wesi ehenam math ekka rajagiriyen set weyan![]()
ela wesiye lesi vidiyakata yamu
wesi ehenam math ekka rajagiriyen set weyan![]()
17 ගෙදර කට්ටිය තාත්තලාගේ ගමේ යනවා..... පානදුරේ..... ඒ ගමන් තමා එන්න බැලුවේ මමත්.....
![]()


dei munta prathichare mannen![]()


ඕකා බලාගෙන ඉන්නේ......
![]()
issallama dena manna parata (nade gurata) saadara anugrahaya magen![]()


scurvy is BACK
Senior Member
Last Activity: Today 09:18 PM
Current Activity:Journey to කෙසෙල්වත්ත

yakune dawasa danna epa muu dora lock karala uda thatuuwata duwai naththan gedarin maaru wela indee![]()
අපි 16 රෑ ඉදන් මුර දාන්න හිතාගෙන ඉන්නේ මූට පැනගන්න බැරි වෙන්න..... ආමි / නේවි / ගුවන්..... 
බින්දු;16969966 said:ekama awula niwadu prashne thamai
puluwan ikmanata tikak dura dawasak daganiw. matath enna full ma try karanna puluwan ethakota![]()
![]()
දැන් නම් බෑ.... මොකද නඩේ ගුරා (කිඹුල් මාමා) 17 වෙනිදා යන්න කන්ෆර්ම්.... බුවාට දැන් දින වෙනස් කරන්න කතා කරොත්, මටයි අහ ගන්න වෙන්නේ.....

අපි 16 රෑ ඉදන් මුර දාන්න හිතාගෙන ඉන්නේ මූට පැනගන්න බැරි වෙන්න..... ආමි / නේවි / ගුවන්.....
![]()

Rajagiriya awatin yana ewun innawa nam kiyapalla. set wela yamu![]()


Last Activity: Today 09:32 PM
Current Activity: Viewing Thread Journey to කෙසෙල්වත්ත
වලතරයා සැහෙන්න බය වෙච්ච සින් එකක්. මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරන්නෙම නෑ
මේ කෝකටත් කියලා, ආමි සෙට් එකක් 16රෑට ඕකා ගෙදරින් එලියට යයිද කියලා බලන්න වටේට ස්ථානගත කරවමු..... අර එදා ගියපු PHI සෙට් එක හොදා වැඩේට..... 
rajagiriye sonnayath inne![]()




එල එල අපි නම් කොහොමත් ගෙදර ඉන්න එවුන්නේ බන් ඕන දවසක් රේඩි![]()
එහෙනම් ඕන් අර එරර්365 එක්ක රාජගිරියෙන් සෙට් වෙයන් 17 වෙනිදා..... 
බොරදියේ මාලු බෑම.......kohomath niggata kiyala okata manna para dewonawa dath tika fuke gahagenama marenna![]()


