනට පස්සෙ යන්නෙත් නැ බයයි, බය නැති කෙනෙක් වෙන්නත් ඕන, සමහර මලගිය පොරවල් ඉන්නවා හැම දේටම බයයි, මොනා හරි විස්තරයක් හොයන්න පිට ගේකට යැව්වත් යන්න බයේ බොරු කියනවා :D ඉතින් ගුරා චාටර් වෙනවා භූතයා හින්දා :D :D :D :D :D

    මචො, විස්වාශ කරනවා නොකරනවා කියන එක වෙනම කතාවක්, පුලුවන් නම් නිකං ඉන්නගමන් ඔවා පොඩ්ඩක් ඉගෙනගන්න බලන්න :) එදාට තෙරෙනවා මේලොකේ කොච්චර විශාලද අපි නොදන්න දේවල් කොච්චර ඇතිද, අපි කොච්චර පොඩියි ද කියල. ..:yes::yes:

    එල මචන් අදහසට ස්තුතියි.. :yes::yes:
     

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    අඩො මමත් යන්ඩ ඔනා අපේ ඇඟට ඇතුල් වෙලා පයිya එහෙමත් බලනවද දන්නෙ නැ නේ තරුන ගැනියෙක් නේ?: confused::confused:
    gihilla balapan machan.. :rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Friend sure da ? Good friend kenek nam no problem. [Friend ta puluwan oya gana details Anjanama balana kenata denna.] . Ahema broker la innava , 7000 Rs valin ganak broker ta enava. Panadure area eke ehema kenek innava. Parissamen.
     
    Last edited:

    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    Friend sure da ? Good friend kenek nam no problem. [Friend ta puluwan oya gana details Anjanama balana kenata denna.] . Ahema broker la innava , 7000 Rs valin ganak broker ta denava. Panadure area eke ehema kenek innava. Parissamen.

    machan u mage hodama yaluwa ban..uwa sure naththan man wena kawa sure karannda..??:dull::dull: uge wadakata thamai ban ethanta giye nathuwa mage wadatakata newei..;);)
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Me machan oken badinna inna kella gena ehema kiyanna barida danne na neda? badinna hithagena inna kellawa marry karanna puluwan wei da,bari wei da wage ? Sirwata ahanne,
    Man set wela inna kellata Gedarin A heti kemettak na ban,Ohoma ekak wath balala me magula hari yai da nadda kiyala bala ganna :rolleyes:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    Machan poth gaththe kohenda? Internet eke PDF da? Poth wala names monawada? Kiyapanko.


    මේ තියෙන්නෙ මේදවස් වල මම ඔය සබ්ජෙක්ට් එක ගැන කියවන පොත් දෙකක් :)

    තියෙන ඒවට නම් ආසයි ඒත් මේවා කියවන්න ගිහින් හරි හරි වැඩ උනේ මට :D අපේ රොබට් අය්යගෙ හොල්මන් කතා Thread එකේ දාලා ඇති මම මන්තර කියවන්න ගිහින් යක්කු පස්සෙන් ආපුවා :D

    මම පුලුවන් උනොත් මේවා PDF කරලා දෙන්නම් :)

    Dathxjgl.jpg


    BmF4R9pl.jpg


    So2N9l8l.jpg


    TvrDdwpl.jpg


    AW3QKTPl.jpg


    XcEx8apl.jpg


    lq4j4gRl.jpg


    පේනවද මන්දා අකුරු නම් :D ගොඩක් පොඩි කරලා දැම්මෙ :D :D

    නිකමට හිතපංකො, මේවා කරන්න මිනි අලු මිනි ඇට පවා ඕන ඉතින් අපි කරන්නෙ කොහොමද ? එවා නම් මිනියක් මරලා හරි හොයගන්න පුලුවන් කියමුකො. එකතු කරන්න තියෙන සමහර දේවල් හොයන්න මුහුදු පතුලටත් යන්න වෙනවා :D

     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe




    මේ තියෙන්නෙ මේදවස් වල මම ඔය සබ්ජෙක්ට් එක ගැන කියවන පොත් දෙකක් :)

    තියෙන ඒවට නම් ආසයි ඒත් මේවා කියවන්න ගිහින් හරි හරි වැඩ උනේ මට :D අපේ රොබට් අය්යගෙ හොල්මන් කතා Thread එකේ දාලා ඇති මම මන්තර කියවන්න ගිහින් යක්කු පස්සෙන් ආපුවා :D

    මම පුලුවන් උනොත් මේවා PDF කරලා දෙන්නම් :)

    Dathxjgl.jpg


    BmF4R9pl.jpg


    So2N9l8l.jpg


    TvrDdwpl.jpg


    AW3QKTPl.jpg


    XcEx8apl.jpg


    lq4j4gRl.jpg


    පේනවද මන්දා අකුරු නම් :D ගොඩක් පොඩි කරලා දැම්මෙ :D :D

    නිකමට හිතපංකො, මේවා කරන්න මිනි අලු මිනි ඇට පවා ඕන ඉතින් අපි කරන්නෙ කොහොමද ? එවා නම් මිනියක් මරලා හරි හොයගන්න පුලුවන් කියමුකො. එකතු කරන්න තියෙන සමහර දේවල් හොයන්න මුහුදු පතුලටත් යන්න වෙනවා :D

    monawa gannada mudu pathulata yanna ona?
    ehema ne ban mama danna widiyata...
    ara hak gediyak athulla gatthama eka wena dekata aadesha wenawa wage seen tiyenawa godak durata...