Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම ඉන්නේ මචන් කඩුවෙලට ළඟ. එන්න පාරවල් දන්නේ නෑ බන් ඔච්චර දුර. තනියම එන්න බයයි.. කවුරුවත් නැද්ද බන් මටත් යන්න සෙට් වෙන්න අය? uraj මාමිගේ bus එකක හරි කමක් නෑ.. :P:P
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මාත් කැමති බන් මන් ගාව සල්ලි නැනේ බන් එකට කමක් නැද්ද.........
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,070
    752
    113
    Paris
    matath yana dawasata kiyahanko :( :P

    මම ඉන්නේ මචන් කඩුවෙලට ළඟ. එන්න පාරවල් දන්නේ නෑ බන් ඔච්චර දුර. තනියම එන්න බයයි.. කවුරුවත් නැද්ද බන් මටත් යන්න සෙට් වෙන්න අය? uraj මාමිගේ bus එකක හරි කමක් නෑ.. :P:P

    man malabe math ekka yanna wara :P
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne



    :dull::dull::dull::dull::dull:


    කව්ද සුට්ටෝ තට්ටයා..


    මට මේ තියෙන්නේ ලෙසටම කොන්ඩේ..






    roman-army-orbis-formation.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ඉන්නේ මචන් කඩුවෙලට ළඟ. එන්න පාරවල් දන්නේ නෑ බන් ඔච්චර දුර. තනියම එන්න බයයි.. කවුරුවත් නැද්ද බන් මටත් යන්න සෙට් වෙන්න අය? uraj මාමිගේ bus එකක හරි කමක් නෑ.. :P:P

    :oo: http://www.elakiri.com/forum/showpost.php?p=16969899&postcount=126

    මෙන්න මේ උදව්ව්ව නම් කරන්න පුලුවන්..... කඩුවෙලදි කාර් එක ෆුල් ලෝඩ්.... ඩිකියේවත් ඉඩ නෑ...... :P
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,961
    9,480
    113
    එක තැනක නෑ
    [FONT="Fixedsys"]එල එල මන් එන්නම් 17 පානදුරේ ට.. මම එනකන් ඉදින්, අපිට බයික් නෑ, ලේලන්ඩ් බස් නෑ, පොදු ප්‍රවාහන බස් එහෙක එන නිසා පරක්කු වෙන්න පුලුවන්, මන්න පාර නම් කෑවත් කමක් නෑ, පුක බේරිලා..........[/FONT]

    sonnaya umba kohe indalada enne? mama nawala hariye indala enne. apith podu prawahana sewaye thamai onn..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    yakune dawasa danna epa muu dora lock karala uda thatuuwata duwai naththan gedarin maaru wela indee :P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    දැනට මෙන්න මේ කට්ටිය යන්න ඉන්නේ වලාගෙ ගෙදර, දවස public දැම්මොත් මු ගෙදරින් චුත වෙනවා. පාර හරියටම දන්නේ malithrox තමා. යන දවස ඉරිදා facebook එකේ මාව add කරපන් group conversation එකක් දාන්න දැනට යන

    https://www.facebook.com/aruna.seven

    දත්කිඹුලා;නැකත්රාල;lks007;Kalindugayan;chanakamanjula;waligamaya;harindugamlath;urajdrlk;Malitharox;chalirox;speedmalli;hancok;harshat92;බින්දු;malkavi;Harsh7046;lag8777;Roamstar;JesonRulez;AAJC;akilar25;hacker T

    ekama awula niwadu prashne thamai
    2.gif
    2.gif
    puluwan ikmanata tikak dura dawasak daganiw. matath enna full ma try karanna puluwan ethakota :yes::yes:
     
    Status
    Not open for further replies.