Journey to කෙසෙල්වත්ත

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    විහිලු නෙමේ බන් මට හීනියට බයකුත් තියනව මේ මොන්ගලේ මොනවා කරයිද දැන් නෑ,
    අපි කට්ටිය කෝකටත් බෙදිලා යන් :D:D
    උඹ විකාර කියනවා, මට නම් ඇත්තටම බයයි. ඕකට මොනව කලත් බේරෙන්න පුලුවන් පිස්සු ලයිසන් එක තියෙන නිසා.......:baffled:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    උඹ විකාර කියනවා, මට නම් ඇත්තටම බයයි. ඕකට මොනව කලත් බේරෙන්න පුලුවන් පිස්සු ලයිසන් එක තියෙන නිසා.......:baffled:

    ඔවු බන් එක තමයි, එක්කෝ අපිට තියෙන්නේ ගිය ගමන් අරුව අල්ලලා ගහක බදින්න, ඊට පස්සේ කතා කරන දෙයක් කතා කර ගමු
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හා චන්ඩි පුතා එහෙනම් පෙරමුණ ගන්නකො :rofl::rofl:
    කිඹුලවයි මලිතයවයි පෙරමුනේ යවමු හමුදා පුහුනුව තියෙන නිසා.....:rolleyes::rolleyes:
    තත්වය බලල අපි අන්තිමට යමු.:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔවු බන් එක තමයි, එක්කෝ අපිට තියෙන්නේ ගිය ගමන් අරුව අල්ලලා ගහක බදින්න, ඊට පස්සේ කතා කරන දෙයක් කතා කර ගමු
    ඒවගේ දෙයක් තමයි කරන්න වෙන්නේ....:yes::yes::rolleyes:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කිඹුලවයි මලිතයවයි පෙරමුනේ යවමු හමුදා පුහුනුව තියෙන නිසා.....:rolleyes::rolleyes:
    තත්වය බලල අපි අන්තිමට යමු.:P

    එක හොදයි බන් අපි තාම බැදලත් නැනේ, :D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    වලතරයා ජීවිතේ වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙන දවස ලන් වේගෙන එන්නේ.

    :oo: අපි යන්නේ ඌත් එක්ක කතා බහ කරලා එන්න මිසක්.... ඌව අපහසුතාවට පත් කරන්න නෙවේ...... :no:
     
    320kanishka

    Well-known member
  • Mar 11, 2010
    1,237
    383
    83
    In Your Heart
    අපි නිග්ගව බලන්න යද්දි ඇත්තටම උට ප්‍රයොජනවත් ඩෙවල් ටිකක් අරන් යමු
    1. කන්න බොන්න දේවල්
    2. පුලුවන්නන් අලුත් ඇදුම් ටිකක්
    3. කොට්ට බබෙක් ()
    :P:P:P
    අපි මුව බලන්න ගියට මුට වදයක් නොවෙන්න වග බලාගමු නෙද මොකද මොනව උනත් උත් මනුස්සයෙක් නෙ ඉතින:yes::yes::yes: ආතල් එකක් ගත්තට අපි මුට අනවශ්ය හිරිහැර නොකර ඉන්න වග බලාගමු විශෙශයෙන්ම ගොන් ආතල් නොදි ඉමු :baffled::baffled:

    ගිහින් ආතල් එකක් ගන්න අතරම මුගෙ ගුබ්බෑයම අපිට පුලුවන් විඩියට සුද්දකරලත් දෙමු අඩුමගානෙ අතුගාලවත් දෙමු පව්නෙ මොනව උනත් ඔක අහින්සකයෙක්නෙ පොඩ්ඩක් වයර් ශොර්ට් උනාට නේද?
    :cool::cool::cool:
    :yes::yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    බින්දු;16970187 said:
    :baffled::baffled::baffled::baffled: sirawatama 17 da

    :yes: දැන් දින වෙනස් කරන්න ගිහින්, අපේ නඩේ ගුරාගෙන්, අම්මා මෝ නැතුව අමතගන්න බෑ මට....... :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කිඹුලවයි මලිතයවයි පෙරමුනේ යවමු හමුදා පුහුනුව තියෙන නිසා.....:rolleyes::rolleyes:
    තත්වය බලල අපි අන්තිමට යමු.:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :yes: දැන් දින වෙනස් කරන්න ගිහින්, අපේ නඩේ ගුරාගෙන්, අම්මා මෝ නැතුව අමතගන්න බෑ මට....... :dull:

    උඹ යන්නෙ මාකටින් පාරකට. ඌට සල්ලි තියෙන නිසා. දැන් උඹ ඌව අල්ලන් කොම්පූටර් කෑලි සේරම ඇඟේ ගහයි උගෙ. ඌට අබ සරණයි :rofl::lol::lol::lol::lol: සෑහෙන්න රිදෙයි :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කිඹුලවයි මලිතයවයි පෙරමුනේ යවමු හමුදා පුහුනුව තියෙන නිසා.....:rolleyes::rolleyes:
    තත්වය බලල අපි අන්තිමට යමු.:P

    :rofl: මූද මැදට අරන් ගියා..... මන්න පාර දුන්නා..... ජබොක් කරා..... :P
     
    Status
    Not open for further replies.