Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry:

    විකියා එහෙම එන්නේ නැද්ද බන් ? යකෝ බලන් යනකොට මුව බලන්න ලංකාවම නියෝජනය කරන කට්ටිය ඉන්නවා :D:D

    ow ow ou kiwwa ou wagema sonnayekuth ona kiyala ekai umbawa ekkan yanne :rofl:
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    :cool: එහෙනම් ඕන් අර එරර්365 එක්ක රාජගිරියෙන් සෙට් වෙයන් 17 වෙනිදා..... :yes:

    එක තමයි මාත් බැලුවේ :rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ow ay awul da ?
    නෑ පවුල්....:rolleyes:
    මටත් එන්න හිතයි, මන්න පාර කන්න වෙයිද කියල බයයි.:rolleyes:
    ඕනිනම් ඇවිත් පිටිපස්සෙන් ඉන්නම්.....:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ පවුල්....:rolleyes:
    මටත් එන්න හිතයි, මන්න පාර කන්න වෙයිද කියල බයයි.:rolleyes:
    ඕනිනම් ඇවිත් පිටිපස්සෙන් ඉන්නම්.....:P

    අඩේ අපේ පැත්තෙන් සෙට්වෙමු...:cool:

    අපේ ගෙවල් පැත්තට එන්න එතනින් පානදුරේට යමු...:cool::yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ පවුල්....:rolleyes:
    මටත් එන්න හිතයි, මන්න පාර කන්න වෙයිද කියල බයයි.:rolleyes:
    ඕනිනම් ඇවිත් පිටිපස්සෙන් ඉන්නම්.....:P

    enawanam waren


    ara gothaya araka genath dunne nadda thama ?
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    නෑ පවුල්....:rolleyes:
    මටත් එන්න හිතයි, මන්න පාර කන්න වෙයිද කියල බයයි.:rolleyes:
    ඕනිනම් ඇවිත් පිටිපස්සෙන් ඉන්නම්.....:P

    තරියා තමයි මචන් බිල්ල, අපිට තියෙන්නේ කොටපු ගමන් දුවන්න :D:D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තරියා තමයි මචන් බිල්ල, අපිට තියෙන්නේ කොටපු ගමන් දුවන්න :D:D
    :P:P
    ඕකට කොටනකොටම අපි දුවමු.....;)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    kotanawa thoge ahawal thanata :angry:

    :D:D බලපන් තරියෝ යන්න කතා වෙනවා ගෑනිට කිව්වෙත් නෑ, ගෙදරට කිව්වෙත් නෑ, :dull::dull:

    මම මේ කල්පනා කලේ ගෙදරට මොකෙක් බලන්න යනවා කියලද එන්නේ කියලා :lol::lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :frown: දැන් නම් බෑ.... මොකද නඩේ ගුරා (කිඹුල් මාමා) 17 වෙනිදා යන්න කන්ෆර්ම්.... බුවාට දැන් දින වෙනස් කරන්න කතා කරොත්, මටයි අහ ගන්න වෙන්නේ..... :dull: :baffled:


    :baffled::baffled::baffled::baffled: sirawatama 17 da
     
    Status
    Not open for further replies.