Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :D:D බලපන් තරියෝ යන්න කතා වෙනවා ගෑනිට කිව්වෙත් නෑ, ගෙදරට කිව්වෙත් නෑ, :dull::dull:

    මම මේ කල්පනා කලේ ගෙදරට මොකෙක් බලන්න යනවා කියලද එන්නේ කියලා :lol::lol:
    කෝකටත් නෝනට කියල වරෙන්. පස්සේ මන්න පාර කාල හොස්පිටල් ඉන්නවුනොත් බලන්න එන්න වෙන්නේ නෝනටනේ......:baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    umbe gani umba manna para kawoth wena athak bala ganee :rofl: tho wage gas moosalayek nathi unata awlak nathuwa athi eyata :P waren mudukkuwa baila nogaha umba nathi una kiyala andanna kawruth naa :rofl:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519

    :rofl::rofl:
     
    අනේ අම්මප මුගේ සක්කිලි කටට මට රෙන්න හිතෙනවා :angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    umbe gani umba manna para kawoth wena athak bala ganee :rofl: tho wage gas moosalayek nathi unata awlak nathuwa athi eyata :P waren mudukkuwa baila nogaha umba nathi una kiyala andanna kawruth naa :rofl:

    අර මන්නේ දැක්කම යන්න කලින්ම පිටගැස්මට බෙහෙත් විදගෙන ගියොත් හොඳයි කියල හිතුනා. මලකඩ පිරිලා..... :baffled::baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P:lol: ත්‍රෙඩ් එකේ රිප්ලයි නොදා ඉන්න තරමටම භය වෙලා..... :P
    ඕක ගෙදර ඉන්න එකක් නෑ කලින් දිනේ කියපු නිසා. නොකියා යන්න තිබුනේ....:rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වලතරයා ජීවිතේ වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙන දවස ලන් වේගෙන එන්නේ.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    අර මන්නේ දැක්කම යන්න කලින්ම පිටගැස්මට බෙහෙත් විදගෙන ගියොත් හොඳයි කියල හිතුනා. මලකඩ පිරිලා..... :baffled::baffled:

    විහිලු නෙමේ බන් මට හීනියට බයකුත් තියනව මේ මොන්ගලේ මොනවා කරයිද දැන් නෑ,
    අපි කට්ටිය කෝකටත් බෙදිලා යන් :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අර මන්නේ දැක්කම යන්න කලින්ම පිටගැස්මට බෙහෙත් විදගෙන ගියොත් හොඳයි කියල හිතුනා. මලකඩ පිරිලා..... :baffled::baffled:

    :rofl: මට නම් පිටගැස්මට බෙහෙත් විදලනේ.... ආයේ විදින්න ඕනා නෑ නේ..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විහිලු නෙමේ බන් මට හීනියට බයකුත් තියනව මේ මොන්ගලේ මොනවා කරයිද දැන් නෑ,
    අපි කට්ටිය කෝකටත් බෙදිලා යන් :D:D

    nodakin wal sonnaya guu baye muu :rofl:
     
    Status
    Not open for further replies.