මචන්ලා මගේ යාළුවෙක්ගෙ පොඩි සීන් එහෙකට අංජනමක් බලන්න ගියා.. ඌට කවුද කියල ඒ තැන හොදයි පලයන් කියල.මේ යකා මවත් එක්කන් ගියා එතෙනට..බොරලැස්ගමුවේ දේවාලමුල්ලේ තියෙනවා මචන් තැනක් සමහරවිට එළකිරි එකේ ඒ පැත්තේ ඉන්න එවුන් දන්නවා ඇති මේ ගැන..ගැණු කෙනෙක් බලන්නේ අංජනම..මන් මචං ඕව සත පහකට විශ්වාස කරන්නේ නැ..මගේ යාලුවත් එහෙමයි..එත් දෙන්නම මොනාද කියන්නේ කියල දන ගන්න තමයි ගියේ..එතන හැමදාම කියන්නේ නෑ අගහරුවාදා සිකුරද විතරයි කියන්නේ..අංජනම බලන්න පඩුරු රු351ක් ගන්නවා.. ඉතින් අපි දෙන්නත් ආතල් කතා ටිකක් කියයි කියල හිතන් බැලුව මචන් අංජනම... උබල විශ්වාස කරයිද දන්නේ නෑ මටයි උටයි කියපු ගොඩක් ඒවා හරිනේ බන්..

ඌට මුලින් කිව්වා මචන් අඩු වයසින් බැන්ද නේද කියල ගිය ගමන්.. ඌ බන් අවු 22න් හදිස්සියේ බැන්ද කේන්දරවත් හරියට බලන්නේ නැතුව තමයි බැන්දේ..ඒ ටික මචන්ලා හරියට කිව්වා.. තව ඌ දැන් පොඩි කඩයක් පටන් ගත්ත මේ ලගදි ඒ ගැනත් කිව්වනේ බන් තමන්ගේම කියල වියාපාරයක් පටන් ගත්ත නේද එකෙන් ඔයාට දියුණු වෙන්න පුළුවන් කියල කිව්වා..එක ඇහුවම අපි දෙන්නම පුදුම උනා..මොකද මුගේ මුණ දැක්කම බැන්ද තියා මුටම කියල කඩයක් තියෙනවද කියල හිතා ගන්න බෑ.. තව කතා ගොඩක් කිව්වා ඌ ගැන ඒවා වැඩක් නෑ මගේ ගැන කියපුව අහල මට නිකන් මෝල් උනා බන්..

මට කිව්වනේ බන් මේ ලගදි රට ගිය නේද ඒ ගිය වැඩේ හරි ගියේ නෑ නේද කියල.. මන් මචන්ල දැන් මාස 3කට කලින් dubai ගිහින් ජොබක් හොයා ගන්න try කලා වැඩේ හරි ගියේ නැති හින්ද මන් ආව..එක කොහොමද බන් කිව්වේ කියල මට හිත ගන්න බැරි උනා..තව අපේ ගේ ගැන මචන් මරු කතාවක් කිව්වනේ..ගෙට ඇතුල් වෙන්න පඩි 3ක් නගින්න ඕනේ නේද කෑම මේසේ තියෙන්නේ ගෙට ඇතුල් වෙලා දකුණට වෙන්න අයිනකට වෙන්න නේද කියල..යකෝ ඒ සේරම හරිනේ..
තව කිව්වා ගෙදර දෝස තියෙනව ඒවා අයින් කරන්න ශාන්ති කර්මයක් කරන්න ඕනෙ කියල..තව සුරයක් දෙන්නම් කිව්වා එක දැම්මම සියලු අපල දුරු වෙයි කිව්වා..මන් ඇහුව්වා එකේ ගාන කියද කියල 7000ක් කිව්වා මන් කිව්වා පස්සේ එන්නම් එක ගන්න කියල..

දැන් මචං අපිට තියෙන ප්රස්නේ ඒවා විස්වාස කරනවද නැද්ද කියන එක.. මට තියෙන ප්රශ්නේ මේවා කොහොමද කියන්නේ කියල..කියපුවා හුගක් දුරට හරි..මෙතන අපිට කියපුවගෙන් ටිකයි දැන්මේ මචන්ලා තව කතා කිව්වා... මට කියපල්ලා උබල මේවා විශ්වාස කරනවද කියල..තව කියපන් මේ නිකන් බලන් හිටිය වගේ මේවා කියන්නේ කොහොමද කියල..